ඉම්පැක්ට් ටූල් එකෙන්, වීල් නට් තද කිරීමේ විපාක...

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,092
    2,980
    113
    ::0
    elakiri.com
    ටෝක් රෙන්ච් එක එක පාරක් ටික් ගානකං තද කරල
    අත බුරුල් කරල ආයෙත් ටික් ගානකං තද කරන්න ඕනෙ නේද..
    තුන්පාරක් විතර එහෙම කරනවනං හොදයි මම හිතන්නෙ
    එහෙමම ඔනෙත් නැ, කරත් ඉතින් කමක් නැ. ගොඩක් වෙලාවට ටුල් එක සුවර් නම්, එක පාරක් ටික් ගැවත් ඇති. ඔකත් හරියට අර පව ටුල්ස් වල හරි ටොර්ක් එක සෙට් කරලා ඇන තදකරනකොට ඔටො ශට් ඔෆ් වෙන්නේ,(කැර කැවෙන එක නතර වෙනව, පොඩි කටස් කටස් සද්දයක් එක්ක ) එහෙම උනත් සමහර අය තව එක පාරක් දෙපාරක් ට්‍රයි කරලා නට් එක රවුම් කරන්න ට්‍රයි කරන්නේ, අන්න එ වගේ වැඩක් තමයි.

    https://www.finepowertools.com/hand-tools/torque-wrench-types/|

    Types of Torque Wrenches and Their Uses​

    ------ Post added on Apr 9, 2024 at 5:32 AM
     
    AnuradhaRa

    Well-known member
  • එහෙමම ඔනෙත් නැ, කරත් ඉතින් කමක් නැ. ගොඩක් වෙලාවට ටුල් එක සුවර් නම්, එක පාරක් ටික් ගැවත් ඇති. ඔකත් හරියට අර පව ටුල්ස් වල හරි ටොර්ක් එක සෙට් කරලා ඇන තදකරනකොට ඔටො ශට් ඔෆ් වෙන්නේ,(කැර කැවෙන එක නතර වෙනව, පොඩි කටස් කටස් සද්දයක් එක්ක ) එහෙම උනත් සමහර අය තව එක පාරක් දෙපාරක් ට්‍රයි කරලා නට් එක රවුම් කරන්න ට්‍රයි කරන්නේ, අන්න එ වගේ වැඩක් තමයි.
    නෑ මචං මං හිතුවෙ මෙහෙමයි
    ඇණේ තද වෙන්නෙ නැතුව මොනාහරි හිර වෙලා තද වුණොත් බොරුවටනෙ ටික් ගාන්නෙ.
    ඒක ෂුවර් කරගන්න
    ඔය සීන් එකේදි ටෝක් රෙන්ච් එකෙයි ඉම්පැක්ට් ටූල් එකෙයි ලොකු වෙනසක් තියෙනව
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,092
    2,980
    113
    ::0
    elakiri.com
    නෑ මචං මං හිතුවෙ මෙහෙමයි
    ඇණේ තද වෙන්නෙ නැතුව මොනාහරි හිර වෙලා තද වුණොත් බොරුවටනෙ ටික් ගාන්නෙ.
    ඒක ෂුවර් කරගන්න
    ඔය සීන් එකේදි ටෝක් රෙන්ච් එකෙයි ඉම්පැක්ට් ටූල් එකෙයි ලොකු වෙනසක් තියෙනව
    iu

    එහෙම කරාට අවුලක් නැ මචන් ටොර්ක් ටුල්ක් එකෙ නම්, පවර් ටුල් වල නම් එක පාරක් ටකස් ගැවම, තව එක පාරක් හිතට පොඩ්ඩක් සුවර් වෙන්න ලාවට ට්‍රිගර් කරල බලපන්, එතනින් එහා කලොත් නම්, ගොඩක් වෙලාවට නට් ර්වුම් වෙන්න පුලුවන්.

    Note:ටොර්ක් ව්‍රෙර්න්ච් එකෙ වැඩ කරන්නේ නැතිවෙලවට ඇජස්ට් කරපු ලෙවෙල් එක නොර්ම්ල් ලෙවෙල් එකෙ දාල තියන්න කියල තමයි කියන්නේ, මොකද කාලයක් යනකොට ඔය ස්ප්‍රින් ටෙන්සන් බහිනවාලු.
     
