MY LOVE STORT(true)

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
may kathwath mama piligannawa... mama kiyanne nae neethi walin hira karala thiyaganna one kiyala... ehema prashnayak awoth denna katha karala eka solution ekakata enna one kiyalai mama kiyanne... anika girl kenekuta job ekak karanne nathuwa gedara inna kiyana eka asadharani kiyala mama piligannawa.. eath "menna may job eka karanna epa" hari "menna may thana work karanna epa" kiwwoth eka piliganna puluwan wenna one girl kenekuta..

හැබැයි එහෙම කියන්නත් සාධාරණ හේතුවක් තියෙන්න ඕන. නැත්තන් "ඔය රස්සාවට මම කැමති නෑ". "ඔයා දවල් වෙනකොට ගෙදර එන රස්සාවක් කරන්න ඕන" කියන ඒවා හොඳ හේතු නෙවෙයි. මෙහෙම හිතන්න. ඔයා පොඩි කලේ ඉඳන් මොකක් හරි target එකක් තියාගෙන හිටිය කියල. ඔයා මොකක් හරි එක ජොබ් එකක් කරන්න ආසාවෙන් ඉගෙන ගත්තේ. ඒ ජොබ් එක කරන්න එපා කියල ඔයාට girl කිව්වොත් ඔයා එක නවත්තනවද? එහෙම නැත්තන් ඔයාට පිට රටකට scholarship එකක් හම්බ උනාම යන්න එපා කිව්වොත්? ඔයා ගන්න තීරෙනේ මොකක්ද? (මට මේක ගොඩක් personally දැනෙනවා. මම කරන්නේ engineering. ඉතින් ඒකත් ගනු ළමයින්ට ගැලපෙන්නේ නෑ කියන එකක්. එත් මගේ අම්මල මට අවුරුදු ගානක් දුක් විඳලා ඉගැන්නුවේ එකට. එක ගැනියෙකුට ගැලපෙන්නේ නෑ, නවත්තන්න කියල මගේ bf කිව්වා නම් ඉතින් මට එක අහන්න බෑ.)

mama hithanne oya may prashnaya therum gathha widiha waradhi...oya kiyana widihe thadata nam may kolla neethi dala nathuwa athi...eath thamange GFashraya karana aya gana hold ekak BF ta thiyenna one.. a wagema anik patthata a hold ekama GF tath thiyenna one... prashnaya thiyenne BF ta GF sakai kiyana eka nemei... GF wa kocchara sure unath eya ashraya karana aya sure nathi ekai... mole amaruwa thiyena kollek arenna wena kauruth "කවුරුවත් එක්ක කතා කරන්න එපා, කොහෙවත් යන්න එපා කියල" kiyala GF ta kiyanne nam nae thama...

එත් මෙහෙම කියන අයත් නැත්තේ නෑ. ට්‍රිප් යන්න එපා, යාලුවෝ එක්ක කොහෙවත් යන්න එපා කියන, phone එකේ call log check කරලා බනින අයත් ඉන්නවා. සමාජයේ කොයි විදියේ අය හිටියත් තමන්ගේ තත්ත්වේ තියාගෙන් ඉන්න girl දන්නවා නම් ඒ ඇති නේද? එකට කරන්න තියෙන්නේ එයට නීති දන එක නෙවෙයි. එය ආශ්‍රය කරන අය තමනුත් අඳුනගෙන ඒ අය ගැන තේරුම් ගන්න එකයි.

mama kalin kiwwe "Neethi damimak" gana nemei.... GFand BF agree wenne nathi than waladi denna kath karala dennatama agree wenna puluwan thanakata solution ekak ganna one... ethnadi dennagen kata hari sacrifices kiyana de karanna one... love eka base wenne onna oya kapa kireema saha therum ganeema mathai... oya kapa kireeme tharam depend wenne affair eke thiyena depth eka uda..onna ony scene ekata " Neethi dameemak" kiyala kiyana eka waradi...

