** වැ‍ඩ

chooti_malliya

Active member
  • Nov 14, 2008
    843
    129
    43
    Kolaba Hathe.....
    REPORTED!!!!!

    මුන්වගේ අන්තවාදියෝ හින්දා 2020 - 2040 කාලය තුල නැවත මේරට ආගම්වාදී හෝ ජාතිවාදී ත්‍රිස්තවාදයක් ඇතිවීමට පුළුවන් බව මගේ මතයයි!!!!!
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    REPORTED!!!!!

    මුන්වගේ අන්තවාදියෝ හින්දා 2020 - 2040 කාලය තුල නැවත මේරට ආගම්වාදී හෝ ජාතිවාදී ත්‍රිස්තවාදයක් ඇතිවීමට පුළුවන් බව මගේ මතයයි!!!!!

    අන්තවාදියො වැඩියෙන් ඉන්නෙ අපේම සින්හල ජාතියෙ තමය්. දෙමල මිනිස්සුන්වය් මුස්ලිම් මිනිස්සුන්වය් පාගගෙන, ඒ මිනිස්සුන්ට අපහස කරනකොට, ඒ මිනිස්සු උනත් හැමදාම ඉවසන්නෙ නැහැ. මේ රටේ කොටි ත්‍රස්තවාදය ඇති උනෙත් සින්හල ජාතිවාදියො දෙමල මිනිස්සුන්ට කරපු නොසැලකීම් නිසා. ඒක නිසා අනුන් හදන්න කලින් තමන්ගෙ ජන කොට්ටාශය හදා ගත්තම ඉවරය්. ගෙදර පාවිච්චි කරන light bulb එකේ ඉන්දන් Tv එක වෙනකන් වෙන රටවල් වල මිනිස්සු හදන ඒවා උනාට පම්පෝරියනන් සින්හලයො තරම් වෙන වැඩකාරයො ටිකක් නැහැ වගේ. ඔක්කොම වැඩ බැරි ටාසන් ල. ඉස්සෙල්ල මහා කලු සින්හලයන්ට අනිත් ජාතීන්ට ගරු කරන්න උගන්නන්න. හම්බයො කිය කිය මුස්ලිම් මිනිස්සුන්ට අපහස කරන මහා මානව හිතවාදී සින්හලයො මම ඕන තරම් දැකල තියෙනව. 2500 ක් පරන ඉතිහාසයක් තිබ්බට මොකද තවමත් හරියට මිනිහෙක්ට ගරු සරු ඇතිව කතා කරන්න දන්නෙ නැහැ
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    REPORTED!!!!!

    මුන්වගේ අන්තවාදියෝ හින්දා 2020 - 2040 කාලය තුල නැවත මේරට ආගම්වාදී හෝ ජාතිවාදී ත්‍රිස්තවාදයක් ඇතිවීමට පුළුවන් බව මගේ මතයයි!!!!!

    සමහරක් පන නැති කොක්කු කියන්නේ ලංකාවේ කොඩිය වෙනස් කරන්නලු , ජාතික ගීය වෙනස් කරන්න ලු... etc. මුන් තව ටික දවසකින් කියයි ද දන්නේ නෑ ස්වාමීන් වහන්සේලාටත් අල්ලා ට වදින්න ලංකාවේ හැම එකාම පොලිමේ කොන කපාගන්න ඔනේ කියලා. අනේ හුකේ නන්නානේ කිව්වාලු. උන්ට මුල මතක නෑ බං, ඔකුන් සුද්දා ගෙන් මැරුම් කන්න යනකොට බේර ගත්තෙ කව්ද කියලා අමතකයි.
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මේ ත්රෙඩ් එකේ මම දැක්කා.....සහොදරයෙක් මුස්ලිම් ජාතිය අපහාස කරනවා...එකෙක් වැරද්දක් කරපු නිසා අපි මුස්ලිම් ජාතියටම බනින එකට මම කැමති නැහැ අපි මේවට අදාල නැහැ.අපි කවදත් genuine muslim srilankan.....කෙසේවෙතත් මේක නම් කැත වැඩක්..රිපෝටෙඩ්

    උබ එල කොල්ලෙක් කියල අපි දන්නව මචෝ :) සොරි වෙන්න ඔනෙ හිත රිදුනනම් :sorry:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අනේ මෙහෙමත් දෙමුහුන් මිනිස්සු. මුස්ලිම් මිනිස්සුන්ට දෙමල මිනිස්සුන්ටය් අපහස කරන කොච්චර සින්හල බෞද්ධ කියාගන්න websites තියෙනවද. ඒවයෙ තියෙන ඒව මෙතන copy paste කරල දානවත් එක්ක. හැබැය් තමන්ගෙ ජාතියට අපහස කරන website එකක් දැක්කම තමය් අමාරුව හැදිල තියෙන්නෙ

    :angry::angry: ubata bainam nikan hitapan :angry::angry::P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    අනුන්ට ඈගිල්ල දික් කරනකොට තමන්ගෙ පෑත්තටත් ඈගිලි දික්වෙලා තියෙනවා
    මෙ ගෑනත් හෑමොම හිතලා බලන්න
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රිපෝටඩ්......
    කරලම විතරක් මදි මු කියල තියෙන කතාව ගැනත් අපි හිතන්න ඕන මොකද ඇත්තටම
    ngo කාරයෝ අපිව අන්දලා තියෙන්නේ පුංචි පවුල රත්තරන් කියල හැම සිංහලයම
    දැන් දැන් දරුවෝ හදන්නේ එක්කෙනයි දෙන්නයි ආණ්ඩුවත් මේවා ගානක් නැහැ ආණ්ඩුව
    මේකට පිලියමක් කරන්නේ නැහැ එක නිසා අපිවත් අඩුම ගානේ අපේ අපේ අසලවසියාන්ව danuth karanna ඕන
    මේ පුංචි පවුල රත්තරන් කියන එකේ පල විපාක ගැන අනික රටේ අනාගතය අපි ඒ නිසා අපි හිතට ගන්න ඕන අඩුම ගානේ
    දරුවන් හතරක්වත් හදන්න නැත්නම් ඇත්තටම මු කියන දේ වේවි