ICC World Cup 2011 (Notice)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Jaya Wewa...................Sri Lanka................!
    ela ela
    congratz lions

    niyamaiz ... thnx 4 the info :):)

    bohoma hodhai api dhinnwa loweth

    ඒ පැතුම අපේ හැම ශ්‍රී ලාංකිකයෙක් තුලම මේ මොහොතේ පටන් එන්නවා
    නම් කොයි තරම්..සුන්දර ද..
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    Me Thread eka daapu ekkena honda wedak karala thiyanne. Jammiyathul Ulama Eken meka honda wedak ne karala thiyanne. Eda meka hariyata therum ganne nethuwa kattiya Jammiyathul Ulamla ekata pahath widihata benalath thibba. Ratata adare Muslim ekkenek hatiyata mata eka balala godak duka hithuna. mama hithuwa megollo mechchara honda deyak karalath baninawanam aye meken therumak ne kiyala.

    ANY WAY.. PROUD TO BE A SRI LANKAN. GOOD LUCK FOR MY MOTHER COUNTRY.
     
    ස්තුතියි අදහස් එකතු කලාට..
    ඒ වගේ වැරදි අවබෝධයක් බොහෝ දෙනෙකුට ඇති වෙන්න පූලුවන් හේතුව..
    ඒ ලියවිල්ල දෙමලෙන් තිබුන නිසා.
    ඒ හින්දායි මම මේ විදියට අපේ මව් භාෂාවෙන් පරිවර්තනය කරන්න මුලිකම හේතුව වුනේ..

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    Me Thread eka daapu ekkena honda wedak karala thiyanne. Jammiyathul Ulama Eken meka honda wedak ne karala thiyanne. Eda meka hariyata therum ganne nethuwa kattiya Jammiyathul Ulamla ekata pahath widihata benalath thibba. Ratata adare Muslim ekkenek hatiyata mata eka balala godak duka hithuna. mama hithuwa megollo mechchara honda deyak karalath baninawanam aye meken therumak ne kiyala.

    ANY WAY.. PROUD TO BE A SRI LANKAN. GOOD LUCK FOR MY MOTHER COUNTRY.

    ස්තුතියි අදහස් එකතු කලාට..
    ඒ වගේ වැරදි අවබෝධයක් බොහෝ දෙනෙකුට ඇති වෙන්න පූලුවන් හේතුව..
    ඒ ලියවිල්ල දෙමලෙන් තිබුන නිසා.
    ඒ හින්දායි මම මේ විදියට අපේ මව් භාෂාවෙන් පරිවර්තනය කරන්න මුලිකම හේතුව..

    මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව කූල් අයියා කිව්වා ව්අගේ භාෂාව, අයියා මේ කරපු වැඩේ ගොඩක් හොදයි.
    ඒ ගැන අපි නැවත් ඇවතත් ස්තුතිවන්ත වෙනවා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතන්නේ ඒකට ප්‍රධානම හේතුව කූල් අයියා කිව්වා ව්අගේ භාෂාව, අයියා මේ කරපු වැඩේ ගොඩක් හොදයි.
    ඒ ගැන අපි නැවත් ඇවතත් ස්තුතිවන්ත වෙනවා..

    ස්තුතියි යාලුවා.. අදහස් දැක්වුවාට..
    කොයි කවුරුත් කැමැති වෙන්නේ නෑ නේ..
    තේරුමක් නැතිව ආගමක් ගැන වැරදි වැටහිමකින් කතා කරන
    එක දැක බලාගෙන නිහඩ ප්‍රතිපත්තියක් දරන්න..

    ඒ හේතුව නිසාමයි..
    මේ වගේ ක්‍රියාවක් කරන්න මුලිකම හේතුව වුනේ..
     
    • Like
    Reactions: rauxz

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ස්තුතියි යාලුවා.. අදහස් දැක්වුවාට..
    කොයි කවුරුත් කැමැති වෙන්නේ නෑ නේ..
    තේරුමක් නැතිව ආගමක් ගැන වැරදි වැටහිමකින් කතා කරන
    එක දැක බලාගෙන නිහඩ ප්‍රතිපත්තියක් දරන්න..

    ඒ හේතුව නිසාමයි..
    මේ වගේ ක්‍රියාවක් කරන්න මුලිකම හේතුව වුනේ..