මේ කතාව හරි සහෝදරයා. මම එක පිලිගන්නවා. එත් ඒ sacrifices එක්කෙනෙක් විතරක් හැමදාම කරන්න ඕන නෑ. ඒක දෙන්නම එකිනෙකාව තේරුම් අරන් 50% - 50% කරන්න ඕන දෙයක්. එහෙම නැතුව හැම කැප කිරීමක්ම කෙල්ලම කරන්න ඕන කිව්වොත් අන්න ඒක නම් නීති දැමීමක් තමයි. අනික තව දෙයක්. බලෙන් යමක් කරවගන්න හදනවට වඩා ආදරෙන් පුළුවන් නම් මං වෙනුවෙන් මේක කරන්න කිව්වම ඒක කරන්න හිතෙනවා. අනික පටු හණමිටි විදියට හිතන්නේ නැතුව දේවල් තේරුම් ගන්න බලන්න ඕන කවුරු උනත්. ඒ කියන්නේ අයාලේ යනවා කියන ඒක නෙවෙයි. එත් සාම්ප්‍රදායික විදියට හිතන එක ටිකක් අඩු කරනම් හොඳයි.
 
korn

Member
Sep 15, 2006
5,710
26
0
40
All over the world
හැබැයි එහෙම කියන්නත් සාධාරණ හේතුවක් තියෙන්න ඕන. නැත්තන් "ඔය රස්සාවට මම කැමති නෑ". "ඔයා දවල් වෙනකොට ගෙදර එන රස්සාවක් කරන්න ඕන" කියන ඒවා හොඳ හේතු නෙවෙයි. මෙහෙම හිතන්න. ඔයා පොඩි කලේ ඉඳන් මොකක් හරි target එකක් තියාගෙන හිටිය කියල. ඔයා මොකක් හරි එක ජොබ් එකක් කරන්න ආසාවෙන් ඉගෙන ගත්තේ. ඒ ජොබ් එක කරන්න එපා කියල ඔයාට girl කිව්වොත් ඔයා එක නවත්තනවද? එහෙම නැත්තන් ඔයාට පිට රටකට scholarship එකක් හම්බ උනාම යන්න එපා කිව්වොත්? ඔයා ගන්න තීරෙනේ මොකක්ද? (මට මේක ගොඩක් personally දැනෙනවා. මම කරන්නේ engineering. ඉතින් ඒකත් ගනු ළමයින්ට ගැලපෙන්නේ නෑ කියන එකක්. එත් මගේ අම්මල මට අවුරුදු ගානක් දුක් විඳලා ඉගැන්නුවේ එකට. එක ගැනියෙකුට ගැලපෙන්නේ නෑ, නවත්තන්න කියල මගේ bf කිව්වා නම් ඉතින් මට එක අහන්න බෑ.).

it depends on the perticular reasons...

එත් මෙහෙම කියන අයත් නැත්තේ නෑ. ට්‍රිප් යන්න එපා, යාලුවෝ එක්ක කොහෙවත් යන්න එපා කියන, phone එකේ call log check කරලා බනින අයත් ඉන්නවා. සමාජයේ කොයි විදියේ අය හිටියත් තමන්ගේ තත්ත්වේ තියාගෙන් ඉන්න girl දන්නවා නම් ඒ ඇති නේද? එකට කරන්න තියෙන්නේ එයට නීති දන එක නෙවෙයි. එය ආශ්‍රය කරන අය තමනුත් අඳුනගෙන ඒ අය ගැන තේරුම් ගන්න එකයි.

ow eka attha...eath prashnaya thiyenne may wage samajayaka oya kiyanawidhihata thathwe thiyagena inna puluwan kihipa denekuta witharai... mama kiyanne girls lage waraddak nemei... samajayei waraddha thiyenne...mama kalin uth kiwwa mama may katha karanne "kisima yaaluwek ashraya karanna epa" kiyana eka gana nemei... samahara aya ashraya karanna epa kiyana eka gana...

