Kendara Love..... (Horoscope)

charutha1

Member
May 17, 2007
2,856
102
0
Hmmm No Idea... :P

machanla mage kellage kendare(horoscope) eke machan kuja 7 ehema kiyala eka hariyanne nahe mokakda ehema bandoth mama marenavalu eke theruma?????
matanam kisima deyak ganak nahe.... Amma bara bare danava dan mata kellava kohoma hari marry karannath one....
 
waparc

Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    කුජ 7 ඉන්න කෙනෙක්ට ගැලපෙන්නෙ ඒවගෙම කුජ හරි සෙනසුරු හරි 7 තියන කෙන්දරයක් විතරයි.(මම දන්න විදිහට)

    උඹ එයාව කසාද බැන්දොත් ,උඹ මැරෙන එක උඹට අව්ලක් නැ. එත් උඹෙ කෙල්ල අනාථ වෙනවා.උඹෙ අම්මලා තාත්තලා ජිවිත්කාලෙටම දුක් වෙවි ඉදියි.

    දෙමවුපියන්ට දුක් දිලා කසාද බදින එවුන්ට එච්චර හරියන්නේ නැති සින් එකකුත් තියනවා.

    කොහොම උනත් තිරනය උඹෙ අතේ...

    මතක තියාගන්න... " ආදරය අන්ධයි "
     
    charutha1

    Member
    May 17, 2007
    2,856
    102
    0
    Hmmm No Idea... :P
    කුජ 7 ඉන්න කෙනෙක්ට ගැලපෙන්නෙ ඒවගෙම කුජ හරි සෙනසුරු හරි 7 තියන කෙන්දරයක් විතරයි.(මම දන්න විදිහට)

    උඹ එයාව කසාද බැන්දොත් ,උඹ මැරෙන එක උඹට අව්ලක් නැ. එත් උඹෙ කෙල්ල අනාථ වෙනවා.උඹෙ අම්මලා තාත්තලා ජිවිත්කාලෙටම දුක් වෙවි ඉදියි.

    දෙමවුපියන්ට දුක් දිලා කසාද බදින එවුන්ට එච්චර හරියන්නේ නැති සින් එකකුත් තියනවා.

    කොහොම උනත් තිරනය උඹෙ අතේ...

    මතක තියාගන්න... " ආදරය අන්ධයි "

    ethakota machan Christians kattiya oka balanne nahe ne........
     
    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    duka hithena case eka ban matath okama una. gedara shape kara ganna barinam ubata wenne oka nawaththanna. nathnam ubata shakthiya thiyanawanam, kellath kamathinam panala yanna.
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,963
    1,253
    113
    මගේ කාමරේ
    ethakota machan Christians kattiya oka balanne nahe ne........

    ජොතිශ්ය කියන්නේ කලුවරේ ඇවිදින කෙනෙක් ට දෙන විදුලි පන්දමක්.(ටොච් එකක්)

    උඹ ඉදිරියට කරන්න යන දෙයක ප්‍රථිඵලය මොකක් වේද කියලා දැන් පෙන්නලා තියනවා.

    උබට තිබ්බ පෙර පිනකට උබට ඔය දේ පෙන්නලා දෙනවා.

    ක්‍රිස්තියානි අය බලන්නෙ නැතෙයි කියන්න බැ. සමහර වෙලාවට අපිටත් වඩා යුරොපයේ, ඇමරිකාවෙ අය කෙන්දර බලනවා.

    කොහොමත් කෙන්දරේ අපල හුගක් වැඩි වෙන කොට ජොතිශ්ය ගෙන විශ්වසේ නැති වෙනවා.

    උඹ ඉන්න තත්වය උඩ මට මුකුත් කියන්න බැ. එකයි මන් කිව්වෙ තිරනය උඹෙ අතේ කියලා
     
    • Like
    Reactions: coxgulo

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya

    oka mithadrustiyak.... uba owa pili ganna giyoth hithe baya wadi wela okama wewi.. pili ganne naththam karapan...

    btw, mithyadrustiyak kiyanne boruwak nemei, oka passe giya kiyala ape jeewitheta labena hodak na... ubata therei oka piligaththoth uba depaththatama hira wenawa, pili nogaththoth kisima hira weemak na..

    budu dahame pahadiliwama kiyala thiyenawa kendara / grahayo mithyadrustiyak kiyala ..

    choice is up to you ...
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63

    machan BUDU DHAME oka BORUWAK kiyala pahadiliwama kiyala thiyanawa kiyala oyata 100% sure? If any proof ekak denna balanna :rolleyes::oo::oo:
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    machan BUDU DHAME oka BORUWAK kiyala pahadiliwama kiyala thiyanawa kiyala oyata 100% sure? If any proof ekak denna balanna :rolleyes::oo::oo:

    mithyadrustiyak kiyanne boruwak nemei,

    pls read carefully...

