Facebook පොන්නයන්

What if there is a Facebook page to report fake profiles?

  • I'll join and report

    Votes: 68 86.1%
  • I don't report

    Votes: 5 6.3%
  • I like fake profiles

    Votes: 6 7.6%

  • Total voters
    79
  • Poll closed .

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land


අපෝ නෑ බන්, මන් ඔවට අහු වෙන් නෑ, නමුත් මන් අදුරන කෙල්ලෙක් ගෙ නමට ජරා photos දලා Fake account එකක් හදල තිබුනා :growl::growl::growl::growl::growl:

අනික දැන් එකට පොඩි අයත් එනවා, උන් මේවා දැක්කම මොකද වෙන්නේ? අනික අපිට මල ලොකු දෙයක් කරන්ඩ නෑනේ, ත්ප්පර 30 කින් කරන්ඩ පුලුවන් දෙයක් නේ

හොද වැඩක් නේද? මොකද කියන්නේ කට්ටිය?
ආපෝ fake හරහා තව කෙනෙක්ට මඩ ගහන ඒවා මහ ජරා වැඩ මචං...:nerd:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි හිරුනී කලුබෝවිල :lol:
    :shocked: ඒ කව්ද :lol::lol:

    ඇත්තටම එහෙම කරන උන් මානසික ආබාධකාරයෝ වෙන්න ඇති. මම දැකලා තියෙනවා උන් කොල්ලොන්ටත් පෝලිම් දාන්න සෙට් වෙනවා ඔන්ලයින්:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සාමන්‍යයෙන් ෆේස්බුක් පොන්නයන් ගැන කතා කලොත් මේක ක්ලෝස් වෙන්න ඕනි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පෝල් එක පබ්ලික් කලානම්.ලොල්
    I like fake profiles ඕකට දාන දෙන්නෙක් නිකන්ම කියන්න පුලුවන්
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනුන්ට කරදරයක් කරන, අසාධාරණයක් කරන, මඩ ගහන, අසාධාරණ........
    ඒවා නං රිපෝට් කරන්න ඕන තමා.......