මේ කතාව හරි සහෝදරයා. මම එක පිලිගන්නවා. එත් ඒ sacrifices එක්කෙනෙක් විතරක් හැමදාම කරන්න ඕන නෑ. ඒක දෙන්නම එකිනෙකාව තේරුම් අරන් 50% - 50% කරන්න ඕන දෙයක්. එහෙම නැතුව හැම කැප කිරීමක්ම කෙල්ලම කරන්න ඕන කිව්වොත් අන්න ඒක නම් නීති දැමීමක් තමයි. අනික තව දෙයක්. බලෙන් යමක් කරවගන්න හදනවට වඩා ආදරෙන් පුළුවන් නම් මං වෙනුවෙන් මේක කරන්න කිව්වම ඒක කරන්න හිතෙනවා. අනික පටු හණමිටි විදියට හිතන්නේ නැතුව දේවල් තේරුම් ගන්න බලන්න ඕන කවුරු උනත්. ඒ කියන්නේ අයාලේ යනවා කියන ඒක නෙවෙයි. එත් සාම්ප්‍රදායික විදියට හිතන එක ටිකක් අඩු කරනම් හොඳයි.

ithn dan kaudha methana kiwwe eka girl witharak ma karanna one kiyala...mamth kiyanne eka depatthnma equally thiyenna one kiyala thama... kaudha dan methana paut sampradayika widihata hithala thiyenne??
 
Raneesh

Active member
  • Mar 2, 2008
    281
    44
    28
    oya dema machan matath una dan week 1 ta kalin...a kella ape family 1 ta th banna..anthimata eka ewara una..kello tikak amuthui...duka thama..passe dawasaka mage kathawath EK 1 ta kiyannam..Bye
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    it depends on the perticular reasons...

    ow eka attha...eath prashnaya thiyenne may wage samajayaka oya kiyanawidhihata thathwe thiyagena inna puluwan kihipa denekuta witharai... mama kiyanne girls lage waraddak nemei... samajayei waraddha thiyenne...mama kalin uth kiwwa mama may katha karanne "kisima yaaluwek ashraya karanna epa" kiyana eka gana nemei... samahara aya ashraya karanna epa kiyana eka gana...

    ithn dan kaudha methana kiwwe eka girl witharak ma karanna one kiyala...mamth kiyanne eka depatthnma equally thiyenna one kiyala thama... kaudha dan methana paut sampradayika widihata hithala thiyenne??

    So that is what I meant too. It all depends on the particular reasons. If there is a fair reason for telling something, anybody would listen. If not, obviously the girl is going to think you're trying to limit her freedom. :):)

    mama oya ekka randu karanna hadanawa nevei bro. aththatama mata hithena widiyai mama kiwwe. girls lata neethi danna ona kiyana eka tikak patu adahasak neveida? oya eka kiwwe ehema adahasakin nevei

    anika oya hithana tharam girls la helpless na. kawuruhari hithanawa nam apiwa parissam karanna hama welema passen inna ona kiyala eka waradiy. ehema ona wena situations thiyenawa. eka aththa. eth godak welawata bahutharayak girlslata thaman gana, thamange arakshawa gana balaganna puluwan dan kale.

    denna kathakarala prashna wisandaganna eka thamai hari de. ehema nathuwa "dan kale kellanta onawata wada nidahasa denna honda na" kiyana eka nam hari kathawak nevei. ehenam kenekuta kiyanna puluwan eeta wada nidahasa denna honda na kiyala kollanta. (ai ithin eyala ne wadipurama drugs walata, aparada karayanta ahu wenne..) hama dema depend wenne e e kenage hatiyatai. :D:D
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ane ban
    sirawata kiyanne ubata..
    oya kellata ochchara denne nathiwa rock sinduwak ahagena idapan
    oya moda ganita dawasaka therei ube watinakama

    uba waradi na..aniwa neethi danna ona
    naththam oita kalin oki ubawa dala yanne :eek:
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    So that is what I meant too. It all depends on the particular reasons. If there is a fair reason for telling something, anybody would listen. If not, obviously the girl is going to think you're trying to limit her freedom. :):)

    mama oya ekka randu karanna hadanawa nevei bro. aththatama mata hithena widiyai mama kiwwe. girls lata neethi danna ona kiyana eka tikak patu adahasak neveida? oya eka kiwwe ehema adahasakin nevei

    anika oya hithana tharam girls la helpless na. kawuruhari hithanawa nam apiwa parissam karanna hama welema passen inna ona kiyala eka waradiy. ehema ona wena situations thiyenawa. eka aththa. eth godak welawata bahutharayak girlslata thaman gana, thamange arakshawa gana balaganna puluwan dan kale.