    Boruwak kiyala na (man danna tharamata), Mithyadustiyak kiyalai thiyenne..
    Mithyadustiyak kiyanne mokakda saha, ewa pasu pasa yamen wena wipaka tikak hoyala kiyawala balanna.. so u'll understand..
     
    Last edited:

    Wali Kukula

    Member
    May 9, 2009
    2,514
    149
    0
    Colombo
    oka mithadrustiyak.... uba owa pili ganna giyoth hithe baya wadi wela okama wewi.. pili ganne naththam karapan...

    btw, mithyadrustiyak kiyanne boruwak nemei, oka passe giya kiyala ape jeewitheta labena hodak na... ubata therei oka piligaththoth uba depaththatama hira wenawa, pili nogaththoth kisima hira weemak na..

    budu dahame pahadiliwama kiyala thiyenawa kendara / grahayo mithyadrustiyak kiyala ..

    choice is up to you ...

    machan oya mona katha kiwwath lankawe godak aya kendara balanawa. uba badinakotath balayi gedarin :D. ube lamayek badina kaletath ubath balayi kendara
    kendara wala aththak thiyenawa. ape kollek kendara wenas karala gedarata dila badala masa 3 yanakota kella ekka wali gihin denna imanatama divorce una.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ජ්‍යෝතිෂ්‍ය , ශාන්තිකර්ම පිළිබඳව බුදු දහමත් සමග සම්බන්ධයක් නැතැයි පවසන අය කරුණාකර සිඟාලෝවාද සූත්‍රයේ 53 ගාථාව කියවා බලා වාදවලට පැටලෙන්න.

    ජ්‍යෝතිෂ්‍ය බුදුදහම සමඟ සම්බන්ධයක් නැතිනම් පෝය නැකත් ,දළදා සිරිත් විරිත් පවත්වන්නේ කෙන්ගෙඩිය බලාද?
    ජ්‍යෝතිෂ්‍යයේ තිබූ අඩුලුහුඬුකම් බුදුරදුන් පෙන්වා දුන් විනා ජ්‍යෝතිෂ්‍යයේ කරුණු උන් වහන්සේ සම්පූර්ණයෙන්ම බැහැර කලේ නැත.

    කුජ 7 ට කුජ 7,සෙනසුරු 7 ගැලපේ.එසේ නොමැතිව කෙරුණ විවාහ වලින් 98% ක් පමණ අවාසනාවෙන් කෙළැවර වී ඇති බව අධ්‍යනයේදී පසක් වී ඇත.

    ඊට හේතුව කුජ 7 ස්ත්‍රිය මෙය එක් හේතුවක් ලෙස සැලකිය හැක .කුජ 7 ස්ත්‍රිය එනම්කාම ධේනුවක් ලෙස හැඳින්විය හැක.ඇය කිසිලෙසකින්වත් එයින් සෑහීමකට පත් නොවේ.පූර්ණ පයෝදර ඇති කාන්තාවකි.සිය කුජ 7 නොවන සැමියාට ඇගේ ආශාව ඉටුකර දීම අපොහොසත් වන කල්හි ඇය වෙනත් පිරිමි පාර්ශවය සම්බන්ද කරගෙන හෝ තම ආශාව ඉශ්ටකර ගනීමට පෙළබෙයි.එතැන් සිට මරණය දක්වා සිදුවන ක්‍රියාවලිය තමන්හට තේරුම් ගැනීමට මොළයක් අතැයි සිතමි.
    මහා මන්ත්‍රාචාර්ය පවුසි:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ජොතිශ්ය කියන්නේ කලුවරේ ඇවිදින කෙනෙක් ට දෙන විදුලි පන්දමක්.(ටොච් එකක්)

    උඹ ඉදිරියට කරන්න යන දෙයක ප්‍රථිඵලය මොකක් වේද කියලා දැන් පෙන්නලා තියනවා.

