R
Reaction score
294

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ආ පොඩි ලින්ක් එකක් අපේ වැඩේට සම්බන්ධ
    රොන් අයිය කොහොමද ජීවිතේ...මිනු කතා කලා ඔයාවත් මතක්කලා!
    මල්ලියා කොහොමද..? මොකද අපිව අමතක කරලද..? මල්ලිගෙන් නෑනේ කිසි ආරංචියක්.. කොහොමද සැප දුක්..? :P
    පිළිතුරු නැති උනාට කමක් නෑ අයියා. :) මම බැලුවෙ ඒක ලැබුනද නැද්ද කියල. :) ශොපින් ඉවරයක් වෙන්නෙ නෑ අයිය. දන්නවනෙ ඉතිං, හැමදේම අරං යන්න තමයි හිතෙන්නෙ. ;) ගෙඩරිනුත් බලං ඉන්නව. අපිත් බලං ඉන්නව. කෝ ඒත් ඉතිං මේ දවස් ටික ගෙවෙන්නෙ නෑනෙ.:( අප්‍රේල් 10ට තව සෑහෙන කාලයක් තියෙනව... :(
    බෞද්ධ සංවිධානෙට අනිවාර්යයෙන් සහය දෙන්න ඕනෙ අයියා. අපි මොකක් හරි ප්‍රායෝගික දෙයක් කරන්නම ඕනෙ.
    අයියේ...... :D
    ඉතිං කොහොමද අයියට? හොඳින් ඉන්නව කියල හිතනව අයියත් පවුලේ හැමෝමත්... :)
    මම එවපු PM එක ලැබුනද? රිප්ලයි නැති නිසා මම හිතන්නෙ ලැබිල නැතුව වෙන්න ඕනෙ. :(
    Thanks aiye.
    I really appreciate it.I'm really glad to know you in EK aiye.
    Theruwan Saranai Aiye.
    Godak Sthuthi aiya.mama uthsaha karala balannam.
    Keep Posting Aiya.Oyage threads godak watinawa. :)
    Theruwan Saranai

    Thanks Aiya :)
    I saw some of your nice threads.
    I do not have a skill in that subject.
    But I like them.
    Good Luck aiya. :)
  • Loading…
  • Loading…
  • Loading…