HTC Incredible S - මේක හොඳද?

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මම මීට කලින් පාවිච්චි කරපු ෆෝන් එක ගන්නත් එළකිරි යේ ත්‍රෙඩ් එකක් දැම්ම.
    Nokia X6

    ඒක Symbian නිසා පස්සේ sell kala, දැන් Android ෆෝන් එකක් ගන්න හදන්නේ.
    මේක තම ගන්න හිතාගෙන ඉන්න ෆෝන් එක :rolleyes:

    HTC Incredible S
    HTC-Incredible-S.jpg


    htc-incredible-s.jpg


    • Android 2.2
    • 8 MP Camera
    • 1GHz Processor
    • 768 MB RAM

    එළකිරි යේ මේ ෆෝන් එක පාවිච්චි කරන යාළුවො එහෙම ඉන්නවද?
    මේක ගන්න හොඳයි ද?
    නැත්තන් වෙන හොඳ Android Phones මොනාද තියෙන්නේ? :oo:

    සාමාන්‍යෙන් ගැන කීයක්‌ විතර වෙයිද? ( 56 ලු නෙට් එකේ)
    ලංකාවේ තියෙනවද?

    Battery Life එක HTC phones වල හොඳයිද?

    ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා :D:D:D

     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mama nam machan phone wala OS gana ehema wadiya danne neha
    ahala thiyanawa android phones hodai kiyala
    kohoma unath mewa gana danna kenek
    ubata hlp karawi
    onna magen bump ekak
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මචන් මේ 4න් එක ගැන විශේශයෙන් දන්නේ නෑ.. ඒත් htc 4න් ගොඩක් හොදයි.
    ලංකාවේ නම් තියෙනවද දන්නේ නෑ..
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    HTC use karalanan na....
    but reviews hatiyata bande ela :P
    HTC desire ekak try kolanan hari :)
    gaana thama sara :eek:

    හදිසිනොවී ඉවසලා විස්තර හොයාගනින්, පොඩ්ඩක් හොයලා බලලා කියන්නම්

    මම Reviews බැලුව
    කට්ටිය කියල තියෙන ඒවානම් අවුලක් නෑ :D
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    gsmarena wage sites... thawa net eke poddak search parak daala balanna...
    compare karala balanna mokadda honda kiyala ;)

    ගොඩක් අය කියනවා Xperia series එක අවුල් කියල
    අලුත් Xperia Arc ekath එහෙමද දැන් නෑ

    ගන්නවානම් ඔය දෙකෙන් එකක් තමයි :D
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    HTC phones සාමාන්‍යයෙන් හොඳයි.

    කෝකටත් ගත්ත එක්කෙනෙක් ගෙන්ම review ekak අහලා බලමු.

    මේක නම් සිරා වගේ.
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ගොඩක් අය කියනවා Xperia series එක අවුල් කියල
    අලුත් Xperia Arc ekath එහෙමද දැන් නෑ

    ගන්නවානම් ඔය දෙකෙන් එකක් තමයි :D
    Xperia epaa....
    HTC ekak try karanna...
    symbian asa nane ? :P