    denna kathakarala prashna wisandaganna eka thamai hari de. ehema nathuwa "dan kale kellanta onawata wada nidahasa denna honda na" kiyana eka nam hari kathawak nevei. ehenam kenekuta kiyanna puluwan eeta wada nidahasa denna honda na kiyala kollanta. (ai ithin eyala ne wadipurama drugs walata, aparada karayanta ahu wenne..) hama dema depend wenne e e kenage hatiyatai. :D:D

    Ys... y arguind about it?? bt wnt agree on your 2nd and 3rd comments...evn though you said the majority of girls can survive on there own, thats totaly Bulshit. I think you live in a highly urban area. but the scenario is totally different in rural areas. majority of girls even ladies are highly vulnerable. iskole yana kello keedenek nikan boruwata kollanta ahu wenawadha... ehema wenne thamange arakshawa thamanta sapaya ganna puluwan nishadha??

    ow dennama katha karala prashanaya wisdhaganna thanata gena eka thama " onawata wada nidahasa denna honda na" kiyala kiyanne.... i hope u understand what i am tryin to say.. kellanta oneata wada nidahasa denawanam dennama katha karala prashanaya wisdhaganna thanakata enne kohomadha?? ehema thanakata enawa kiyanne aniwaryen kage hari nidahasa seema wenawamai... " onawata wada nidahasa denna honda na" kiyala kiyanne nidahasa sampoornayen nathi karanawa kiyana eka nemei.. a nidhahasa yam thak durakata seema karanawa kiyana eka. eka afair ekak aniwaryen thiyenna one..
    so wt u say contradicts from each other sis... so thinks abit n c. i think u r nt getting the piont what im tryn to say.. i slway say... it should be same both ways..
     
    Last edited:

    That is why I said it depends upon the person bro. If those girls get into trouble like that, it is because they don't have the necessary knowledge about society. Limiting their freedom isn't going to help with that. malak wage araksha karana eken samajen beranna ba. hama detama moona deela samajeth ekka jeewath wennai purudu karanna ona, onama kellekuta. oya ahala thiyenawada "Duwe numba mage pranayai" kiyana sinduwa?

    mata nam therenne na bro oya kiyana eka. api kawuru hari gana "mama meyata onawata wada nidahasa denne na" kiyanawa nam api eya gana theeranayak aran iwarai neda? ethkota ethana dennata katha karala wisanda ganna deyak na ne. girls lata nidahasa dunna kiyala eya aththatama adare nam oya akamathi dewal karannewath, oya ekka katha karala theerena ganna akamathi wenne wath na. apita kochchara nidahasa thibunath api ammalata adare nam eyala akamathi dewal karanne na neda? mekath e wage? dennama thamange kamathi akamathi kam gana katha karala affair ekak patan gaththoth awankawa adare karana aya e seemawan athule innawa. ekata amuthuwen neethi danna ona na ne.. :D:D

    eth me kathawe kiyana hatiyata meya girlta job ekakata yanna thiya perahara balanna giyata wath kamathi wela na. ithin ehema nam inna amarui ne. ehema kenek gen aath wena eka thamai ithin karanna wenne. :(:(
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    මම මේ ත්‍රඩ් එක දෑක්කෙ දෑන් මචන්. උඹ මේ ත්‍රේඩ් එක දාපු දවසෙම තමයි මගේ පලවනි ආදාරෙත් මට නෑති උනේ. මමත් දුක කියල ත්‍රේඩ් එකක් දෑම්ම. :(
    ඒත් ඊයේ වෙනකොට මම ඒ ප්‍රශ්නේ ටිකක් විසද ගත්ත මචන්. තව අවුරුදු දෙකක් විතර අපි හම්බවෙන්නේ නෑතුව ඉන්නව. ඒ කතාව මෙතනට අදාල නෑති උනත් , මම කියන්නේ මේකයි මචන් බලපොරොත්තු නෑති කරගන්න එපා. කෙල්ල එක්ක කතාකරපන් කොහොමහරි. හේතුව අහගනින්.. සමහරවිට මොකක් හරි හේතුවක් නිසා කෙල්ල අසරන වෙලා ඈති මචන්.. ඒ හේතුව හොයාගන්න එක වෑදගත්..
    අනික බලාපොරොත්තු නෑති කරගන්න එපා. එයා ඔයාගෙ කෙනා නම් ඔයාට එයාව ලෑබෙනව මයි. උබේ ආදරේ විශ්වාස කරපන්. පීස්සෙක් වගේ හදිසි තීරන වලට යන්න එපා මචන්.
    දන්නව මෙහෙම දෙයක් උනාම කොච්චර වේදනාවක්ද කියලා.. ඒත් හදිසි වෙන්න එපා මචන්.
    මගෙත් හිත හෑදුවෙ එලකිරි යාලුවොම තමයි මචන්.. ඕනම දෙයක් ඈවිත් කියපන් අපිත් එක්ක...

