>> නමේ(user name)තේරුම <<

Status
Not open for further replies.

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,083
    754
    113
    Paris
    mage real name eka kenek aran tibbba kalo

    itin mata tikak pissuwage nisa crazy damma hari nama mul tikath dammma :P :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම බූට් එකක් කාලා චොකා වෙලා අනාථ වෙලා හිටපු කාලෙ තමයි මේක හැදුවේ....
    ඒ ගෑනු ලමයට මම කිවුවෙ පැටියා කියලා....
    එයාව මතක්වෙන්න කියලා මේ නම දැම්මෙ...
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    පැටියා;9820427 said:
    මම බූට් එකක් කාලා චොකා වෙලා අනාථ වෙලා හිටපු කාලෙ තමයි මේක හැදුවේ....
    ඒ ගෑනු ලමයට මම කිවුවෙ පැටියා කියලා....
    එයාව මතක්වෙන්න කියලා මේ නම දැම්මෙ...
    Avatar eke dala inne e ගෑනු ලමය da????:eek::eek::eek:
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මගේ නම විනෝද් සාරංග. දෙක එකතු කලාම වින්සර වුනා.ගිටාර් ගහන නිසා වින්සරගිටාර් වුනා.
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    පැටියා;9820427 said:
    මම බූට් එකක් කාලා චොකා වෙලා අනාථ වෙලා හිටපු කාලෙ තමයි මේක හැදුවේ....
    ඒ ගෑනු ලමයට මම කිවුවෙ පැටියා කියලා....
    එයාව මතක්වෙන්න කියලා මේ නම දැම්මෙ...
    maara seen ekakne machan :)
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    මගේ නම විනෝද් සාරංග. දෙක එකතු කලාම වින්සර වුනා.ගිටාර් ගහන නිසා වින්සරගිටාර් වුනා.
    avatar eke umbada inne :)
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Card gahanna gehin card eka mokak da keyala ahawwama waradila King ~ Queen keyala ea kale apu(2005)King Kong film eke card eka mata waduna!,Tikak modify karala fun ekata Kinkon kara!,Ea kale user name eka haduwe forum ekata enna newei sindu download karanna:lol:;)
    :D:D
    මෙන්න මගේ ඉස්ටෝරිය:yes:
    http://en.wikipedia.org/wiki/Jolly_Roger
    :shocked:
    mama hama p*kakatama pyn gahana nisa mama KICK ASS una
    :eek::D
    lokka ayya kiyanna eka mona magulata dammada kiyala mamawath danne nah..
    :lol::lol:
    ela thread eka broo
    mama nam dammee magee web eka nisaa
    thanks macho :)
    සුදු මහත්තයා;9816896 said:
    mata itin me name eka damme kawda kiyala dannawa ne. ;)
    :)
    මුලින්ම මම පාවිච්චි කලේ මගෙ නම.ඊට පස්සේ ඒක අයින් කරල මට මගෙ ප්‍රියන්බිකාව කථා කරන නම anju දැම්ම. නමුත් එ ID එක available නෑ. ඒක හින්ද එයාගේ නමේ මුල් අකුර R දැම්ම.එහෙම දාපුහාම කැතයි වගේ හින්ද ඩොට් . එකක් තිබ්බ...
    :):)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ මගේ DJ නේම් එක :):yes::yes: ගොඩක් අය මට (Ice , Cool , කුල , සීතල මල්ලි වගේ නම් (තව තියනවා .. කියන්න මොකක්ද වගේ :sorry::rofl::P) දාල තියන හින්ද තමයි I'm Cold කියන ඇවටර් එක දැම්මේ :yes::yes::) අනික එකේ නමේ අන්තිම කෑල්ලත් තියනවනේ :)
     
    • Like
    Reactions: Leo_D

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මගේ ගිටාර් thread එකේ මරු ටැග් වගයක් තිබුනා කවුරු දැම්මද දන්නේ නම් නෑ.


    ගිටාර් මාමා, මී ගිටාර්

    :lol:
    :lol:
    :lol:
     
    Status
    Not open for further replies.