

එක ගලෙන් කුරුල්ලෝ 2නයි කිව්වලු.කොහොමද මේක නංගිගේ කියලා ඔප්පු කරන්න නංගිට එන්න කියන්න
අඩුම ෆෝන් නම්බර් එක වත් දෙන්න කතා කරලාවත් බලන්න



අයියාගේ කතාව දැක්කම මට නංගිගේ චරිතේ නංගිගේ රෑපේ රස්සාව මැවිලා පේනවා
එහෙම දුවල හරි යනවද බන්........උබලගේ පිටිපස්සේ හැංගිලා ඉන්න මම ලෑස්ති උනේPissuda yakooo?ubalata duwanna nemei.mata duwannai mn ahuwe?
![]()



මේ කොහෙවත් ඉන්න එකෙක් කැගැහුවට උබ අප්සෙට් වෙන්න එපා කොල්ලෝ.. උට දැන් නංගියි ඌයි මරු වෙලා.. බොරු කාරයෝ.. මං නම් කියන්නේ බ්ලොග් එකක තිබ්බ ඒවා වැදගත් දෙයක් නම් දැම්මට කමක් නෑ ගත්ත තැනත් එක්ක මොකද හැමෝම බ්ලොග් හොයා හොයා යන් නෑනේ.. උඹ උඹේ වරද පිළිගත්තා නම් අරු දැනගන්න ඕන නියම මහත්මයෙක් වගේ සමාවදිල මේවා මෙතනින් ඉවර කරලා දාන්න.. ඊ බුක් නම් හරියන්නේ ඉන්දියාවට..![]()
නංගිගේ ලිපි උබ type කරනවා නම් එක උබේ blog එක වෙන්නේ කොහොමද චූටි පැටියෝ???උබේ අම්ම ගේ රස්සවාම තමා කරන්නෙ...
නංගිගෙ ලිපි මම ටයිප් කලාම උබේ පුකේ කර ගැට කැඩෙනවාද? නොදී පල




මෙතන චින්තක අතින් වරදක් උනා. ලිපිය දාපු එක නෙමෙ වැරැද්ද කොහෙන්ද ගත්තෙ කියලා නොදාපු එක.හැබැයි පුතො මිට කලින් ඔන තරම් ලිපි වැටිලා තියෙනවා.එත් කව්රුවත් උබ වගෙ දගලලා කැගහලා බෙරිහන් දෙනවා මම දැකලා නැහැ.මම දැකලා තියෙනවා එ බලොග් වල ලිපියෙ මුල් අය්ති කරුවො ඇවිල්ලා එ ත්‍රෙඩ් එකෙම කියනවා මෙ ලිපිය මගෙ බ්ලොග් එකෙන් ගත්ත එකක් කරුනා කරලා ගත්ත තැන දැම්මානම් හොදයි කියලා. එහෙම තමා මචං කියන්න ඔනෙ.කුනුහරුප කියලා කැගහලා අනිත් අය ඉදිරියෙ වරද කරපු කෙනාව අපහසුතාවෙට පත් කරවන්න නරකයි.අනික මෙක හෙන ගහන්න තරම් දෙයක්ද?උබ හිතනවද පවුල් පිටින් හෙන වැදෙන්න ඔන වරදක් කරා කියලා එ වැඩෙන් .එහෙමනම් ලක්ෂ ගනන් කොටි ගනන් වියදම් කරලා විශාල කාලයක් කැපකරලා හදන මුද්‍රෘකාංග වල ව්‍යාජ පිටපත් භාවිතා කරන උබත් ඇතුලු අපි ඔකකොම හෙන වැදිලා මෙලහකට වලපල්ලෙ ඉන්න ඔන.
අයියෝ බන් කොල්ලො උබ නිකන් පොඩි බබාලා වගේ නේ බන්, යකෝ කොහෙවත් යන ෆේක් අයිඩී කාරයෙක්ට බයේ උබ අපිව දාලා යනවද?
තෝ පිරිමියෙක් ද ?
මගුල් කරන්නේ නැතුව හිටපන්, E-book ආයෙ මොනවා හරි කිව්වොත් මාව හම්බු වෙන්න කියපන්, මම ඌට කියලා දෙන්නම් ලුණු ඇඹුල් ඇතිව![]()
මේ වගෙ පොඩි දේවල් වලට මෙහෙන් යන්න එපා...මමත් නිකම් කොච්චරනම් බැනුම් අහල තියෙනවද මේකෙ ඉන්න සමහරක් කට්ටියගෙන්...
මම යනවනම් මෙහෙන් ගිහින් ගොඩක් කල්....ඕව ගනන් ගන්න එපා....කෙනෙකුගෙ හොඳ කියන කට්ටිය වගේම නරක කියන කට්ටියකුත් ඉන්නවා මේකෙ.. ඒ එක එක්කෙනාගෙ හැටි...ඒ නිසා ඕක අමතක කරල දාන්න....![]()
Mn hodai neda?chandi mage nangi....





Mn hodai neda?




එහෙම දුවල හරි යනවද බන්........උබලගේ පිටිපස්සේ හැංගිලා ඉන්න මම ලෑස්ති උනේ![]()

ha ha me.dennekta ringanna meka asse ida na