ඉලන්දාරින් කියන්නේ අවුරුදු 18 අඩු අයටයි ඒ කියන්නේ බොහෝම තරුණ අයටයි.හෙහ් ඉලංදාරියෝ![]()
ඉලන්දාරින් කියන්නේ අවුරුදු 18 අඩු අයටයි ඒ කියන්නේ බොහෝම තරුණ අයටයි.
තරුණ සහ ඉලන්දාරි කියන්නේ දෙකක්. තරුණ බව කිව්වම. අවුරුදු 12/13 ඉදලා 18 වෙනකම් ඉලන්දාරීන් (බාල තරුණයන්). ඊට පස්සේ වැඩිමහල් තරුණයන් (18~40) . 40 විතර පැන්නම මැදිවිය.40 යේ සිට 60 දක්වා අය මේ කණ්ඩයට අදාළයි.60< වයෝ වෘද්ධ

ස්තුතියි explanation එකටpenumeth thama awlak ne....ස්තුතියි explanation එකට
මොනවා උනත් හිතින් තරුණයිනේ


නෑ ඔය සමහරු කියනවා ඇහිලා තියෙනවාexperience එකෙන්ද කියන්නෙ ?![]()

ඒකනේ මිනිහා රට ඉදන් කොහොමද ළමයි හදන්නේ?lamai na. miniha rata. gedarin lamai hadannepa kiwwa![]()


ඒකනේ මිනිහා රට ඉදන් කොහොමද ළමයි හදන්නේ?
ඔය කිව්වට හොරෙන්වත් එකෙක් හදන්න![]()

Sorry I'm already reserved![]()

අංකල්ලා කිව්වට අංකල්ලම නෙවෙයි![]()
wife exam එකකට ගියා මල්ලියෝ
අපිට ඉතිං නිවාඩු කොහෙන්ද weekends තමා full busy


