Good Bye Elakiri.... Chinthaka_tc..

Status
Not open for further replies.

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
giyta kamak ne vena ID ekak hadagena aya waren:P

umbath nikan ara SA cricket captain vage,WC match ekak peraduna gaman hitanne balanne nethuva ayin venva.

any way umbe kemaththak.good luck:D
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කොහොමද මේක නංගිගේ කියලා ඔප්පු කරන්න නංගිට එන්න කියන්න
    අඩුම ෆෝන් නම්බර් එක වත් දෙන්න කතා කරලාවත් බලන්න
    එක ගලෙන් කුරුල්ලෝ 2නයි කිව්වලු.:confused::confused::confused:
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    අයි‍යාගේ කතාව දැක්කම මට නංගිගේ චරිතේ නංගිගේ රෑපේ රස්සාව මැවිලා පේනවා

    උබේ අම්ම ගේ රස්සවාම තමා කරන්නෙ...

    නංගිගෙ ලිපි මම ටයිප් කලාම උබේ පුකේ කර ගැට කැඩෙනවාද? නොදී පල
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :eek::eek: Pissuda yakooo?ubalata duwanna nemei.mata duwannai mn ahuwe?:yes::yes:
    එහෙම දුවල හරි යනවද බන්........උබලගේ පිටිපස්සේ හැංගිලා ඉන්න මම ලෑස්ති උනේ :cool::cool::cool:
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    මේ කොහෙවත් ඉන්න එකෙක් කැගැහුවට උබ අප්සෙට් වෙන්න එපා කොල්ලෝ.. උට දැන් නංගියි ඌයි මරු වෙලා.. බොරු කාරයෝ.. මං නම් කියන්නේ බ්ලොග් එකක තිබ්බ ඒවා වැදගත් දෙයක් නම් දැම්මට කමක් නෑ ගත්ත තැනත් එක්ක මොකද හැමෝම බ්ලොග් හොයා හොයා යන් නෑනේ.. උඹ උඹේ වරද පිළිගත්තා නම් අරු දැනගන්න ඕන නියම මහත්මයෙක් වගේ සමාවදිල මේවා මෙතනින් ඉවර කරලා දාන්න.. ඊ බුක් නම් හරියන්නේ ඉන්දියාවට..:yes::yes::yes:

    කවුද යකෝ සමාව ගත්තෙ? උගේ උද්දච්ච කම නිසා ඌ තවම වැරැද්ද නිවැරදි කලේ නැහැ
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    උබේ අම්ම ගේ රස්සවාම තමා කරන්නෙ...

    නංගිගෙ ලිපි මම ටයිප් කලාම උබේ පුකේ කර ගැට කැඩෙනවාද? නොදී පල
    නංගිගේ ලිපි උබ type කරනවා නම් එක උබේ blog එක වෙන්නේ කොහොමද චූටි පැටියෝ???;););)
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    මේ වගෙ පොඩි දේවල් වලට මෙහෙන් යන්න එපා...මමත් නිකම් කොච්චරනම් බැනුම් අහල තියෙනවද මේකෙ ඉන්න සමහරක් කට්ටියගෙන්...
    මම යනවනම්
    මෙහෙන්
    ගිහින් ගොඩක් කල්....ඕව ගනන් ගන්න එපා....කෙනෙකුගෙ හොඳ කියන කට්ටිය වගේම නරක කියන කට්ටියකුත් ඉන්නවා මේකෙ.. ඒ එක එක්කෙනාගෙ හැටි...ඒ නිසා ඕක අමතක කරල දාන්න....:)
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    මෙතන චින්තක අතින් වරදක් උනා. ලිපිය දාපු එක නෙමෙ වැරැද්ද කොහෙන්ද ගත්තෙ කියලා නොදාපු එක.හැබැයි පුතො මිට කලින් ඔන තරම් ලිපි වැටිලා තියෙනවා.එත් කව්රුවත් උබ වගෙ දගලලා කැගහලා බෙරිහන් දෙනවා මම දැකලා නැහැ.මම දැකලා තියෙනවා එ බලොග් වල ලිපියෙ මුල් අය්ති කරුවො ඇවිල්ලා එ ත්‍රෙඩ් එකෙම කියනවා මෙ ලිපිය මගෙ බ්ලොග් එකෙන් ගත්ත එකක් කරුනා කරලා ගත්ත තැන දැම්මානම් හොදයි කියලා. එහෙම තමා මචං කියන්න ඔනෙ.කුනුහරුප කියලා කැගහලා අනිත් අය ඉදිරියෙ වරද කරපු කෙනාව අපහසුතාවෙට පත් කරවන්න නරකයි.අනික මෙක හෙන ගහන්න තරම් දෙයක්ද?උබ හිතනවද පවුල් පිටින් හෙන වැදෙන්න ඔන වරදක් කරා කියලා එ වැඩෙන් .එහෙමනම් ලක්ෂ ගනන් කොටි ගනන් වියදම් කරලා විශාල කාලයක් කැපකරලා හදන මුද්‍රෘකාංග වල ව්‍යාජ පිටපත් භාවිතා කරන උබත් ඇතුලු අපි ඔකකොම හෙන වැදිලා මෙලහකට වලපල්ලෙ ඉන්න ඔන.

