http://www.google.com/support/blogger/bin/request.py?contact_type=spam MEKE OYA URL PASTE KARALA REPORT KARANDA YALUWANE
REPORTED!!!!!
මුන්වගේ අන්තවාදියෝ හින්දා 2020 - 2040 කාලය තුල නැවත මේරට ආගම්වාදී හෝ ජාතිවාදී ත්රිස්තවාදයක් ඇතිවීමට පුළුවන් බව මගේ මතයයි!!!!!
REPORTED!!!!!
මුන්වගේ අන්තවාදියෝ හින්දා 2020 - 2040 කාලය තුල නැවත මේරට ආගම්වාදී හෝ ජාතිවාදී ත්රිස්තවාදයක් ඇතිවීමට පුළුවන් බව මගේ මතයයි!!!!!
මේ ත්රෙඩ් එකේ මම දැක්කා.....සහොදරයෙක් මුස්ලිම් ජාතිය අපහාස කරනවා...එකෙක් වැරද්දක් කරපු නිසා අපි මුස්ලිම් ජාතියටම බනින එකට මම කැමති නැහැ අපි මේවට අදාල නැහැ.අපි කවදත් genuine muslim srilankan.....කෙසේවෙතත් මේක නම් කැත වැඩක්..රිපෝටෙඩ්
සොරි වෙන්න ඔනෙ හිත රිදුනනම් 
පැටියා;9502758 said:Kohomada ban report karanne?
matath kiya pan ko
අනේ මෙහෙමත් දෙමුහුන් මිනිස්සු. මුස්ලිම් මිනිස්සුන්ට දෙමල මිනිස්සුන්ටය් අපහස කරන කොච්චර සින්හල බෞද්ධ කියාගන්න websites තියෙනවද. ඒවයෙ තියෙන ඒව මෙතන copy paste කරල දානවත් එක්ක. හැබැය් තමන්ගෙ ජාතියට අපහස කරන website එකක් දැක්කම තමය් අමාරුව හැදිල තියෙන්නෙ

ubata bainam nikan hitapan 


අනුන්ට ඈගිල්ල දික් කරනකොට තමන්ගෙ පෑත්තටත් ඈගිලි දික්වෙලා තියෙනවා
මෙ ගෑනත් හෑමොම හිතලා බලන්න


උබ එල කොල්ලෙක් කියල අපි දන්නව මචෝසොරි වෙන්න ඔනෙ හිත රිදුනනම්
![]()


ඔව් බං 