ෆට්ට වාහනේ මචන්..බය නැතුව ගනින්..උඹ කියපු කතාව හරි..ඉස්සර auto gear ගත්තෙ නෑ වගේ තමයි මේකත්..පාර්ට්ස් ගැන නම් බය වෙන්නෙපා..ඉස්සර වගේ නෙමෙයි දැන්..ඕන දෙයක් ඕන වෙලාවක ගෙන්න ගන්න පුලුවන්.
දැනට අවුරුදු 2කට විතර උඩදි Allion එකක smart key එකක් නැති කරගෙන..ඌට ඒක ගෙන්නල දුන්න අපි japan වලින් සතියයි ගියෙ..හික් හික්..
දැනට අවුරුදු 2කට විතර උඩදි Allion එකක smart key එකක් නැති කරගෙන..ඌට ඒක ගෙන්නල දුන්න අපි japan වලින් සතියයි ගියෙ..හික් හික්..