මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___

    :angry: [FONT=&quot]ගීටාරය වාදනය ඉගෙන ගැනිමට බොහෝ දෙනෙකු රුචිකත්වයක් දැක්වුවද වැඩ් දෙනෙක් ගීටාරයක් මිලදිගෙන ටික කලකින් එම අදහස අත්හැර දමති[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එහෙත් කැපවිමෙන් යුතුව[/FONT]
    [FONT=&quot]ඒය වාදනයට ඉගෙනගෙන යම්කිසි ගීතයක් සදහා තමන් කරන වාදනය තමන්ගෙම සවනට ඇසෙන විට දැනෙන සොම්නස වචනයෙන් විස්තර කල නෙහෙක[/FONT][FONT=&quot]..[/FONT]

    [FONT=&quot]ගීටාර් වාදනය මුල සිටම[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]සරලව ඔබ වෙත ඉදිරිපත් කිරිමට[/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]පඩම් මලා [/FONT]15[FONT=&quot] කින් දිනෙන් දින[/FONT]
    [FONT=&quot]ඉදිරි පත් කිරිමට මම සැලසුම් කරමින් සිටිමි[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]මෙම සමන්විතය හොදින් පරිශිලනය කලහොත් එසේ කළ අයෙකුට සංගීත භාණ්ඩය[/FONT]
    [FONT=&quot]ඉගෙන හැනිම අන් අයගේ මද ආඨාරයෙන් සිදුකල හැක[/FONT][FONT=&quot].. [/FONT]

    COMMENT [FONT=&quot]කරන්න[/FONT][FONT=&quot].....[/FONT]
    [FONT=&quot]මේ පිලිබදව ඔබ දක්වන අදහස් මෙම තීරුව තුලින් මා හට දන්වා සිටින්නෙනම්[/FONT][FONT=&quot]( [/FONT]Comments) [FONT=&quot]ඉදිරියට මෙම පඩාම් මාලාව තව තවත් සාර්ඨකව ඉදිරි පත් කිරිමට ඒය මහත් රුකුලක් වන බව පැවසිය යුතුය[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමු[/FONT]___[FONT=&quot]ද[/FONT]?
    1-SCIENTIFIC VIEW OF MUSIC
    2-[FONT=&quot]ස්වර[/FONT]
    3-[FONT=&quot]ස්වර අංකනය කිරිමේ සම්මත ක්‍රමය.[/FONT]
    4-[FONT=&quot]ගීටාරයේ කම්බී වලින් නිරූපනය වන ස්වර.[/FONT]
    5-[FONT=&quot]ගීටාරයේ [/FONT]Fret Board [FONT=&quot]එක ඔස්සේ ඇති ස්වර [/FONT]
    6- Major chords [FONT=&quot]නිර්මාණය[/FONT]
    7- Sturm [FONT=&quot]කරන මූලික ආකාර.[/FONT]
    8- Major chords [FONT=&quot]එකෙන් ගීතයක් වාදනයට පුහුනු වීම.[/FONT]
    9- Minor & 7th chords [FONT=&quot]ඉගෙන හැනිම.[/FONT]
    10- Major chords [FONT=&quot]වල ස්වර සටහන..[/FONT]
    11- minor chords [FONT=&quot]වල ස්වර සටහන..[/FONT]
    12- SCALE
    13- Major Scale [FONT=&quot]වල ස්වර සටහන...[/FONT]
    14- Minor Scale [FONT=&quot]වල ස්වර සටහන...[/FONT]
    15-[FONT=&quot]ගීත වදනය සහ තාල වාදනය ([/FONT]Lead Guitar)
    [FONT=&quot]මේ මම ඉදීරියට කරගෙන යාමට බලාපොරොත්තු වන ක්‍රම [/FONT]15[FONT=&quot]යි..[/FONT]
    [FONT=&quot]මේ තුලින් අදුනිකයේකුට ගීටාර් වාදනය පිලිබදව යම්කිසි අවබෝදයක් ඇතිවේ යැයි සිතමි...[/FONT]
    [FONT=&quot]---------------------01------------------------------[/FONT]


