මෙවර ජය නියතයි ශ්‍රී ලංකාවට
මැතකදි ලංකාවේ කොයි කා අතරත් කතා බහට ලක් වුන ලියවිල්ලක් ගැන මම මුලින් ම කතා කරන්නම්..
ඒ ගැන කතා කරන්න මුලිකම හේතුව වුනේ. . ඒ ලියවිල්ල විශේෂයෙන් ම ලියවිලා තිබුනේ..
දෙමළ භාෂාවෙන් නිසාවෙනි..
ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් මේ ගැන වැරදි අවබෝධයක් ගන්න උත්සහ කල විත්තිය අමුතුවෙන් හදුන්වන්න දෙයක් නෑ..
කොහොම වුනත්.. මම මේ ලියවිල්ල අපේ මව් භාෂාවෙන් ලියන්න හිතුවේ මේ ගැන තව දුරටත් වැරදි ආකල්පයක් හිතේ තියාගන්නේ නැති වෙයි කියන මතයෙන් ඉදගෙනයි..
මේ ලියවිල්ල සිංහලයට පරිවර්තනය කරන්න අපේ එළකිරි අඩවියේ තවත් ජනප්‍රිය සමාජිකයෙක් වෙන Dreams001 සහෝදරයා මේ වෙනුවෙන් සහයෝගය දුන්නා..
( මේ තියෙන්නේ ඒ ලියවිල්ලයි )
( පින්තුරය මත ක්ලික් කිරිමෙන් මේ ලියවිල්ල ලොකුවට බලා ගන්න පුලුවන් වෙයි..)
[FONT="]" ශ්‍රී ලංකාවේ වෙසෙන සියළුම මුස්ලිම් ජනතාව වෙත සමස්ථ ලංකා ජමීඉයියතුල් උලමා සංගමය නිකුත් කරන නිවේදනයයි..[/FONT]
[FONT="]ශ්‍රී ලංකාවේ වෙසෙන අප අන් ආගමිකයින් සමග ජිවත් වෙන්නෙමු. එම නිසා අප සියළු දෙනා තුලම අප ශ්‍රී ලාංකිකයෝ යන හැගිම තිබිය යුතුය.
අප රට තුල සිදු කරන සියළුම පොදු කාර්යයන් සදහා අප අන් ආගමිකයින් සමග එකට අත්වැල් බැදගත යුතුය.[/FONT]
අප රට තුල සිදු කරන සියළුම පොදු කාර්යයන් සදහා අප අන් ආගමිකයින් සමග එකට අත්වැල් බැදගත යුතුය.[/FONT]
[FONT="]ඇතැම් අවස්ථාවලදි ඇති වෙන සියළුම මත බේද සහ ගැටුම්කාරි තත්වයන් ඇති වෙන්නේ ඉහත සදහන් කල ශ්‍රී ලංකිකයන් යන හැගිම
අප තුල නොමැතිකම නිසා බව අකමැත්තෙන් වුවද කිව යුතුව ඇත.[/FONT]
අප තුල නොමැතිකම නිසා බව අකමැත්තෙන් වුවද කිව යුතුව ඇත.[/FONT]
[FONT="]එසේම පසුගිය දිනවල සංවිධානය කල තරග උත්සව වලදි ඇති වු සිත් තැවුල් ඇතැම් පිරිසකගේ සිතෙහි තවමත් රැදි තිබේ.
මේ හේතුන් නිසා මෙවර පැවැත්විමට නියමිත අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය සදහා ජමීඉයියතුල් උලමා සංගමයේ අවධානය යොමු වී තිබේ.
එම තරගාවලියෙන් ලැබෙන වින්දනය අප සියළු දෙනා ශ්‍රී ලාංකිකයන් යන අභිමානයෙන් බුක්ති විදිය යුතුය.
මේ තරග සදහා මුස්ලිම් සහ මුස්ලිම් නොවන රටවල් කිහිපයක් අඩංගු වි ඇත.
එහිදි අප ශ්‍රී ලාංකිකයන් ලෙස අප රටට අදාල කණ්ඩායම ලබන ඕනෑම ප්‍රථිපලයක් අන් ආගමිකයන් සමග එකතුව සැමරිය යුතුය.
තවත් මුස්ලිම් රටක් හෝ මුස්ලිම් කණ්ඩායමක් ජයග්‍රාහණයක් ලැබුවේ නම් එය ප්‍රෞඩත්වයක් ලෙස නොසැලකිය යුතුය.
