කෝ යකෝ හඳ ??

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
හඳ දේශධ්‍රෝහී ප්‍රකාෂයක් වත් කලාද එහෙන් කරන්න ? :D
රනිල් මංගල හදත් දේශපාලනයට ගාවගෙන
දැන් හදත් අපිට නැතිවෙන හැඩයි:P:P:P

ෂුවර් එකට හිරේ දාල ඇති හදව :(:(:(:growl:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් ඔහෙටවත් හඳ පෙන්නේ නැද්ද ?::dull:

    reflecting-moon.gif

    ane manda thamanam naha thama5.pm
    මේ ඉරහද යට කොතැනක හිටියත්
    මා මල දවසට මගේ ලග තනියට ඉනු මැනවි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විජාතික බලවේගයක, අදෘෂයමාන හස්තයටකට යට වෙලා.... කෙටියෙන් කිව්වොත් වළාකුළු වලට වැහිලා. :lol:
    හඳ හංගන්න විදේශික කුමන්ත්‍රයක්ද ? :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රනිල් මංගල හදත් දේශපාලනයට ගාවගෙන
    දැන් හදත් අපිට නැතිවෙන හැඩයි:P:P:P

    ෂුවර් එකට හිරේ දාල ඇති හදව :(:(:(:growl:
    ඒ දෙන්නා හඳ එලියෙ ඉදන්ද දැන් දේශපාලනය කරන්නෙ ? :lol:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    mage nepale inna yaluwek kiyanwawa unta penneth nelu
    12.55 ta hada payanne .. unta Jupiter th penawalu :rolleyes:

    Nepale thiyenne api lokeda matchan ? den mata eka mara awulak :lol: mokada ehema re 12.55ta hada payannai Jupiter pennei kohomada :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තිබුනටත් වැඩිය පොඩියි.:lol::lol:

    matath dan ohomama siddiyak una ban 14gunayak lokui kiwva he he anee ban e ganama wage
    මේකට වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන! :frown:
    පොරොන්දු උන විදියට 14ගුණයක් විශාල හද වහාම පායන්න කටයුතු සලස්වන්න !! :frown:
     
    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    mage nepale inna yaluwek kiyanwawa unta penneth nelu
    12.55 ta hada payanne .. unta Jupiter th penawalu :rolleyes:

    Nepale thiyenne api lokeda matchan ? den mata eka mara awulak :lol: mokada ehema re 12.55ta hada payannai Jupiter pennei kohomada :lol:
    jupiter කියල කිව්වෙ එයාගෙ ගෙවල් ලග මනුස්සයෙකුගෙ නමක්ද දන්නැ.:lol:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මේකට වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන! :frown:
    පොරොන්දු උන විදියට 14ගුණයක් විශාල හද වහාම පායන්න කටයුතු සලස්වන්න !! :frown:

    hada salli walata pawala dunnada danne ne :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mage nepale inna yaluwek kiyanwawa unta penneth nelu
    12.55 ta hada payanne .. unta Jupiter th penawalu :rolleyes:

    Nepale thiyenne api lokeda matchan ? den mata eka mara awulak :lol: mokada ehema re 12.55ta hada payannai Jupiter pennei kohomada :lol:
    ඌ ශුවක් එකට ජොයින්ට් එකක් ගහලා ඇති ජුපිටර් පැත්තෙ යන්න.. :D