    1. මම ඌට ඕක හොඳින් කිව්වා.
    2. අනිත් උන් උස්සන බයිලා මට වැඩක් නැහැ. එහා ගෙදර එකා උබේ අම්ම ඉස්සුවත් මට වැඩක් නැහැ
    3. මම පාවිච්චි කරන්නෙ සල්ලි දීලා ගත්තු XP එකක් ! අනිත් හැම එකම ෆ්‍රී ඒවා
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මොනවද බන් මේ කේස්...උබ සොර්ස් එක දැම්මේ නෑ කියල අව්ලක් නෑ බන්.මාත් උබෙ ලිපිය කියෙව්ව...එලමකිරි එකක්..
    උබට එකෙක් මොනව හරි කිව්ව කියල යන්න ඕනිත් නෑ බන්...අපේ එවුන්ගෙ වැඩෙ ඉතින් අනිත් එවුන්ට අඩුපාඩු කියන එක විතරනෙ....වරෙන් වරෙන්..පිස්සු නැතුව වරෙන්..වැරද්දක් උනා කියල ඔය තරම් සීරියස් ගන්න එපා බන්...
     
    Last edited:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    machan chinthaka uba mawa dane natuwa athi eth kamak na machan uba waradak kala tamy eth uba dan prasiddiyema samawa gatane ubata chodanawa dameth elakiriyemane uba elakiriyenma samawa illuwa dan eka iwry waradi wene nati minisu loke inwada bun dan uba mktda me site 1ka dala yna hdane dan oya siddiya amtka krpan ubata hitha hada gnama bari nam tika dwsk nawith idapan meka dala yna epa
     

    E-books

    Banned
    Apr 3, 2011
    145
    18
    0
    අයියෝ බන් කොල්ලො උබ නිකන් පොඩි බබාලා වගේ නේ බන්, යකෝ කොහෙවත් යන ෆේක් අයිඩී කාරයෙක්ට බයේ උබ අපිව දාලා යනවද? :confused:

    තෝ පිරිමියෙක් ද ? :growl::growl:

    මගුල් කරන්නේ නැතුව හිටපන්, E-book ආයෙ මොනවා හරි කිව්වොත් මාව හම්බු වෙන්න කියපන්, මම ඌට කියලා දෙන්නම් ලුණු ඇඹුල් ඇතිව:yes:


    අනුන්ගෙ ලිපි උස්සන කාළකන්නින්ට උදව් කරන්න උන් නම් හෙණට ඉන්නවා
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    e බොකා එක පැත්තක තනියෙන් අනිත් පැත්තේ සියලුම එළකිරි සාමාජිකයන්.......

    battle_of_haditha_01.jpg

     

    Mozilla

    Well-known member
  • මේ වගෙ පොඩි දේවල් වලට මෙහෙන් යන්න එපා...මමත් නිකම් කොච්චරනම් බැනුම් අහල තියෙනවද මේකෙ ඉන්න සමහරක් කට්ටියගෙන්...
    මම යනවනම්
    මෙහෙන්
    ගිහින් ගොඩක් කල්....ඕව ගනන් ගන්න එපා....කෙනෙකුගෙ හොඳ කියන කට්ටිය වගේම නරක කියන කට්ටියකුත් ඉන්නවා මේකෙ.. ඒ එක එක්කෙනාගෙ හැටි...ඒ නිසා ඕක අමතක කරල දාන්න....:)

    :) Mn hodai neda?
     
    Status
    Not open for further replies.