මේ පොත තියනව නම් මට Link එකක් දෙන්නකො Download කර ගන්න.
නැත්තමි Upload කරනවද මට Download කර ගන්න.
මම Search කරල නැති නිසා Amazon එකෙන් සල්ලි දිල ගන්න හැදුව ඒ වුනාට ඒ
Seller ලා ලංකාවට Shipping කරන්නේ නෑ.
http://www.amazon.com/Java-Handbook-Patrick-Naughton/dp/0078821991
ebay එකේ තියනවා ඒ වුනාට දැන් මට ඹ්නේ Download කරන්න.
www.4shared.com
වල Search කරා ඒ වුනාට නෑ.
තියනව නම් දියන්කෝ ලොකු Help එකක්