    AnuradhaRa

    Well-known member
  • iu

    මචං ඉම්පැක්ට් ටූල් එකක අවස්ථා දෙකක් තියෙනව නේද
    1. නට් එක freely කැරකිල ඇතුලට යන එක
    2. එතනින් එහාට තමා තද වීම සිදුවෙන්නෙ, අවශ්‍ය ටෝක් එක දීල, එතකොට කොහොමත් ටක ටක ගානව. හැබැයි ගොඩක් වෙලා අල්ලන් ඉන්න හොද නැතුව ඇති

    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,664
    26,031
    113
    තදත් අවුල් තමයි , නමුත් බුරුල් පට්ටම අවුල්.

    මරදාන පොලීසිය ඉස්සරහා උදේක, fake 4x4 වැගොන් R එකක රෝදේ ගැලවිලා තිබ්බා. දැක්කම හිනා යනවා. ආයේ ඉතින් තල්ලු කරන්න යෑ.
     
    AnuradhaRa

    Well-known member
  • screw gun එකක නෝමල් කැරකෙන ටෝක් එකයි
    impact gun එකක් හැමර් ටෝක් එකයි දෙකක් නේද..

    ඇනවල තියෙන මලකඩ කැඩිල හොදට තද වෙන්නෙ ඉම්පැක්ට් එක තමා හොද.. හැබැයි ඉතිං ඒකත් වැඩි වෙලා අල්ලං ඉන්න හොද නෑ
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    ඔව්. උදේ ඉදන් හවස් වෙනකන් service කරන එක දිහා බලන් ඉදලා බඩගින්නට මොනවා හරි කාලා එන්නම් කියලා එළියට ගිය විනාඩි 20ට මුන් වීල් එක තද කරන්න ගිහින් ස්ටඩ් එකක් කඩලා. කොච්චර කිව්වත් උන් පිලිගත්තෙ නෑ උන් අතින් ඒක කැඩුනේ කියලා. නට් එකත් නෑ.
    හප්පට සිරි...
    TFS සහෝ.:)(y) වීඩියෝ එකත් ඔන්න බැලුවා. :yes: ;)
    එල...👍👍
    ඔවදනට ස්තුතියි ..... :love2:(y)
    අපරාදේ වෙල්ඩින් කටර් සෙට් එකෙන් ඇනේ කපන්න තිබුනේ එක පාරින්ම. ඔච්චර මහන්සි වෙන්න ඕනෙත් නැහැ......... :cool:
    අපි දෙන්න ටයර් කඩයක් දාමුද...
    Yt link eka danna meke
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උන්ට හරි පුහුනුවක් නෑ බන්
    කොමන් සෙන්ස් කෝමත් නෑ

    හොදන තැන් වල එවුනුත් එහෙමයි
    චැසියට ගහන ප්‍රෙශර් එකෙන්ම එන්ජින් බේ එකත් හෝදනව
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    උන්ට හරි පුහුනුවක් නෑ බන්
    කොමන් සෙන්ස් කෝමත් නෑ

    හොදන තැන් වල එවුනුත් එහෙමයි
    චැසියට ගහන ප්‍රෙශර් එකෙන්ම එන්ජින් බේ එකත් හෝදනව
    අපෝ ඔවු... සර්විස් වල ඉන්නෙ ලාබෙට අහුලන් ආපු ආෆ්ට ඕලෙවල් කොලු ගැටවු...
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,086
    113
    Mekenda alluwe

    v4477vryKLT4xZCgEo.jpg

    Naththan mekenda alluwe

    1712909742599.jpeg

    gewal wala weda karath puluwan thram 6 point socket walin karanna
    naththan rawum wenwa hari ikmanata.

    mulinma wenne nut eke point ekak wate bruise wela thiyena eka,
    ehema gihin gihin 12 point ekakin loku torque ekak ekka alluwama rawum wela nawathunoth athi. :rofl:

    mn hithanne na hoda than wala ewa athi kiyala tyre galwanna
    eth podi podi thanwala nam dakala thiyenwa ewayin galawanwa,
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,625
    10,875
    113
    Nugegoda, Sri Lanka
    උන්ට හරි පුහුනුවක් නෑ බන්
    කොමන් සෙන්ස් කෝමත් නෑ