    Gud luck...

    MONA DE UNATH MAGE AADARE WENAS WEN NA YALUWA.ME LOKE ATTHA AADARAYAK THIYENAWA.
    MAMA E KELLATA DANA GAHALA WANDALA THIYENAWA.MAMA E THARAM EYATA AADAREI.MAMA E MATHAKAYAN EKKA HAMADAMA INNAWA
     
    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    179
    63
    37
    Dreams
    SAMA WENNA SAHODARAYINE.MAMA DAKKA GANU LAMAI GODAK MATA BANALA THIYENAWA.EYALA OYA KIYANA NIDAHASA WINDAWE.KAWADA HARI EYALATATH WENNE E BOY GAWATA GIHIN MATA SAMA WENNA AIYE MAMA OYA KIYAPU DE AHUWANAM ME MUKUTH WEN NA KIYANA WACHANA TIKA KIYANNA THAMAI.HITHA RIDUNANAM SAMA WENNA.MAMA ME THREAD EKA OPEN KALE MAGE HITHE DUKATA ETH MEKE DAPUWA KIYAWWAMA UNE E DUKA WADI WENA EKA WITHARAI SAHODARAYO TIKAKAGE ARUNAMA.MATA BANNA HONDA KIYAPU NOKIYAPU KATA WATH MAMA WAIRA KARAN NA.HAMOMA SATHUTIN JEEWATH WENNA!

    budu saranai hamotama!!!

    HAMA HONDA KRIYAWAKATAMA HONDAK WENAWA NARAKAKATA NARAKAK WITHARAI WENNE.KAWRUTH WARADI KARAN EPA/bs
     
    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    That is why I said it depends upon the person bro. If those girls get into trouble like that, it is because they don't have the necessary knowledge about society. Limiting their freedom isn't going to help with that. malak wage araksha karana eken samajen beranna ba. hama detama moona deela samajeth ekka jeewath wennai purudu karanna ona, onama kellekuta. oya ahala thiyenawada "Duwe numba mage pranayai" kiyana sinduwa?

    ioo dan ithin mama kiwwadha malak wage gewal athule dagena hadann oone kiyala?? nae ne.. oya mamma kiyana de nemeine therum aran thiyenne.. Malak wage hadanawa kiyanawa ekai nidahasa limit karanawa kiyana eka i dekak ne .... samahara than thiyenawa mona smaja dharmaya gana danan hitiyth berennan bari than... anna a wage situations walin avoid karanna puluwan oke limit unama...

    mata nam therenne na bro oya kiyana eka. api kawuru hari gana "mama meyata onawata wada nidahasa denne na" kiyanawa nam api eya gana theeranayak aran iwarai neda? ethkota ethana dennata katha karala wisanda ganna deyak na ne. girls lata nidahasa dunna kiyala eya aththatama adare nam oya akamathi dewal karannewath, oya ekka katha karala theerena ganna akamathi wenne wath na. apita kochchara nidahasa thibunath api ammalata adare nam eyala akamathi dewal karanne na neda? mekath e wage? dennama thamange kamathi akamathi kam gana katha karala affair ekak patan gaththoth awankawa adare karana aya e seemawan athule innawa. ekata amuthuwen neethi danna ona na ne.. :D:D

