පෑරදිලත් පක්කොන්ට වඩා අපෙ කොල්ලො හොදයි ක&#3538

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය

පකිස්තානු කන්ඩායමට වඩා ශ්‍රී ලන්කා කන්ඩායම හොදයි කියන්නේ ඇයි?

01.බෝලෙන් බෝලෙට බෝලර් ලගට ගිහිල්ලා පිස්සු කියවන නායකයෙක් අපිට නැති නිසා.:baffled:

02.රන් අවුට් එකක් වෙලා දෙන්නම එකම පැත්තෙ ඉන්නකොට අවුට් මමද,එයාද කියලා අම්පයර්ගෙන් අහ අහ ඉන්නේ නැතුව කන්ඩායම වෙනුවෙන් තමන්ගේ කඩුල්ල පුජා කරන්න අපිට පුලුවන් නිසා.:lol:

03.හතරේ පහරක් ගහපු හැටියේ බෝලර්ව කන්න දගලන නායකයෙක් අපිට නැති නිසා.:P

04.පිච් එක මැද්දට පැනලා ටර්ෆ් එක කඩතොලු කරන උන් අපේ ටීම් එකේ නැති හින්දා.:angry:

05.බබා කැච් මිස් කරන එවුන් අපේ ටීම් එකේ නැති හින්දා :rofl:

06.හතරක් ගැහුවාම බනින කැච් එකක් මිස් කරහම හොදයි කියලා ඔලුව අතගාන මෝඩ කැප්ටන් කෙනෙක් අපිට නැති හින්දා.(හික්ස්):oo:

07.අවුට් නැ කියලා පෙනිපෙනිත් හොර අවුට් ගන්න දගලන කීපර් කෙනෙක් අපිට නැති හින්දා.:growl:

08.අන්තිම බෝලෙ දක්වාම තරගය අත්නොහරින කන්ඩායමක් අපිට ඇති හින්දා. :love:

09.සල්ලි වලට තමන්ගේ අම්මත් විකුනන එවුන් නොවෙන නිසා..................... :D

2z5u16r.jpg

:oo::oo::oo:

:love:....පැරදුනත් අපිට අපේ ටීම් එක හොදයි....:love:

21mr9fq.gif

<<<>>>
 
Last edited:

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ඔව් මචං.... මුන්ගෙ ලොකු ලයින් බහින්න දෙන්න ඕනි... අපේ රටට ඇවිල්ලා ඔහොම පාට් දාන්න දෙන්න බැහැ. ගහමුද අල්ලගෙන..?
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka

    nai kaida rose paan kiwwalu,
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අනිවා මචං!!!
    11.gif

    Elakiri..................api aniwa WC gannawa..................

    අනිව.... World Cup එක අපේ තමයි... :D
    ඔව් මචං.... මුන්ගෙ ලොකු ලයින් බහින්න දෙන්න ඕනි... අපේ රටට ඇවිල්ලා ඔහොම පාට් දාන්න දෙන්න බැහැ. ගහමුද අල්ලගෙන..?
    ගහන්න නෙව්යි මරන්න වටින්නේ ඕකුන්ව මචන්.... :angry:

    අනිවා නියම ටෝක් ටික යාලුවා.... 100%ක් ඇත්ත
    11.gif

    11.gif
    11.gif
    11.gif

    ජය වේවා.... :D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනිවා මචන්. දිනුම පැරදුම දෙකම අපිට බාරගන්න පුලුවන්. කොහොම උනත් අපේ ටීම් එක තමයි මේ පාර දිනන්නෙ. :yes: :yes:
     
    • Like
    Reactions: Chinthaka_tc

    yasas2010

    Active member
  • Aug 22, 2008
    296
    69
    28
    පකිස්තානු කන්ඩායමට වඩා ශ්‍රී ලන්කා කන්ඩායම හොදයි කියන්නේ ඇයි?

    01.බෝලෙන් බෝලෙට බෝලර් ලගට ගිහිල්ලා පිස්සු කියවන නායකයෙක් අපිට නැති නිසා.:baffled:

    02.රන් අවුට් එකක් වෙලා දෙන්නම එකම පැත්තෙ ඉන්නකොට අවුට් මමද,එයාද කියලා අම්පයර්ගෙන් අහ අහ ඉන්නේ නැතුව කන්ඩායම වෙනුවෙන් තමන්ගේ කඩුල්ල පුජා කරන්න අපිට පුලුවන් නිසා.:lol:

    03.හතරේ පහරක් ගහපු හැටියේ බෝලර්ව කන්න දගලන නායකයෙක් අපිට නැති නිසා.:P

    04.පිච් එක මැද්දට පැනලා ටර්ෆ් එක කඩතොලු කරන උන් අපේ ටීම් එකේ නැති හින්දා.:angry:

    05.බබා කැච් මිස් කරන එවුන් අපේ ටීම් එකේ නැති හින්දා :rofl:

    06.හතරක් ගැහුවාම බනින කැච් එකක් මිස් කරහම හොදයි කියලා ඔලුව අතගාන මෝඩ කැප්ටන් කෙනෙක් අපිට නැති හින්දා.(හික්ස්):oo:

    07.අවුට් නැ කියලා පෙනිපෙනිත් හොර අවුට් ගන්න දගලන කීපර් කෙනෙක් අපිට නැති හින්දා.:growl:

    08.අන්තිම බෝලෙ දක්වාම තරගය අත්නොහරින කන්ඩායමක් අපිට ඇති හින්දා. :love:

    09.සල්ලි වලට තමන්ගේ අම්මත් විකුනන එවුන් නොවෙන නිසා..................... :D

    2z5u16r.jpg

    :oo::oo::oo:

    :love:....පැරදුනත් අපිට අපේ ටීම් එක හොදයි....:love:

    21mr9fq.gif

    <<<>>>

    Machan aththa kathaawa... elakiri.. superbb :D
     
    • Like
    Reactions: tgv

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    aniwa oya pakis buruwonta wada ape team eka loweth naaaaa

    අනිව මචන්.... :D

    nai kaida rose paan kiwwalu,
    දෑන් ඒක වෙනස් බන්.... දෑන් කියන්නේ පක්කෝ ගයිද වර්ල්ඩ් කප් කියලා.... :lol:
    අනිවා මචන්. දිනුම පැරදුම දෙකම අපිට බාරගන්න පුලුවන්. කොහොම උනත් අපේ ටීම් එක තමයි මේ පාර දිනන්නෙ. :yes: :yes:

    :yes::yes:
    අනිව මචන්... . දින්නත් පරදුනත් නියම මහත්තුරු ව්දියට සෙල්ලම් කරනව අපේ කොල්ලෝ... ඒකයි වටින්නේ..
    Thanx 4 da rep machan.... :D
    aniwa machn

    11.gif

    Machan aththa kathaawa... elakiri.. superbb :D

    11.gif
    11.gif

    Jaya wewa Sri Lanka !!!
    ජය වේවා....
    11.gif
    :D

    elakiri...
    :yes:

    :D