    උබට තිබ්බ පෙර පිනකට උබට ඔය දේ පෙන්නලා දෙනවා.

    කේන්දරෙන් කියවෙන්නෙ සම්භාවිතාවක් විතරයි :)

    ක්‍රිස්තියානි අය බලන්නෙ නැතෙයි කියන්න බැ. සමහර වෙලාවට අපිටත් වඩා යුරොපයේ, ඇමරිකාවෙ අය කෙන්දර බලනවා.

    එකම වෙනස ඒ මිනිස්සු ඒ මිනිස්සු වැඩ නවත්තන්නෙ නෑ. වෙනදට වඩා පරිස්සම් වෙලා හරි වැඩේ කරගන්නවා

    පාරෙදි ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙනව කියල කේණ්දරේ කියනවනං සීට් බෙල්ට් එක දාගෙන වෙනදට වඩා හිමින් හරි ගමන යනව

    අපේ උංට ගෙදර නවතින්න ඕනෙ හූනෙක් ගෙ චුක් සද්දෙ විතරයි

    උඹ ඉන්න තත්වය උඩ මට මුකුත් කියන්න බැ. එකයි මන් කිව්වෙ තිරනය උඹෙ අතේ කියලා

    කොටින්ම කිව්වොත් තීරණේ ටෝච් එකේ අතේ :oo:

    • කවදහරි දවසක මිනිස්සු ගෙවල් කේන්දරේ ලොකු කරගෙන වැඩ කරන්න ගත්තු දාට මිනිස්සු මැරෙන්නෙ බඩගින්නෙ
    • රට පාලනය කරන්නෙ හූනො, දෙමළිච්චො ,ටෝච් ? :oo:

    අන්න ඒක කියන්න මට කේන්දර ඕනෙ නෑ.

    අපේ උං ග්‍රහයොන්ගෙ approval එක ලැබෙනකං බලන් ඉන්දෙද්දි මුස්ලිම් මිනිස්සු ළමයි 6,7 හදන එක අහන්නත් දෙයක්ද ?

    • Like
    Reactions: Rajeew

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    machan oya mona katha kiwwath lankawe godak aya kendara balanawa. uba badinakotath balayi gedarin :D. ube lamayek badina kaletath ubath balayi kendara
    kendara wala aththak thiyenawa. ape kollek kendara wenas karala gedarata dila badala masa 3 yanakota kella ekka wali gihin denna imanatama divorce una.

    මම නම් බලන්නේ නෑ මචං. මොකද මම ඊට වඩා ප්‍රබල ආගමක් අදහන්නේ..
    මම කියන්නේ නෑ ඕවා බොරු කියලා.. මම කියන්නේ දෙයක් ශක්තිමත් දෙයක් තිය්ද්දි දුර්වල දෙයක් බදාගෙන ඉන්න එක බොරු වැඩක් කියලා ...

    මම නම් කවදාවත් ඕවා බලන්නේ නෑ... :lol:
     
    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    කේන්දරෙන් කියවෙන්නෙ සම්භාවිතාවක් විතරයි :)

    එකම වෙනස ඒ මිනිස්සු ඒ මිනිස්සු වැඩ නවත්තන්නෙ නෑ. වෙනදට වඩා පරිස්සම් වෙලා හරි වැඩේ කරගන්නවා

    පාරෙදි ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙනව කියල කේණ්දරේ කියනවනං සීට් බෙල්ට් එක දාගෙන වෙනදට වඩා හිමින් හරි ගමන යනව

    අපේ උංට ගෙදර නවතින්න ඕනෙ හූනෙක් ගෙ චුක් සද්දෙ විතරයි

    කොටින්ම කිව්වොත් තීරණේ ටෝච් එකේ අතේ :oo:

    • කවදහරි දවසක මිනිස්සු ගෙවල් කේන්දරේ ලොකු කරගෙන වැඩ කරන්න ගත්තු දාට මිනිස්සු මැරෙන්නෙ බඩගින්නෙ
    • රට පාලනය කරන්නෙ හූනො, දෙමළිච්චො ,ටෝච් ? :oo:

    අන්න ඒක කියන්න මට කේන්දර ඕනෙ නෑ.

    අපේ උං ග්‍රහයොන්ගෙ approval එක ලැබෙනකං බලන් ඉන්දෙද්දි මුස්ලිම් මිනිස්සු ළමයි 6,7 හදන එක අහන්නත් දෙයක්ද ?