    onna oya seemayan athule thiya ganeema gana thama mamath kiyanne... nathuwa "neethi dameema" gana nemei... neethi dala GF/BF kenek thiya ganna eka personally mamath ekaga nae.. onewata wada nidahasa denawa kiyanne oya kiyana seemaya nae kiyana ekane.. ani =ka onema kenekuta seemayak thiyenaw kiyanne eyage nidahasa limit wewana kiyana ek aone kenekuta therenawa ne... oyata mama kiyna de thama therenne nattham nanga.. u better grow up ltl bit.. :D :D

    eth me kathawe kiyana hatiyata meya girlta job ekakata yanna thiya perahara balanna giyata wath kamathi wela na. ithin ehema nam inna amarui ne. ehema kenek gen aath wena eka thamai ithin karanna wenne. :(:(

    perahara balanna giya ekata akamathi una nam ek ahodha nae.. bt as i said earlier it depends on a perticular reason. mu akamathi wenna mokakhari sadharana hethuwak thibbadha danne nae ne... eath mama nam hithanne methana prashne muuta kiyala giye nath iekata.. samahara couple innawane kohe giyath mona karath dennata denna kiyana one kiyana ekata purudu unama owath fire wenawane.. lol
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මෙ පුන්චි ලොකයෙ අපි ජීවත් වෙන කොට අපිට ගොඩාක් දෙනෙක් හම්බ වෙනව.එ වගේම ඒ අයගෙන් සමහර අය අපේ ජීවිතේට ගොඩාක් ලන් වෙනව.එක කොහොම වෙනවද කියනවනම් අපිට ඒ කෙනාව අපෙ හදවතින් අමතක කරන්නම විදියක් නැතුව යනව..ඒ විදියට ලන් වෙන හැම කෙනෙක්වම අපිට අපේම කරගන්න පුලුවන් කමක් නම් නෑ..ලැබෙන්න තියෙන දෙයක් නම් ලැබෙනව ඒත් ඒක නොලැබෙන දෙයක් නම් දුක් වෙනවට වඩා අමාරුවෙන් හරි අමතක කරල දාන එකයි කරන්න තියෙන්නෙ..

    හමුවීම්..වෙන්වීම් එමටයි...යහලුවා..
    එහෙම නැත්තමම්...විරහ ගී මේ තරම් ලියවෙන්න විදියකුත් නෑ නේ...
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ioo dan ithin mama kiwwadha malak wage gewal athule dagena hadann oone kiyala?? nae ne.. oya mamma kiyana de nemeine therum aran thiyenne.. Malak wage hadanawa kiyanawa ekai nidahasa limit karanawa kiyana eka i dekak ne .... samahara than thiyenawa mona smaja dharmaya gana danan hitiyth berennan bari than... anna a wage situations walin avoid karanna puluwan oke limit unama...

    onna oya seemayan athule thiya ganeema gana thama mamath kiyanne... nathuwa "neethi dameema" gana nemei... neethi dala GF/BF kenek thiya ganna eka personally mamath ekaga nae.. onewata wada nidahasa denawa kiyanne oya kiyana seemaya nae kiyana ekane.. ani =ka onema kenekuta seemayak thiyenaw kiyanne eyage nidahasa limit wewana kiyana ek aone kenekuta therenawa ne... oyata mama kiyna de thama therenne nattham nanga.. u better grow up ltl bit.. :D :D

    perahara balanna giya ekata akamathi una nam ek ahodha nae.. bt as i said earlier it depends on a perticular reason. mu akamathi wenna mokakhari sadharana hethuwak thibbadha danne nae ne... eath mama nam hithanne methana prashne muuta kiyala giye nath iekata.. samahara couple innawane kohe giyath mona karath dennata denna kiyana one kiyana ekata purudu unama owath fire wenawane.. lol

