Toyoto Prius-hybrid - 3rd Generation V10

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ෆට්ට වාහනේ මචන්..බය නැතුව ගනින්..උඹ කියපු කතාව හරි..ඉස්සර auto gear ගත්තෙ නෑ වගේ තමයි මේකත්..පාර්ට්ස් ගැන නම් බය වෙන්නෙපා..ඉස්සර වගේ නෙමෙයි දැන්..ඕන දෙයක් ඕන වෙලාවක ගෙන්න ගන්න පුලුවන්.
    දැනට අවුරුදු 2කට විතර උඩදි Allion එකක smart key එකක් නැති කරගෙන..ඌට ඒක ගෙන්නල දුන්න අපි japan වලින් සතියයි ගියෙ..හික් හික්.. :D
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    machan... matanam me car eka lassanai..
    mama meka balanna giya.. verry good... kandana wasana ekata... 3.1mil... una genapu car 3ma eka dawasen vikinuwa.. mama ideddima.. car eka hodailu.. Janadhipathithuma me car wala tax adu karala.. ekai mechchara laaba..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මචං වාහනය අවුලක් නැ නමුත් ඕකේ බැටරිය ආයේ අලුතෙන් දාන්න 1 million විතර යනවා එකයි අවුල
    i checked the battary..
    200,000km warranty.. 200,000/= namuth un kiyanawa battary eka 300000 km walata wada pawichi karanna puluwanlu..
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    8 Years ,

    10,000 Wage

    Ado Ehenan Ela Ganin ban........... oka ganna eka godak labai....... Normally Oke Battary eke lifetime eka 240000KM vage.... etin api use karana vidihata avurudu 7k 8k use karanne puluvan...... etin barroty eke lifetime eka evara unama replace karanne Rs.200,000.00 vage yanne... et labai ban... mama nan kiyanne Ganna kiyala...

    (Adow ubata 10,000km duvapu ekek kohenda hamba une... matat kiyapanko :):))
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Car Ekanam lassanai wage,price ekath shape :) battery replacement eka thamai case eka,Nathinam math okakata yanna try karanawa bank loan ekak hari dala :P
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    meke battery eka use wenne 60kmph walata wada speed yanakota witharada?
    eka attha num meka hoda town eken pita wadipura yana ayata.