    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සංගීතය:angry:[/FONT]
    [FONT=&quot]සංගීත භණ්ඩවල හෝ කට හඩේ සංඛ්‍යාත එකට උස් පහත් විම සංගීතය ලෙස හැදින්විය හැදින්විය හැක..ඕනැම කෙනෙක්ට [/FONT]256Hz [FONT=&quot]සංඛ්‍යාතයෙන් යුත් හඩක් පහසුවෙන් ගයනය කල හැක. මේ නිසා ස්ංගීතයේ [/FONT]256Hz [FONT=&quot]සංඛ්‍යාතය සංගීතයේ මූලික ස්වරය ලෙස නම් කොට ඇත...[/FONT]256 Hz = C
    ගීටාරයේ කොටස් වලට කියන නම් ඉගෙන ගනිමු..:yes:


    a02a8e8cf9c550b248450d6a624ac023.jpg



    e76dcc3de48548a701bf76d87c33ad7b.bmp



    [FONT=&quot]ස්වර අංකනය කිරිමේ සම්මත ක්‍රමය[/FONT][FONT=&quot]..[/FONT]
    C C# D Eb E F F# G Ab A Bb B C
    [FONT=&quot]ඉහතින් දක්වා ඇත්තේ ස්වර නම් කිරිමේ සම්මත ක්‍රමයි[/FONT][FONT=&quot]..[/FONT]
    # = sharp [FONT=&quot]තීවු[/FONT]
    b = Flat [FONT=&quot]කෝමල[/FONT]
    ______________[FONT=&quot]මතු සම්භන්ධයි[/FONT]___Go to page 02now..
    New Lesson
    available
    :yes:



     
    Last edited by a moderator:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eththa machan..mamath guitar ekak gattha..palaweni daws tike asawen gehuwa..den peththakata daalaa..igena ganna oni mula idalama.. ehenam mamath set ube class ekata..elakiri +reppd
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :yes:
    eththa machan..mamath guitar ekak gattha..palaweni daws tike asawen gehuwa..den peththakata daalaa..igena ganna oni mula idalama.. ehenam mamath set ube class ekata..elakiri +reppd
    :yes:hodai hodai....himin..himin..igena gamu....puhunuwima tamai wedagathma dee...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ;)
    ela ela.. honda ewa podda podda dena eka thamai wediya honda..
    :confused:naha ban mama dan office eke inne...gedara gihinilaga eka hadala tamai danne... post karana eka tikak piliwelata hadala danna one ban..nethnam . ubalata kiyalawa terum ganna amaru wei...ekai...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    New Lesson-2

    :yes: Sharp & Flat [FONT=&quot]ගැන හරියට තේරුම් ගමු[/FONT][FONT=&quot]..[/FONT]
    C D E F G A B [FONT=&quot]කියන්නේ [/FONT]___[FONT=&quot]ස රි ග ම ප ධ නි[/FONT]_ [FONT=&quot]කියල අපි දන්නවනේ[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]එහෙනම් මොකක්ද මේ [/FONT]b&# [FONT=&quot]කියන්නේ[/FONT][FONT=&quot]. [/FONT]c note [FONT=&quot]එකේ තීවු නෝට් එක [/FONT]C# [FONT=&quot]වේ[/FONT][FONT=&quot].[/FONT]
    E note [FONT=&quot]එකේ කෝමල නෝට් එක [/FONT]Eb [FONT=&quot]එක වේ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]අනිත් එවත් ඒ ආකරයටම තමයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]මේය වැඩි දුරටත් මෙම [/FONT]key board [FONT=&quot]එකේ ස්වර සලකුනු කර ඇති රූපය බැලිමෙන් තේරුම් ගත හැක[/FONT][FONT=&quot].[/FONT]
    f73b93b8bc827516975b5cd0934104e0.gif

