may kathwath mama piligannawa... mama kiyanne nae neethi walin hira karala thiyaganna one kiyala... ehema prashnayak awoth denna katha karala eka solution ekakata enna one kiyalai mama kiyanne... anika girl kenekuta job ekak karanne nathuwa gedara inna kiyana eka asadharani kiyala mama piligannawa.. eath "menna may job eka karanna epa" hari "menna may thana work karanna epa" kiwwoth eka piliganna puluwan wenna one girl kenekuta..
හැබැයි එහෙම කියන්නත් සාධාරණ හේතුවක් තියෙන්න ඕන. නැත්තන් "ඔය රස්සාවට මම කැමති නෑ". "ඔයා දවල් වෙනකොට ගෙදර එන රස්සාවක් කරන්න ඕන" කියන ඒවා හොඳ හේතු නෙවෙයි. මෙහෙම හිතන්න. ඔයා පොඩි කලේ ඉඳන් මොකක් හරි target එකක් තියාගෙන හිටිය කියල. ඔයා මොකක් හරි එක ජොබ් එකක් කරන්න ආසාවෙන් ඉගෙන ගත්තේ. ඒ ජොබ් එක කරන්න එපා කියල ඔයාට girl කිව්වොත් ඔයා එක නවත්තනවද? එහෙම නැත්තන් ඔයාට පිට රටකට scholarship එකක් හම්බ උනාම යන්න එපා කිව්වොත්? ඔයා ගන්න තීරෙනේ මොකක්ද? (මට මේක ගොඩක් personally දැනෙනවා. මම කරන්නේ engineering. ඉතින් ඒකත් ගනු ළමයින්ට ගැලපෙන්නේ නෑ කියන එකක්. එත් මගේ අම්මල මට අවුරුදු ගානක් දුක් විඳලා ඉගැන්නුවේ එකට. එක ගැනියෙකුට ගැලපෙන්නේ නෑ, නවත්තන්න කියල මගේ bf කිව්වා නම් ඉතින් මට එක අහන්න බෑ.)
mama hithanne oya may prashnaya therum gathha widiha waradhi...oya kiyana widihe thadata nam may kolla neethi dala nathuwa athi...eath thamange GFashraya karana aya gana hold ekak BF ta thiyenna one.. a wagema anik patthata a hold ekama GF tath thiyenna one... prashnaya thiyenne BF ta GF sakai kiyana eka nemei... GF wa kocchara sure unath eya ashraya karana aya sure nathi ekai... mole amaruwa thiyena kollek arenna wena kauruth "කවුරුවත් එක්ක කතා කරන්න එපා, කොහෙවත් යන්න එපා කියල" kiyala GF ta kiyanne nam nae thama...
එත් මෙහෙම කියන අයත් නැත්තේ නෑ. ට්‍රිප් යන්න එපා, යාලුවෝ එක්ක කොහෙවත් යන්න එපා කියන, phone එකේ call log check කරලා බනින අයත් ඉන්නවා. සමාජයේ කොයි විදියේ අය හිටියත් තමන්ගේ තත්ත්වේ තියාගෙන් ඉන්න girl දන්නවා නම් ඒ ඇති නේද? එකට කරන්න තියෙන්නේ එයට නීති දන එක නෙවෙයි. එය ආශ්‍රය කරන අය තමනුත් අඳුනගෙන ඒ අය ගැන තේරුම් ගන්න එකයි.
mama kalin kiwwe "Neethi damimak" gana nemei.... GFand BF agree wenne nathi than waladi denna kath karala dennatama agree wenna puluwan thanakata solution ekak ganna one... ethnadi dennagen kata hari sacrifices kiyana de karanna one... love eka base wenne onna oya kapa kireema saha therum ganeema mathai... oya kapa kireeme tharam depend wenne affair eke thiyena depth eka uda..onna ony scene ekata " Neethi dameemak" kiyala kiyana eka waradi...
මේ කතාව හරි සහෝදරයා. මම එක පිලිගන්නවා. එත් ඒ sacrifices එක්කෙනෙක් විතරක් හැමදාම කරන්න ඕන නෑ. ඒක දෙන්නම එකිනෙකාව තේරුම් අරන් 50% - 50% කරන්න ඕන දෙයක්. එහෙම නැතුව හැම කැප කිරීමක්ම කෙල්ලම කරන්න ඕන කිව්වොත් අන්න ඒක නම් නීති දැමීමක් තමයි. අනික තව දෙයක්. බලෙන් යමක් කරවගන්න හදනවට වඩා ආදරෙන් පුළුවන් නම් මං වෙනුවෙන් මේක කරන්න කිව්වම ඒක කරන්න හිතෙනවා. අනික පටු හණමිටි විදියට හිතන්නේ නැතුව දේවල් තේරුම් ගන්න බලන්න ඕන කවුරු උනත්. ඒ කියන්නේ අයාලේ යනවා කියන ඒක නෙවෙයි. එත් සාම්ප්‍රදායික විදියට හිතන එක ටිකක් අඩු කරනම් හොඳයි.




