JADE 250CC bike is needed..

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    JADE 250CC bike is needed..
    budget is around 1,70 000 - 1,80 000...


    jade.JPG


    Nickel meter ඕවා නැති උනත් කමක් නැහැ.....
    Black meter and chasis 100 එකක් හොන්දටම ඇති.. හැබැයි ලෙඩ නැති... condition ටිකක් හොඳ උනාම ඇති....

    පහුගිය ටිකේම මම බයික් එකක් ගන්න හොයල හොයලා පන ගිහින් ඉන්නේ. මගේ ගානට ගන්න තිබ්බ jade ගොඩක් accident වෙලා චා වෙච්ච ඒවා...:baffled::baffled:


     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    තෙල් බොනවනෙ බං............නුවර පැත්තෙ රවුමක් ගැහව්වවම් 2.60 කට විතර හොයා ගන්න බැරිකමක් නෑ
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    දැන් ගත්ත දවසට පහුවෙනිද ඉදන් තල්ලු කරල ස්ටාර්ට් කරන්න සහකරුවෙක් හරි සහකාරියක් හරි හොයාගෙනද ඉන්නෙ..............:lol::lol::lol::lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් 170 කට 180 කට හොයාගන්න තියෙනවද බන්..?? ලට්ට හැලිච්ච එකක් ගන්න පුලුවන් වෙයි ඒ ගානට
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මචන් 170 කට 180 කට හොයාගන්න තියෙනවද බන්..?? ලට්ට හැලිච්ච එකක් ගන්න පුලුවන් වෙයි ඒ ගානට


    neha ban mama dekala tiyanawa ee ganata tiyanawa chasis 100 ewa ...
    JADE 120 chasis eka tamai achchara ganan
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    තෙල් බොනවනෙ බං............නුවර පැත්තෙ රවුමක් ගැහව්වවම් 2.60 කට විතර හොයා ගන්න බැරිකමක් නෑ


    2.60 wala nam tiyanawa ban ona taram :eek:
    echchara nehane ekane awula
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    දැන් ගත්ත දවසට පහුවෙනිද ඉදන් තල්ලු කරල ස්ටාර්ට් කරන්න සහකරුවෙක් හරි සහකාරියක් හරි හොයාගෙනද ඉන්නෙ..............:lol::lol::lol::lol:

    apoooooooooo epa :P mama badagaagena hari bike eka edagena yanawa
    sahakariyo epa :P