2011/02/20 
පාන්දර 2.30ට නෑගිට්ට පඩම් කරන්න.අම්මටත් කතාකරල තේ එකක් හදාගෙන ,අක්කිට පේන්න කාමරේ ලයිට් එක දාගෙන අපහු නිදාගත්ත.[අක්ක උදේම නෑගිටිනව මල් කඩන්න
].අපහු 4.30ට ඈහෑරුනා. 6.30 වෙනකල් පාඩම් කලා. 
ඒ අතරේ මගෙ gf
හරහ වෙලාම clz ගිහින්... මල මගුලයි... මටත් හොදටම මල පෑනල හිටියේ ඊයෙ රෑ..
ඔයෙ ඔක්කොම අස්සෙ හීනෙන් වගෙ කොම්පියුටරේ දෑක්ක. මගේ හෝර්මෝන උත්තේජනය උනා..
උත්තේජනය වෑඩි උනපාර ලොග් උන එලකිරියට...
අම්ම බෑන්නා.. අයෙත් පඩම් කල... දෑන් අපහු එලකිරියේ...

පාන්දර 2.30ට නෑගිට්ට පඩම් කරන්න.අම්මටත් කතාකරල තේ එකක් හදාගෙන ,අක්කිට පේන්න කාමරේ ලයිට් එක දාගෙන අපහු නිදාගත්ත.[අක්ක උදේම නෑගිටිනව මල් කඩන්න
].අපහු 4.30ට ඈහෑරුනා. 6.30 වෙනකල් පාඩම් කලා. 
ඒ අතරේ මගෙ gf
හරහ වෙලාම clz ගිහින්... මල මගුලයි... මටත් හොදටම මල පෑනල හිටියේ ඊයෙ රෑ..ඔයෙ ඔක්කොම අස්සෙ හීනෙන් වගෙ කොම්පියුටරේ දෑක්ක. මගේ හෝර්මෝන උත්තේජනය උනා..
උත්තේජනය වෑඩි උනපාර ලොග් උන එලකිරියට...අම්ම බෑන්නා.. අයෙත් පඩම් කල... දෑන් අපහු එලකිරියේ...

Last edited: