EK Married Club

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙන්න Advice එකක්

    තමන් මොන තරම් Ice Job එකක් කලත්
    Wife ට ඒ බව නොඅඟවනු
    පරක්කුවෙලා මිසක් කලින් ගෙදර නොයනු
    Extra Incomes ගැන නොකියනු

    ඉහත වැරදි එක්වරක් හෝ ඔබ කලොත් ඔබට ඒ වැරැද්ද සැමදා කිරීමට සිදුවේ
    :growl:
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න Advice එකක්

    තමන් මොන තරම් Ice Job එකක් කලත්
    Wife ට ඒ බව නොඅඟවනු
    පරක්කුවෙලා මිසක් කලින් ගෙදර නොයනු
    Extra Incomes ගැන නොකියනු

    ඉහත වැරදි එක්වරක් හෝ ඔබ කලොත් ඔබට ඒ වැරැද්ද සැමදා කිරීමට සිදුවේ
    :growl:
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
    ඔය තියෙන්නෙ තව හේතුවක්! :D
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    funny-marriage.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹගෙ experience ගුරුමුෂ්ඨීය නැතිව අපි බෙදා හදා ගනිමු
    බං ;)
    මට ඔය මොන ප්‍රශ්නයක් වත් නෑ නෙ බං. දෙන්නට දෙන්න විෂ්වාසයි නං ඔය වගේ කේස් එන්නෙ නෑ. අවශ්‍යය් වියදම් වලට සල්ලි දෙන්වනං, සැරෙන් සැරේ ඔය පොඩි තෑග්ගක් එහෙම දෙනව නං, පඩි කීයද ?, අමතර ආදායම් කීයද ? අහන්න එන්නෙ නෑ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙකේ දාන ඒවා මුන්ගෙ වයිපර්ලා ටික දැක්කොත් මුන්ව ගෙදරිනුත් එලෝනව...:lol::lol::lol:
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    යකෝ මම මේක දැක්කෙ දැන්නෙ බන්.මම පරක්කුද මන්ද ?????:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.