    Well Said Machan ...
    එල කතාව ... රෙප් දෙන්න වටිනවා (දුන්නා)
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    machan Kuja 7 vitharak thiyana eka ma newe thawa garaha yoga thiyanawa ewa hariyata danna kenek lawa bala ganing.
    samahara vita ube hadahana kellage hadahanata wada balawath athi.ehema nam aulak naha.
    thawa deyak kella laga inndi gatha thirana ubata hari giyada kela unawada kiyala balapan. (mekathama hadahane real time eka)
    grahayo kiyanne hama denath newe habai boruth nevei..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ජ්‍යෝතිෂ්‍ය , ශාන්තිකර්ම පිළිබඳව බුදු දහමත් සමග සම්බන්ධයක් නැතැයි පවසන අය කරුණාකර සිඟාලෝවාද සූත්‍රයේ 53 ගාථාව කියවා බලා වාදවලට පැටලෙන්න.

    ජ්‍යෝතිෂ්‍ය බුදුදහම සමඟ සම්බන්ධයක් නැතිනම් පෝය නැකත් ,දළදා සිරිත් විරිත් පවත්වන්නේ කෙන්ගෙඩිය බලාද?
    ජ්‍යෝතිෂ්‍යයේ තිබූ අඩුලුහුඬුකම් බුදුරදුන් පෙන්වා දුන් විනා ජ්‍යෝතිෂ්‍යයේ කරුණු උන් වහන්සේ සම්පූර්ණයෙන්ම බැහැර කලේ නැත.

    කුජ 7 ට කුජ 7,සෙනසුරු 7 ගැලපේ.එසේ නොමැතිව කෙරුණ විවාහ වලින් 98% ක් පමණ අවාසනාවෙන් කෙළැවර වී ඇති බව අධ්‍යනයේදී පසක් වී ඇත.

    ඊට හේතුව කුජ 7 ස්ත්‍රිය මෙය එක් හේතුවක් ලෙස සැලකිය හැක .කුජ 7 ස්ත්‍රිය එනම්කාම ධේනුවක් ලෙස හැඳින්විය හැක.ඇය කිසිලෙසකින්වත් එයින් සෑහීමකට පත් නොවේ.පූර්ණ පයෝදර ඇති කාන්තාවකි.සිය කුජ 7 නොවන සැමියාට ඇගේ ආශාව ඉටුකර දීම අපොහොසත් වන කල්හි ඇය වෙනත් පිරිමි පාර්ශවය සම්බන්ද කරගෙන හෝ තම ආශාව ඉශ්ටකර ගනීමට පෙළබෙයි.එතැන් සිට මරණය දක්වා සිදුවන ක්‍රියාවලිය තමන්හට තේරුම් ගැනීමට මොළයක් අතැයි සිතමි.
    මහා මන්ත්‍රාචාර්ය පවුසි:rofl:

    මොට්ට රාල කුජ 7 ට කුජ 7, සෙනසුරු 7 ගැලපෙන්නෙ කොහොමද.........

    ඔයාල දෙන්නගෙ හදහන් පිටපත් දෙකක් පුලුවන්නම් දාන්න මම කියන්නම් විස්තරේ.......
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම ඔය මගුල්නම් පිලිගන්නෙ නෑ........ ඕව ඔක්කොම මේ ආසියාකරයෙ මකතවල්....
    මචං බදිද්දි හදන් බලනවනම් ඒව පිලිපැදපන්.... නැත්තම් නොබල බැදපන්....
    නැතිනම් මචං.... ඔක බලල සැකෙන් සැකෙන් බැන්දම උඹේ හිතේ ඕක නිතරම වැඩකරනව...

    ඊට පස්සෙ ඒක මචං හිතට ස්වයං යෝජනාවක් වෙනව.......... ඊට පස්සෙ අනිවාර්යෙන්ම උඹ මැරෙනව....

    අනික..... ආදරේ කරන කාලෙට ඒකම ඕනෙ කියල හිතුනට......
    ටික කාලයක් සන්නිවේදන කටයුතු අඩාල වෙලා ගියාම... ඒ ලව් ඉවරයි...
    ඊට වැඩිය හොද කෙනෙක් පස්සෙ ලැබෙයි...

    අනික... මේ ලෝකෙ ඉන්න හොදම කෙල්ල එයා නෙමෙයිනෙ.....