EK Married Club

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නෑ බං! උඹට තේරෙන්නෙ නෑ. ඌ මොලේ ඇති එකෙක්. මේකි මෙතන ලොග් වෙලා ඉන්න කොට ඌගෙ කන් දෙකට සැපයි නෙ! :P :lol:
    :lol: :lol:
    ඒක තමයි එහෙනම් ගෑනුත් බොරුවට බර බරේ දාගෙන මේකේම ලගින්න දෙන්නේ
     
    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    නෑ බං! උඹට තේරෙන්නෙ නෑ. ඌ මොලේ ඇති එකෙක්. මේකි මෙතන ලොග් වෙලා ඉන්න කොට ඌගෙ කන් දෙකට සැපයි නෙ! :P :lol:

    අනිවා. නැත්නම් මොලේ ඇති එකෙක් අපි වගේ අසමජ්ජාතියො ඉන්න තැනකට ගෑණියෙක් එවනවද බන්. :lol::lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    066.gif
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    අවුරුදු 4ටම මුකුත් කිව්වේ නෑ:shocked::eek: ගොළු එක්කෙනෙක්ද දන්නේ නෑ. රවට්ටලා බන්දලා දීලා වගේ:lol::lol:

    නැත්නම් පොරට/පොරිට හිතෙනවද දන්නේ නෑ ඌ/ඒකි ජීවිතකාලෙම කතා කරන්න ඕනි ටික උඹ/උඹි කතා කරනවා කියලා:lol::lol: (jk)

    lol.. mukuthma kiwwe na.. na ane ehema seen ekkuth newei.. :D mulinma api denna kasada badinna kalin hambuneth online site ekka thamai.. ea site eka thibbe EK ekata kalin ekak.. ewunata eeta passe api kasada benda.. eeta passeth mang dawasak kiwwa EK enna kiyala.. eath eake post daanawa fast wadilu eyaata.. dan ithin wayasai ne.. ithin eyath kaalayak mehema karapu nisa eya mewwa echchara gaanak ganne na.. erath ithin eya wedata giyama karanna dekuth naane.. cuz apita thaama babala naane :P :D :lol: :lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    lol.. mukuthma kiwwe na.. na ane ehema seen ekkuth newei.. :D mulinma api denna kasada badinna kalin hambuneth online site ekka thamai.. . ewunata eeta passe api kasada benda.. eeta passeth mang dawasak kiwwa EK enna kiyala..erath ithin eya wedata giyama karanna dekuth naane:P :D :lol: :lol::lol::lol:
    11.gif
    ඔව් ඉතින් උයන්න කියලද. ඒකත් අරූටම කියලා ගෙන්න ගන්නවා ඇති;)
    ea site eka thibbe EK ekata kalin ekak.
    ක්ල්බ් එක නේහ්:cool:
    ath eake post daanawa fast wadilu eyaata.. dan ithin wayasai ne.. ithin eyath kaalayak mehema karapu nisa eya mewwa echchara gaanak ganne na.. .. cuz apita thaama babala naane
    ඔව් ඉතින් ඌ වයසයිනම් ඔබතුමියත් ඒ වගේම වෙන්නැ:lol::eek:
    අවුරුදු 4ටම බබාලා නෑ:shocked: ගෙවල්වලින් කරදර කරන්නේ නැද්ද :nerd:
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    11.gif
    ඔව් ඉතින් උයන්න කියලද. ඒකත් අරූටම කියලා ගෙන්න ගන්නවා ඇති;)

    ක්ල්බ් එක නේහ්:cool:

    ඔව් ඉතින් ඌ වයසයිනම් ඔබතුමියත් ඒ වගේම වෙන්නැ:lol::eek:
    අවුරුදු 4ටම බබාලා නෑ:shocked: ගෙවල්වලින් කරදර කරන්නේ නැද්ද :nerd:

    na na.. uyanne na.. eya rata ne inne.. :P mang oya shape eke mata witharak uyagena innawa :lol:

    yeh yeh.. oya eake hitiyada ? mokadda ID eka ? :D

    na na.. eya hena baala aparadayak kare.. eya wayasa unata mang tharunayi :D

    gewal walin mona karadarada, gewal walin bayai denmama babek hadanawata.. buhahahaha :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    lol.. mukuthma kiwwe na.. na ane ehema seen ekkuth newei.. :D mulinma api denna kasada badinna kalin hambuneth online site ekka thamai.. ea site eka thibbe EK ekata kalin ekak.. ewunata eeta passe api kasada benda.. eeta passeth mang dawasak kiwwa EK enna kiyala.. eath eake post daanawa fast wadilu eyaata.. dan ithin wayasai ne.. ithin eyath kaalayak mehema karapu nisa eya mewwa echchara gaanak ganne na.. erath ithin eya wedata giyama karanna dekuth naane.. cuz apita thaama babala naane :P :D :lol: :lol::lol::lol:

    :shocked: මට වයස හදාගන්න පොඩි හින්ට් එකක් දෙන්නකො :lol:
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    na na.. uyanne na.. eya rata ne inne.. :P mang oya shape eke mata witharak uyagena innawa :lol:

    yeh yeh.. oya eake hitiyada ? mokadda ID eka ? :D

    na na.. eya hena baala aparadayak kare.. eya wayasa unata mang tharunayi :D

    gewal walin mona karadarada, gewal walin bayai denmama babek hadanawata.. buhahahaha :lol::lol:

    affa r u married :O ?? :P i thought ur same age or 1-2 yrs older :P achchi kenekne batti :P :lol::lol::lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    na na.. uyanne na.. eya rata ne inne.. :P mang oya shape eke mata witharak uyagena innawa :lol:

    yeh yeh.. oya eake hitiyada ? mokadda ID eka ? :D

    na na.. eya hena baala aparadayak kare.. eya wayasa unata mang tharunayi :D

    gewal walin mona karadarada, gewal walin bayai denmama babek hadanawata.. buhahahaha :lol::lol:
    :shocked: අප්පෝ මේකිගේ කට ;) කොස් ඇන්ඩ් පොල් කියපු එක ඇත්ත වගේ. මේ කටර් එකෙන් බේරෙන්න තමයි පැය 24ම ජාලගත වෙන්න දීලා තියෙන්නේ:lol:

    ලොල්. ඒ උයන ඒවත් ඔයාටම කන්න බෑ නේහ්:shocked::P

    හිටියද නැද්ද කියලා මම තාමත් කම්පනා කරනවා;)

    :shocked: බාලපරාධ. :lol: ගෑනු කවදත් තරුණයි කියලනේ හිතන් ඉන්නේ :P

    ඒ මොකෝ බය :eek: නැතත් අර වයසක උන්දා කොහොම හදන්නද නේහ් :lol: ;) (jk)

    054.gif
     
    :lol::lol:kos and pol ta pichchu aiyoo.. ea eyata wechcha deyak thamai ea kiwwe :lol:

    na na.. mang kanawa.. erath wena mona kiyala karannada :lol:

    ah ehemada ? :D

    na na siraawatama baalaaparada thamai.. hebai ithin kohoma karath api baalayi thamai :D :P :lol:

    loooool.. ea undeta hita ganna nawenna duwanna payinna thaama pana thiyenawa.. wadiya na 27i :D :lol::lol::lol:
     
    Status
    Not open for further replies.