ළහිරු ගේ

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
ඔව් ඇත්ත තමා.........
මේකෙ කිසිම තේරුමක් නැහැ......
මටනං එච්චර ගතියකුත් නැහැ........
අර කියල තියනවා වගේ මේකේ කිසිම අභිමානයක් නැහැ.....
නිකං වචන හරඹයක් විතරයි..........
 

raman2

Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    Song eka official karana eka thamai methana waradda wela thiyenne. lahiruge kohomath thiyenne oya type eke songsne. meken lahiruta banala wadak nathi eka aththa. habai lahiruta thibuna eyata deela thibba chanz eken meeta wada honda song ekak karanna. but lahiruta karanna puluwan hariya thamai oka :P

    ethanin ehata ithin meka select karapu ayage athe thamai waradda thiyenne.


    Kohomada me song eka? :D


    me wage video ekak thamai official cheer song ekak karanna thibune. aththatama meka Baladdi rata gena abimanayak ena widiyata karala thiyenawa. meka thamai mama dakapu pattama cricket song eka aapu. Thawa Iraj ge lion nation ekath hondai. eke video eka kohoma weida danne na.

    owa thamai official karanna one nathiwa lahiruge wage gobba track nemei.

    ps:meka official song eka nemei mobitel sri lanka cricket sponsor nisa official cheer song eka widiyata aran
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇත්තටම කියනව නම් මේකට වඩා ගිය පාර WORLD CUP එකෙ හදපු සින්දුව මීට වඩා ගොඩක් හොදයි. මේක නම් BnS ලගෙ ඒ සිංදුව ලගින්වත් තියන්න බැහැ...:no::no:

     
    Last edited:

    luffy

    Member
    Jan 26, 2011
    111
    6
    0
    මෙතන වැරැද්ද තියෙන්නෙ ලහිරුගෙ නෙමෙයි.එයාට කැමති දෙයක් කරන්න එයාට අයිතියක් තියෙනව නෙ.එත් මේක නිල ගීතය කරපු එකයි වැරැද්ද..නිකමට හිතන්න වෙන රටක කෙනෙක් මේකෙ තේරුම ඇහුවොත් කොහොමද අපි explain කරන්නෙ කියල......:):):)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Song eka official karana eka thamai methana waradda wela thiyenne. lahiruge kohomath thiyenne oya type eke songsne. meken lahiruta banala wadak nathi eka aththa. habai lahiruta thibuna eyata deela thibba chanz eken meeta wada honda song ekak karanna. but lahiruta karanna puluwan hariya thamai oka :P

    ethanin ehata ithin meka select karapu ayage athe thamai waradda thiyenne.

    Iraj ge lion nation eka ganna thibuna. Iraj ge songs walata akamathi godak aya unath ea track ekata kamathi wela thibuna. aththatama ea track eka patta..

    Kohomada me song eka? :D


    me wage video ekak thamai official cheer song ekak karanna thibune. aththatama meka Baladdi rata gena abimanayak ena widiyata karala thiyenawa. meka thamai mama dakapu pattama cricket song eka aapu. Thawa Iraj ge lion nation ekath hondai. eke video eka kohoma weida danne na.

    owa thamai official karanna one nathiwa lahiruge wage gobba track nemei.
    nice vid man :D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මචන් මෙකය් සින්දුවක් එක එක රස විදින විදිය වෙනස්. එකට මේ සින්දුවම වෙන්න ඕනේ න ඉරජ්ගේ සින්දුවලට ආස අය අමරදේවගේ සින්දුවලට අකමැති වෙන්න පුළුවන්. මේ සින්දුවත් රස විදින එකෙක් රස විදලා නිකන් හිටියනම් හරි. ;););););););)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අනික මේ සින්දුවට විචාර වගයක් තිබුන මම දැක්ක වෙනත් රටවලට නිගරු කරලා කියල
    එතකොට අපේ මුරලිට ඔය කියන රටවල් බලු වැඩ කරනකොට ඔය කට්ටිය කොහෙද හිටියේ

    ප.ලි මෙය ලහිරුට කඩේ යාමක් නොවන බව කරුණාවෙන් සලකන්න :) :)
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මන් නම් මේකේ එච්චර ලොකු වරදක් දකින්නේ නැහැ. ඒත් අනිත් රටවල් වලට මේ වගේ කියලා තියන දේවල් නම් එච්චර සදාචාරාත්මක නැහැ.
    හැබැයි මේක අපේ ජාතික ක්‍රිකට් ගීතයට නම් සුදුසු නැහැ කියලයි මාත් හිතන්නේ
     

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    මට හරිම පුදුමයි මේ වගේ ගීතයක් මේ අයුරින් නිල ජයඝෝෂා ගීතයක් ලෙස යොදා ගත්තේ ඇයි කියලා.............Oya lahiruwa itin karoth karnne gon wachana tikak galapala nata nata kagahana ekane....oka sinhala sangeethaya kanawa....thu...witharak....Po****
     
    • Like
    Reactions: dilshanjvc

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Naa machan
    me geethaye arthayak tiyenawa

    e arthe mathu pitama tiyena handa katawath penne na

    me sinduwen aradana karanawa matches balanna enna kiyala
    e wage sri lanka team eka sellam karana wilasaya kiyanawa

    jathi beda nathiwa lankawa dinawa wanna cheer karanna
    ekata ekathu wenn kiyala thama kiyanne
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    iraj ge lion nation song eka thamay select karanna thibune.eka sira song ekak.video eka haduwama patta widiyata thiyewi
     

    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    [FONT=&quot]♥[/FONT]~*[FONT=&quot]♥[/FONT]*~*.: [FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT][FONT=&quot]☻[/FONT]ඉක්මනින් ජනප්‍රිය වෙන ඒව්වා ඉක්මනින් නැති වෙනවා [FONT=&quot]☻[/FONT][FONT=&quot]✿[/FONT]*゚’゚・[FONT=&quot]✿[/FONT].。.:*~*[FONT=&quot]♥[/FONT]*~[FONT=&quot] [/FONT]

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: