buhahahaha.. owwa ohoma thamai.. tika dawasakin mist's zoo ekama eiමේ මොකෙක්ද මේ ?![]()



affaaaaaa........ bedapu ekek hetiyata mulinma comment daanna wela tiyenne matada......?
mama nam marry karala inne....... den 1 year & 7 months wenawa...... marry kareth EK member kenekma tamai...... ( hehe api denna adunagatteth EK eken tamai.....)


කියමු බලන්න අයියල බැන්ඳට පස්සෙ හිරේ දැම්ම වගේ කියන්නෙ ඇත්තද ??
සිරාවටම අඩියක් පුඩියක් ගහල ආතල් එකේ හිටපු කාලෙ ඉවර වෙනවද



අපිට තාම මේ පෑත්තට එන්න ටිකට් හම්බුන්නෙ නෑ බන්...![]()


වයස ඉක්මවා ගිය පුරුෂයෙක් තිඹිරි පල බදු යොවුන් පයෝධර සහිත ලාබාල දැරියක් විවාහ කොට ගෙන ඈ කෙරේ තණ්හාවෙන් ඊර්ෂ්යාවෙන් නොනිදා සිටීද හේ පරිහානියට පත් වේ.
Buhahahahahaha... anna hari Topiz..![]()

දැන් අරූ පරිහානියට පත් වෙලාදලොවෙත් බෑWife ඔබට වඩා Educated ද ඵහෙනම්
මොකක් හරි පැත්තකින් ඔබත් Educated වෙන්න Try කරහං![]()

අපො පොඩි එවුන් හදනවට වඩා උන්ව අම්බාන්කරන්න ගියාම තමා එපා වෙන්නේithin eakane.. thawa aurudu 6kin wath thamai lamayek hadanna wenne.. mokada mahaththayai mamai dennama igena gannawane.. lamayek haduwoth utath ugannanna epai![]()

අනිවා උන් මහාචාර්ය නේඒක නං වැඩක්නෑ. ඔය මොන විශාරද පට්ටම තිබුනත් වාදෙකට හියොත් දිනන්නෙ wife තමයි.![]()

මට නම් ෆුල් සැප.එයාගෙ මහත්තයා රටයවලා මාත් එක්ක ආතල් ගන්නවා.
පොන්ස් වැඩ .සිංගල් වුනත් 12+ වෙනකන් එන්න බෑඅපිනම් සිංගල්මමත් මේ ක්ලබ් එකට එන්නද ?
![]()

