හෙල්මටි නීතිය අවසන්

magnate

Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    හෙල්මටි නීතිය අවසන්

    හෙල්මටි නීතිය අවසන්----මෙන්න හොරා පොලිස් - පෙබරවාරි 26 රාති 8.02 දෙවිනුවර දෙියන්ගේ අඩවියේ
    polisiyata helmat nathuwa bike padinna puluwan !!!!
    18227313169221356656810.jpg

    from facebook
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හෙල්මට් දාන්න ඕන කගෙවත් ඕන කමකට වත් නීතියක් හින්දවත් දඩ වලින් බේරෙන්න වත් නෙමෙයි බන්..තමන්ගෙ ආරක්ශාවට කියල මේ මිනිස්සු තේරුගන්නෙ කවදද මන්ද
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,041
    11,993
    113
    Ohio, USA
    ලංකාවේ හදිසි නීතියට අනුව රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න කියලා අතේ තුවක්කුවක් තියාගන්න පුලුවන් උනාට තමන්ගේ ආරක්ෂාවට හෙල්මට් දාන්න කියල නැහැ.
    (ඇහුවොත් එහෙම කියයි)
     

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    ලංකාවේ හදිසි නීතියට අනුව රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න කියලා අතේ තුවක්කුවක් තියාගන්න පුලුවන් උනාට තමන්ගේ ආරක්ෂාවට හෙල්මට් දාන්න කියල නැහැ.
    (ඇහුවොත් එහෙම කියයි)
    :yes::yes::yes:;););););)