මීට කාලයකදි පෙර තිබුණු ඇතැම් ක්‍රීඩා අවස්ථාවලදී පකිස්තානය වැනි රටවල් ලැබු ජයග්‍රාහණය ප්‍රීතියෙන් සමහරු අපගේ සහෝදර සහෝදරියන් අන් ආගමිකයන්ගේ සිත් තැවුලට
පත් කල බව අප කාටත් අමතක කල නොහැකිය. එම නිසා ඉදිරි කාලය තුල ආරම්භ වෙන ක්‍රිඩා අවස්ථා වලදි ශ්‍රී ලාංකිකයන් ලෙස හැසිරිය යුතු බව [/FONT][FONT="]
සමස්ථ ලංකා ජමීඉයියතුල් උලමා සංගමය[/FONT][FONT="] සියළුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිමු.. "
දැන් මේ පරිවර්තනයෙන් අපේ සමාජිකයන් අතර තිබුන මත බේද නැති වෙන්න ඇති කියලා මම හිතනවා..
තව දුරටත් අපි ආගම් පදනම් කරගෙන තේරුමක් නැතිව.. වාද කරන්න ඕන වෙන්නේ නෑ යාලුවනේ..
අපි ඉපදෙන කොට ආගමක් දහමක් සමග නෙවෙයි මේ ලොවට උපන්නේ..
අපි ඉපදුනාට පස්සේ තමයි මේ ලොව අපිට ආගමක් දහමක් අපේ ජිවිතයට එකතු කලේ..
ඒ හින්දා. කවදාත් අපි කොයි කවුරුත් මේ වේලාවේ එකමුතුවෙන් සහයෝගය පළ කරමු.
මේ වේලාවේදි අපිට කරන්න තියෙන්නේ හැමෝම එක මවකගෙන් උපන් සහෝදර සහෝදරියන් ලෙස එකට අත්වැල් බැදගෙන
අපේ රටේ කොල්ලෝ මේ මුහුණ දෙන්න යන සටන වෙනුවෙන් අපේ සහායෝගය දෙමු..
[/FONT]

අවුරුදු 15 කුත් ගෙවිලා..
හොදටම ඇති ඉවසන් හිටියා..
ඊලග 15ටත් නොතියා
11 හේම ඉවර කරමු හිත හිත නොඉදා...
ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
ගේම දිලා මිසක් ආය එන පාටක් නෑ.. //
ශ්‍රී ලංකා.. ශ්‍රී ලංකා.... //
අපේ රටට ඇවිත් අපිට ගහලා යන්න බෑ..
දුෂ්_රාවට ෆෙස් කරලා බේරෙන්නත් බෑ.
ස්කොච් බොලෙන් ක්‍රිකට් ගහලා දිනන්න නම් බෑ..
වෙන කවුරුත් ගෙනියන කම් බලන් ඉන්නේ නෑ..
දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි..
කප් එක ගත්තාම උඩ පණින්නේ කෑ ගහලායි..
සිංහයෝ කියන්නේ අපි ඒ බව දන්න නිසයි..
සද්දේට හුවක් තිබ්බාත් අපි ටිකක් තමයි...
ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
ගේම දිලා මිසක් ආය එන පාටක් නෑ..
ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
ගේම දිලා මිසක් ආය දිනන් නැතිව පය තියන්නේ නෑ....
ශ්‍රී ලංකා.. ශ්‍රී ලංකා.... //
චක්දේ ලංකා සද්දේට සද්ද දාන් නෑ..
අපි මැද්දට ගියාම වෙන ෆිලින් වැඩත් නෑ..
96 දුන්න වැඩේ අමතක වෙන් නෑ..
ඒකම ආපහු දුන්නාම රිප්ලයි නෑ..
දිනන්න කියන්නේ දිනනා බව දන්න නිසයි..
කප් එක ගත්තාම උඩ පණින්නේ කෑ ගහලායි..
සිංහයෝ කියන්නේ අපි ඒ බව දන්න නිසයි..
සද්දේට හුවක් තිබ්බාත් අපි ටිකක් තමයි...
ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
ගේම දිලා මිසක් ආය එන පාටක් නෑ..
ගහන ගහන හැම පහරම 6 ක් වෙන්නේ නෑ..
දාන දාන හැම බෝලේට විකට් එන්නේ නෑ..
උදේ දවල් දිනනා අය කප් ගහන්නේ නෑ
ගේම දිලා මිසක් ආය දිනන් නැතිව පය තියන්නේ නෑ....
මේ සිංදුව මගේ හිතට ඇල්ලුව නිසා මේ සිංදුව ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා..
මට පුලුවන් විදියට සිංදුවෙන් කියන දේ වචනයට හරවන්න උත්සහ කලා, ඒ වැඩේ සාර්ථකයි කියලා මම හිතනවා..
අපේ රටේ ක්‍රීකට් කණ්ඩායමට සුභ පතන්න මේ ත්‍රේඩ් එක විවර කර ගන්න..
ඔයාලටත් අවසර..
ඒ වගේම ඔයාලගේ අදහස් මේ ත්‍රේඩ් එකට එකතු කරන්න..
තව දුරටත් අපි සාමයෙන් සමාදානයෙන් ජිවත් වෙන්න...
උත්සහ කරමු..
Last edited: