ආපෝ fake හරහා තව කෙනෙක්ට මඩ ගහන ඒවා මහ ජරා වැඩ මචං...
අපෝ නෑ බන්, මන් ඔවට අහු වෙන් නෑ, නමුත් මන් අදුරන කෙල්ලෙක් ගෙ නමට ජරා photos දලා Fake account එකක් හදල තිබුනා
අනික දැන් එකට පොඩි අයත් එනවා, උන් මේවා දැක්කම මොකද වෙන්නේ? අනික අපිට මල ලොකු දෙයක් කරන්ඩ නෑනේ, ත්ප්පර 30 කින් කරන්ඩ පුලුවන් දෙයක් නේ
හොද වැඩක් නේද? මොකද කියන්නේ කට්ටිය?

ඇයි හිරුනී කලුබෝවිල![]()
ඒ කව්ද 



කව්ද මඩ ගහන්නේආපෝ fake හරහා තව කෙනෙක්ට මඩ ගහන ඒවා මහ ජරා වැඩ මචං...![]()

අඩා එළුස්. හැපි අලුත් යියර් එකක් වෙන්ඩ ඕනා. එක්සෑම් ඉවරයි වගේඅඩා ශුරංඝ![]()




Repostpoll eke mehema ekakuth dapan aniwa votes 2k enawa
"I like fake profiles, otherwise how could i promote my ghey blog"
![]()

අනිවා දෙන්නෙක් ඉන්නවා


අනුන්ට කරදරයක් කරන, අසාධාරණයක් කරන, මඩ ගහන, අසාධාරණ........
ඒවා නං රිපෝට් කරන්න ඕන තමා.......

