මචන්ලා මං හිතුවා මේ වගේ වැඩක් පටන් ගන්න. ඔයගොල්ලෝ දන්නා computer tips & tricks මෙතන පොස්ට් කරන්න.නැත්තන් පරණ දාපු ඒවගේ link post කරන්න ඒක EK එකට සම්බන්ද වෙන අලුත් අයටයි පරණ අයටයි ඒවා ප්‍රයෝජනවත් වෙයි.














බම්ප්





bump karanna epa machoo meka hariyana magulak nemei munta kellek gana dammanan post dai yamareta![]()









පැටියා;9836530 said:~~Firefox 4 වලට අලුත් පෙනුමක් [Customize FF4]~~
♥♥Search Engine Tips & Tricks♥♥
See your FB friends on a Google Map (සුපිරියි)
FB Account එකට වෙන කෙනෙක් Log වෙලාද?
Websites Can Track You Even If You've Disabled Cookies
ගින්දර වෙබ්සයිට් එකක් [Bypass unwanted registration]
ෆේස්බුක් ෆොටෝ අවුල New Facebook Photo Viewer
Google Chrome Standalone