    [FONT=&quot]පියානෝවේ සුදු පාට යතුරු වලින් දැක්වෙන්නේ සාමාන්‍ය ස්වරයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]කළු පාට ඒවා [/FONT]sharp or flat [FONT=&quot]ඒවයි[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]මේම රූපයෙ පෙන්වා ඇති [/FONT]key board [FONT=&quot]ඒකේ කළු පට එවා ඔක්කොම ලකුනු කර් අත්තේ[/FONT]
    # sharp [FONT=&quot]වලින් පමනයි[/FONT][FONT=&quot].[/FONT]
    G# [FONT=&quot]කියන්නේ [/FONT]A note [FONT=&quot]ඒකේ [/FONT]flat [FONT=&quot]ඒකයි[/FONT][FONT=&quot]. [/FONT]D note [FONT=&quot]එකේ [/FONT]# [FONT=&quot]කියන්නේ [/FONT]E note [FONT=&quot]එකේ [/FONT]Flat [FONT=&quot]එකයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එහේමත් තේරුම් ගන්න[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]මම මෙහෙමත් ලියන්නම්කෝ එතකොට අවුලක් නැති වේයි[/FONT][FONT=&quot]..[/FONT]
    F# = Gb
    G# = Ab
    A# = Bb
    C# = Db
    D# = Eb
    [FONT=&quot]ඒ පමනයි[/FONT][FONT=&quot].. [/FONT]E [FONT=&quot]වලට [/FONT]sharp (#)note [FONT=&quot]එකකුත් නැහැ[/FONT][FONT=&quot].. [/FONT]B [FONT=&quot]වලට [/FONT]sharp note [FONT=&quot]එකකුත් නැහැ[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]ඒ කියන්නේ [/FONT]F [FONT=&quot]වලට සහා [/FONT]C [FONT=&quot]වලට [/FONT]Flat note [FONT=&quot]නැහැ කියන එකම තම්යි[/FONT][FONT=&quot]. [/FONT]Key board picture [FONT=&quot]ඒකේ [/FONT]E _ F [FONT=&quot]අතර සහ [/FONT]B _ C [FONT=&quot]අතර කළු පාට යතුරු නැති එකෙන් එය පහසුවෙන් තේරුම් ගත හැකියි[/FONT][FONT=&quot]...([/FONT][FONT=&quot]මෙය [/FONT]chords [FONT=&quot]වලටත් අදාලවේ[/FONT][FONT=&quot]..:yes:[/FONT]


    163156a195e9260779c24c06bda2793f.jpg

    [FONT=&quot][/FONT]

    [FONT=&quot]ඔන්න මම ගීටාර් ඒකේ [/FONT]Fretboard Notetion Chart [FONT=&quot]එකක් දැම්මා.ගීටාර් එකේ [/FONT]Fretbord [FONT=&quot]එකේ තියෙන ඔක්කොම [/FONT]notes [FONT=&quot]ඔයලට මෙකෙන් බලා ගන්න පුලුවන්..අපි [/FONT]Scale [FONT=&quot]ගැන ඉගෙන ගන්නකොට මේ [/FONT]chart [FONT=&quot]එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා..දැන් ඔයලා ගීටර් එකේ [/FONT]note s [FONT=&quot]තියෙන තැන් මෙකෙන් බලලා ඉගෙන ගන්න..මතක තියා ගන්න උත්සහ කරන්න..ඒ වගේම [/FONT]# & b [FONT=&quot]ගැනත් අවබෝධයක් ගන්න...:yes:[/FONT]



    CHORD -[FONT=&quot]ස්වර සංඝාතය:shocked:[/FONT]
    [FONT=&quot]අවම වශයෙන් ස්වර [/FONT]
    (note) 3[FONT=&quot] ක් එක විට වාදනය කළ විට ලැබෙන සංයුක්ත හඩට [/FONT]Chord [FONT=&quot]එකක් නැතහොත් ස්වර සංඝාතයක් යයි කියනු ලැබේ. [/FONT]chord [FONT=&quot]වර්ග විශාල ප්‍රමාණයක් ඇත. ඒවායින් කීපයක් පහත දැක්වේ..[/FONT]
    1) MAJOR CHORD
    2) MINOR CHORD
    3) 7Th CHORD
    4 )9Th CHORD
    5)13Th CHORD
    6) AUGMENTED CHORD
    7) DIMINISH CHORD …..///////

    [FONT=&quot]ආධුනික මට්ටමින් සංගීතය හදාරන අයට ඉහත [/FONT]CHORD [FONT=&quot]අතරින් [/FONT]MAJOR ,MINOR & 7Th CHORD [FONT=&quot]පමනක් [/FONT]
    [FONT=&quot]හැදෑරිම සෑහේ...:yes:[/FONT]
    [FONT=&quot]මුලින්ම අපි බලමු [/FONT]MAJOR CHORD [FONT=&quot]එකක් ණිර්මානය වන ආකරය. :shocked:[/FONT]
    mejor chord[FONT=&quot]එකක් සැදෙන්න [/FONT]note 3 [FONT=&quot]ක් ඔනේ කියල මම කිව්ව නේද[/FONT]?.[FONT=&quot]දැන් මම දෙනවා සියලුම [/FONT]major chord [FONT=&quot]වල එවා හැදෙන [/FONT]note chart [FONT=&quot]එක..ඒකෙන් බලා ගන්න [/FONT]chord [FONT=&quot]එකට අදාල වන [/FONT]note

    e5f1aca40eb502cc54cd102b4f030e6e.bmp

    ______02________[FONT=&quot]මතු සම්භන්ධයි[/FONT]_______________


    [FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: nelik