JADE 250CC bike is needed..
budget is around 1,70 000 - 1,80 000...
Nickel meter ඕවා නැති උනත් කමක් නැහැ.....
Black meter and chasis 100 එකක් හොන්දටම ඇති.. හැබැයි ලෙඩ නැති... condition ටිකක් හොඳ උනාම ඇති....
පහුගිය ටිකේම මම බයික් එකක් ගන්න හොයල හොයලා පන ගිහින් ඉන්නේ. මගේ ගානට ගන්න තිබ්බ jade ගොඩක් accident වෙලා චා වෙච්ච ඒවා...