වයස කීයද?

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :sorry: thamai ithin
    thaama 17 i ne.......
    yanna yanna dan..doiyanna gihilla

    :angry::angry::angry: ලොකු උන් අපිට ආදර්ශමත් වෙන්න ඕන :P:P ඔය පොඩි කෙල්ලොත් එක්ක මල් කැඩිල්ල පැත්තකින් තියල ගිහින් අයියත් නිදාගන්න :rolleyes::P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    :angry::angry::angry: ලොකු උන් අපිට ආදර්ශමත් වෙන්න ඕන :P:P ඔය පොඩි කෙල්ලොත් එක්ක මල් කැඩිල්ල පැත්තකින් තියල ගිහින් අයියත් නිදාගන්න :rolleyes::P

    mama me wedagath deyak karana gaman innne:P
    dan mama mal kadana kaale iwarai...waga karanne dan!:shocked::lol:
    nida ganna thamai me try karane eth koheda ithin...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mama me wedagath deyak karana gaman innne:P
    dan mama mal kadana kaale iwarai...waga karanne dan!:shocked::lol:
    nida ganna thamai me try karane eth koheda ithin...

    මොකක්ද ඔය වැදගත් වැඩේ ? :frown: (මම දන්නැද්ද ඉතින් :P)

    කාලෙනම් ඉවරයි තමයි ඒත් ඉතින් හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නෑ කියනවනේ :rolleyes::P

    ඔව් නේ .. මටත් නින්ද යන්නේ නෑ :(
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මොකක්ද ඔය වැදගත් වැඩේ ? :frown: (මම දන්නැද්ද ඉතින් :P)

    කාලෙනම් ඉවරයි තමයි ඒත් ඉතින් හැට පැන්නත් වඳුරා බිමින් යන්නේ නෑ කියනවනේ :rolleyes::P

    ඔව් නේ .. මටත් නින්ද යන්නේ නෑ :(
    mama me sellam karana gaman hehheh
    anna malli ta theruna!
    11.gif
    :lol:hahhah
    heta nam widawanna wenawa...udenma negitinnath ona:nerd::nerd:
    ah ada ude negitinna ona heta newei