රනිල් මංගල හදත් දේශපාලනයට ගාවගෙනහඳ දේශධ්රෝහී ප්රකාෂයක් වත් කලාද එහෙන් කරන්න ?![]()
දැන් හදත් අපිට නැතිවෙන හැඩයි



ෂුවර් එකට හිරේ දාල ඇති හදව




රනිල් මංගල හදත් දේශපාලනයට ගාවගෙනහඳ දේශධ්රෝහී ප්රකාෂයක් වත් කලාද එහෙන් කරන්න ?![]()







මචන් ඔහෙටවත් හඳ පෙන්නේ නැද්ද ?:
![]()
හඳ හංගන්න විදේශික කුමන්ත්රයක්ද ?විජාතික බලවේගයක, අදෘෂයමාන හස්තයටකට යට වෙලා.... කෙටියෙන් කිව්වොත් වළාකුළු වලට වැහිලා.

අප්පට දැනුයි මතක් වුනේ..........![]()
මහින්ද මාම හද රජ මාලිගාවට ඇද්දා ද?
එහෙමත් නැත්නම් හද මාමිව අල්ලලා හිරේට දැම්මවත් ද?





තිබුනටත් වැඩිය පොඩියි.matath dan ohomama siddiyak una ban 14gunayak lokui kiwva he he anee ban e ganama wage


matath dan ohomama siddiyak una ban 14gunayak lokui kiwva he he anee ban e ganama wage


ඒ දෙන්නා හඳ එලියෙ ඉදන්ද දැන් දේශපාලනය කරන්නෙ ?රනිල් මංගල හදත් දේශපාලනයට ගාවගෙන
දැන් හදත් අපිට නැතිවෙන හැඩයි
ෂුවර් එකට හිරේ දාල ඇති හදව![]()

හඳ 14 ගුණයක් ලොකු වෙයිද? නැත්නම් 14 ගුණයක් පොඩි වෙයිද?matath dan ohomama siddiyak una ban 14gunayak lokui kiwva he he anee ban e ganama wage


තිබුනටත් වැඩිය පොඩියි.![]()
මේකට වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන!matath dan ohomama siddiyak una ban 14gunayak lokui kiwva he he anee ban e ganama wage

jupiter කියල කිව්වෙ එයාගෙ ගෙවල් ලග මනුස්සයෙකුගෙ නමක්ද දන්නැ.mage nepale inna yaluwek kiyanwawa unta penneth nelu
12.55 ta hada payanne .. unta Jupiter th penawalu
Nepale thiyenne api lokeda matchan ? den mata eka mara awulakmokada ehema re 12.55ta hada payannai Jupiter pennei kohomada
![]()

මේකට වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න ඕන!![]()
පොරොන්දු උන විදියට 14ගුණයක් විශාල හද වහාම පායන්න කටයුතු සලස්වන්න !!![]()

ඌ ශුවක් එකට ජොයින්ට් එකක් ගහලා ඇති ජුපිටර් පැත්තෙ යන්න..mage nepale inna yaluwek kiyanwawa unta penneth nelu
12.55 ta hada payanne .. unta Jupiter th penawalu
Nepale thiyenne api lokeda matchan ? den mata eka mara awulakmokada ehema re 12.55ta hada payannai Jupiter pennei kohomada
![]()