    oyatath menna me tika therenne na ne bro. kauruhari thamange kamaththen mama menna me de nokara innawa kiyala theeranayak ganna eka wenama deyak. eken nidahasa seema wenne na. eka dennekge therum ganeema matha athi wena deyak. Habai "oya menna me de karanna epa" kiyala thawa kenek apita balen yam kisi seemawak patawana eka thawa deyak. eka nidahasa limita kireemak. ewagema eka naumatha karanna ba. seemawan athule inna ona thamange kamaththen misak thawa kauruwath ehema karanna kiyana nisa, bala karana nisa nevei. kata hari job ekata yanna epa kiyana eka anna ehema bala kirieemak. If you don't understand the difference between those two things, you're the one who should grow up. :D:D

    anika e girl eyata perahara balanna giya eka nokiya innath mokakhari hethuwak thiyenne athi ne. eya hamawelema ehema sara neethi dana kenek nam nokiya hiti eka pudumayak na.

    anika mama mulin reply kale oya kiyapu me deta. oya dan kiyana godak dewal reasonable. ewa mata unath piliganna puluwan. eth meka nam piliganna ba. oya methana kiwwe me kathawa kiyapu kenage hasireeme waraddak na kiyala ne. anika oya methana kiwwe "kellanta nidahasa denna honda na" kiyala ne.. ekai mama ehema reply kale. (ethakota kollanta nidahasa dunnata kamak nadda? :P:P)

    machan mama hithanne nae umba neethi daapu eka waradi kiyala.... mokadha dan kale kellanta onewata wada nidahasa dunnoth un apita arala yanakan api danne th nae.. a nisa a hold eka aniwaryen thiya ganna one... eath machan a neethi dapu widihei awula thiyenne.... umba a kellata sira love kiyala apita therenawa..eath a kella eka kocchara durata therum gatthada kiyana eka thamai prashne... eya umbe love eka therum aram umbatath a wagema love kara nam umba oya kiyana dewal ahanne nathuwa inne nae...Umbe neethi daddhi thadin hitiyadha... natthnam hodin kkiwada kiyanna mama danne nae.. eath umba a tika aadharen a kellata danena widihata kiwwanam.. a kellath umbata sira love nam umbata oya tika da wenne nae.... (Athdakeemenui kiwwe.. :D)

    mama kawadawath dakala na ape thaththa ammata kisima dekata neethi danawa, nidahasa seema karanawa (kisima widiyakin.) thaththa kisima deyak karanna epa kiyanne na. eth e denna adatath godak adaren inne e nisamai. (e wagema mage BF kawadawath mata kisima limitation ekak dala na.) ehema innakota kawadawath waraddak karanna, dala yanna hithenne na. eth ohoma balen neethi danakota nam kochchara adarayak thibunath eka passe nathi wela yanawa. ekai mama kiwwe. :):)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    it really sucks to be the weak party of a relationship ... nobody that hasn't been in that situation knows how hard it is to feel so insecure about everything ..so don't judge anybody until you have walked a mile or two in their shoes...only you can hide the insecurity and obsession you feel and go on normal.
     
    • Like
    Reactions: mldarshana

    korn

    Member
    Sep 15, 2006
    5,710
    26
    0
    40
    All over the world
    oyatath menna me tika therenne na ne bro. kauruhari thamange kamaththen mama menna me de nokara innawa kiyala theeranayak ganna eka wenama deyak. eken nidahasa seema wenne na. eka dennekge therum ganeema matha athi wena deyak. Habai "oya menna me de karanna epa" kiyala thawa kenek apita balen yam kisi seemawak patawana eka thawa deyak. eka nidahasa limita kireemak. ewagema eka naumatha karanna ba. seemawan athule inna ona thamange kamaththen misak thawa kauruwath ehema karanna kiyana nisa, bala karana nisa nevei. kata hari job ekata yanna epa kiyana eka anna ehema bala kirieemak. If you don't understand the difference between those two things, you're the one who should grow up. :D:D