    ඇත්ත..
    බොහොම ස්තුතියි සහෝදරයා.
    .
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,521
    1,017
    113
    හැමදෙයක්ම හොදට පැහැදිලි කරපු එකට ඔයාට ස්තූතියි..
    අනිව මචන් මේ පාර ලන්කාවම තමා..අයේ දෙකක් නෑ..
    ඒත් මන් ඊටත් වඩා sure දෙයක් කියන්නම්..මේ පාර australia මුල් වටයෙන්ම කැපෙනව..තරහකට නෙමේ කියන්නෙ..හැම දෙයක් දිහාම බලල කියන්නෙ..

    anyway ජය ජය SRI LANKA...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැමදෙයක්ම හොදට පැහැදිලි කරපු එකට ඔයාට ස්තූතියි..
    අනිව මචන් මේ පාර ලන්කාවම තමා..අයේ දෙකක් නෑ..
    ඒත් මන් ඊටත් වඩා sure දෙයක් කියන්නම්..මේ පාර australia මුල් වටයෙන්ම කැපෙනව..තරහකට නෙමේ කියන්නෙ..හැම දෙයක් දිහාම බලල කියන්නෙ..

    anyway ජය ජය SRI LANKA...

    ස්තුතියි අදහස් දැක්වුවාට..
    ඔස්ට්‍රේලියාව ගැන නම් කොහොම වුනත්..
    අපේ අය ඉදිරියෙන් ම ඉන්න එක ගැන නම්..
    කිසිම මතයක් නෑ..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    හැමදෙයක්ම හොදට පැහැදිලි කරපු එකට ඔයාට ස්තූතියි..
    අනිව මචන් මේ පාර ලන්කාවම තමා..අයේ දෙකක් නෑ..
    ඒත් මන් ඊටත් වඩා sure දෙයක් කියන්නම්..මේ පාර australia මුල් වටයෙන්ම කැපෙනව..තරහකට නෙමේ කියන්නෙ..හැම දෙයක් දිහාම බලල කියන්නෙ..

    anyway ජය ජය SRI LANKA...
    :yes::yes::yes::yes:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒ පැතුම අපේ හැම ශ්‍රී ලාංකිකයෙක් තුලම මේ මොහොතේ පටන් එන්නවා
    නම් කොයි තරම්..සුන්දර ද..

    ai dan ehema enne nathi sri lankikayo innawada ? :rolleyes:
    ehenam un sri lankikayo newene
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මෙහෙයි මචං හැම ඉස්ලාම් ජාතිකයෙක්ම මේ පිලිවෙත අනුගමනය කරයි ද කියල මට සැකයි.ඒත් උඹල වගෙ පොරවලු(උඹ ඉස්ලාම් නේද:P)ත් මේ අතරෙ ඉන්න එක ගැන සතුටුයි

    thumbs up:yes:
     
    Last edited:

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    හැමොම ශ්‍රිලාංකිකයන් විදියට හිතනවා නම් කිසි ප්‍රශ්නයක් ඇතී වෙන්නෙ නැ:yes:
    නියමයි යාලුවා හොද Thread එකක්
    ජය ජය ශ්‍රිලංකා!

    :yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    ai dan ehema enne nathi sri lankikayo innawada ? :rolleyes:
    ehenam un sri lankikayo newene

    හැම සහෝදරයෙක් තුලම ඒ වගේ චේතනාවක් අපේ හිතේ තිබිලා තිබ්බා නම්..
    මේ රට මේලාකටත් දියුණු වු රටක් බවට පත් වේලා ඉවරයි...
    ඒ හින්දායි ඒ වගේ අදහසක් දැරුවේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙයි මචං හැම ඉස්ලාම් ජාතිකයෙක්ම මේ පිලිවෙත අනුගමනය කරයි ද කියල මට සැකයි.ඒත් උඹල වගෙ පොරවලු(උඹ ඉස්ලාම් නේද:P)ත් මේ අතරෙ ඉන්න එක ගැන සතුටුයි

    thumbs up:yes:

    ස්තුතියි යාලුවාගේ අදහස් වලට..
    අපිට හැමෝගේම සිතුම් පැතුම් වලට පටහැනිව ජිවත් වෙන්න බැරි වුනත්.
    ඒ අයගේ අනුපිලිවෙත් යම් තාක් දුරට හරි වෙනස් කිරිමට හැකි වෙයි කියන චේතනාවෙන් තමයි..
    මේ වගේ ලිපියක් වුනත් නිර්මාණය වෙන්න හේතු වුනේ..