EK Married Club

Status
Not open for further replies.

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    261611095v2_400x400_Front_Color-White.jpg
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කියමු බලන්න අයියල බැන්ඳට පස්සෙ හිරේ දැම්ම වගේ කියන්නෙ ඇත්තද ?? :eek:
    සිරාවටම අඩියක් පුඩියක් ගහල ආතල් එකේ හිටපු කාලෙ ඉවර වෙනවද :confused::confused:

    අඩි ගැහුවට වඩා පුඩි ගැහුවොත් කේස් කියල තම ඔය බැඳපු උන් කියන්නේ :rolleyes::lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන ඈ කෙරේ තණ්හාවෙන් ඊර්ෂ්‍යාවෙන් නොනිදා සිටීද හේ පරිහානියට පත් වේ.

    Buhahahahahaha... anna hari Topiz.. :lol::lol::lol::lol:
    :lol::lol: දැන් අරූ පරිහානියට පත් වෙලාද
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ithin eakane.. thawa aurudu 6kin wath thamai lamayek hadanna wenne.. mokada mahaththayai mamai dennama igena gannawane.. lamayek haduwoth utath ugannanna epai :dull:
    අපො පොඩි එවුන් හදනවට වඩා උන්ව අම්බාන්කරන්න ගියාම තමා එපා වෙන්නේ:nerd:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක නං වැඩක්නෑ. ඔය මොන විශාරද පට්ටම තිබුනත් වාදෙකට හියොත් දිනන්නෙ wife තමයි. :P
    අනිවා උන් මහාචාර්ය නේ:lol:
     
    Status
    Not open for further replies.