    now this is logic.. i remember u say u do engineering.. so its obvious u cant understand it.. but engineering indeed does need a lots of logic... so better brush up that side nanga... kauruhari kellek ho kollek ho kiyanawanam mage nidahata limits nae kiyala, a kenata hithena onema deyak (a kiyanne Onema deyak) karanna puluwankama thiyenna one... ehema karala kisi awulak nathuwa gedara yanna puluwan wenna one... anna ehemanam a manussayta unlimited freedom ekak thiyenawa kiyala mama piligannawa. eath ehema bari than thiyenawane.... anna ekai kiyanne thamanma hithala hari, bala karala hari, sampradaya magin hari onema kenekge nidhasa monama hari kramayakin limit wela thiyenawa... eath samahara aya(godak aya) onna oya thamanma hithala onna oya kiyala seeman athule inne nathi ekai nangi prashne.... anna a wage awastha gana thamai mama kiwwe...thaman hithala a seemawan athlue inneth nathtnam, samahara seema walin pita inna eka hoda dekuth nemei nam mokaddha karann kiyanne?? anika samahara dewal thiyenawa eka apita waradi nathi unata eka pita idan balana ayata eka ecchara hoda deyak hatiyata dakkinne nathi wenna puluwan... anna a wage welakata GF hari BF hari kath karala ... "Menna may de karanna epa.. mehema kaoth mehema wenawa" kiyana eka kiyanna tharam a kollata hari kellata hari hold ekak naththnam.. a afair ekata deiyangema pihitai... and one more thing.. i have grown up enough to understand things... u will understand when u grow up... :D

    anika e girl eyata perahara balanna giya eka nokiya innath mokakhari hethuwak thiyenne athi ne. eya hamawelema ehema sara neethi dana kenek nam nokiya hiti eka pudumayak na.

    anika mama mulin reply kale oya kiyapu me deta. oya dan kiyana godak dewal reasonable. ewa mata unath piliganna puluwan. eth meka nam piliganna ba. oya methana kiwwe me kathawa kiyapu kenage hasireeme waraddak na kiyala ne. anika oya methana kiwwe "kellanta nidahasa denna honda na" kiyala ne.. ekai mama ehema reply kale. (ethakota kollanta nidahasa dunnata kamak nadda? :P:P)

    waraddak nae kiwwe nae... affair ekakadi anik party ekata neethi daala thiyaganeema eka extreem ekak... unlimited freedom ekak denawa kiyanne thawa extreem ekak... mam akiyanne anna a extreem deke inna hoda nae kiyala... awashya thanadi witharak neethiyak danna puluwan kama depatthatama thiyenna one... ok it sould be edited as "kellanta ONEWATA WADA nidahasa denna honda na" and it sould be applyed for both sides... aniwaryen affair akkadi thaman karana kiyana dewal gana hold ekak anik kenata thiyenna one... ehemai kiyala dictatorship ekak thiyaganna one kiyana eka nemei.. eka anik kenata apahasuwak nowena widihata karanna one...

    mama kawadawath dakala na ape thaththa ammata kisima dekata neethi danawa, nidahasa seema karanawa (kisima widiyakin.) thaththa kisima deyak karanna epa kiyanne na. eth e denna adatath godak adaren inne e nisamai. (e wagema mage BF kawadawath mata kisima limitation ekak dala na.) ehema innakota kawadawath waraddak karanna, dala yanna hithenne na. eth ohoma balen neethi danakota nam kochchara adarayak thibunath eka passe nathi wela yanawa. ekai mama kiwwe. :):)

    ow mama piligannawa.. ehema thamnma hithala seemayan athule inna aya innawa.. eham aayata prashnayak nae.. mam akiyanne ehema nathi aya ganai... the sad scene in majority dose not stay in their limits.. GF and BF both. ok in ur case u r exemption from this case.. because according to the way u live...u had understood your BF very well and are living within your limits. thaks very gud. buti in case if you step out of your limits your BF also will tell you not to do it. still if you keep on steping out of your limits he will bring out regulations.... ok understood??

    mama kalin kiwwa wage... thamn karana de waradi nathi unata.. eka pita aya waradi widihata dakala eken a pudhgalayata haniyak wenawanam... eka pennala deela eka karanna epa kiyala liyanna aithiyak GF ta hari BF ta hari thiyenna one kiyana eka oya piligannawadha?? eaka oya kiyana widihe balen hari nathuwa hari neethi dameemakin hari nathuwa hari nidahsa limit weemak wenna puluwanne...