    හොදන තැන් වල එවුනුත් එහෙමයි
    චැසියට ගහන ප්‍රෙශර් එකෙන්ම එන්ජින් බේ එකත් හෝදනව
    Amboo ow e gun eken engine bay eke firewall eke soundproofing foam wala kaali galawala yanawa mama dakala tiyenne aye ithin aluthen dannada.. wahana kanawa.. issaraha bumper ekatath allanawa ekenma Condenser fins okkoma ada wela yanawa.. loweth owata danne naa.. body wash ekaka dammath wahaneta aha gahagena inne..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,682
    3,407
    113
    Oka un lesiyata karana weda..un dan athin bara dagena tada karanne neee..godak un athata yathurak gannath kammeli…

    Godak then wala tyre shop wlaa inne ara kiyapu wage weda karala apen berenna hadana ewaleta mokak hari karala berenna hadana aya witarai…shop owner unath godak hadanne salli tika sakkuwe daganna anith ekata kelawela giyath
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම දැන් සුමානෙකට විතර කලින් කාපු පරිප්පු මැල්ලුමක් ගැන ලියන්න හදන්නෙ...

    ඔයාල යන ටයර් කඩ වලත්, ඉම්පැක්ට් ටූල් එකෙන් වීල් නට් එක තද කරනවනං ඒක කරන්න දෙන්න එපා...
    විශේෂයෙන් ඇලෝ වීල් තියෙන වාහන..

    ගිය ජනවාරි පළවෙනිද, ටයර් එකක හුළං අඩුවක් තිබිල, ඒක බලවගන්න ගියා ටයර් ශොප් එකට...
    එතන වැඩ කරන එකාගෙ බුද්ධි මට්ටම සෑහෙන වැඩි නිසා. වෙන දවස් වලටනං, මම ඔය තැනට යන්නෙත් නෑ... එදා ටයර් කඩ වහල නිසා යන්න උනා..

    කොහොම හරි මේ මනුස්සය ටයර් එක චෙක් කරල, රෝදෙ හයි කරල, නට් හතර, ඉම්පැක්ට් ටූල් එක දාල තද කරා...

    ඒ කරපු වැඩේ ආනිසංස හම්බවුනේ, දැන් සුමානෙකට විතර කලින්, ගිය ඉරිද...
    බ්‍රේක් ශූ ටික මාරු කරන්න, අර රෝදෙ ගලවන්න බැලුව, වීල් බ්‍රේසර් එකත් ඇද වෙන ලෙවල් එකට අල්ලලත් නට් එක ගැලවෙන්නෙ නෑ...

    අරං ගියා ටයර් කඩේට, එතන කොලුව නට් දෙකක් බුරුල් කරා, එක නට් එකක් රවුම් කරා... එතන තිබුණ ඉම්පෙක්ට් ටූල් එකේ සොකට් එක ඇලෝ වීල් එකේ ඇතුලට දාන්න බෑ...

    එතනින් ගියා තව තැනකට, පොඩි ඉම්පටක්ට් ටූල් එකෙන් ගැලවෙන්නෙත් නෑ...,
    අතින් ගලවන්න ගිහින්, මගේ 21mm සොකට් එක පැලුන, මිනිහගෙ සොකට් එකත් දෙකට මැදින්ම පැලුන...,

    ඊටපස්සෙ,
    තවත් තැන් දෙකකට ගිහින් තමයි, හිරවෙච්ච නට් දෙක ගලවගන්න පුලුවන් වුනේ... තව පොඩ්ඩෙන් ඒක ගලවන්න ගිහින් ඇණෙත් කඩනව...

    රත්කරල ගලවන්න වුනානං, ඇලෝවීල් එකත් සවුත්තු වෙලා, වැඩේ අල වෙනව...
    සොකට් දෙකක් කැඩිල හරි ඔය ලෙවල් එකෙන් බේරුන එක ලොකු දෙයක්...
    මොකක්ද මොඩල් එක නෝනා? වයස කීයද? මම කියන්නේ වාහනේ?
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    Mekenda alluwe

    v4477vryKLT4xZCgEo.jpg

    Naththan mekenda alluwe

    View attachment 227991

    gewal wala weda karath puluwan thram 6 point socket walin karanna
    naththan rawum wenwa hari ikmanata.

    mulinma wenne nut eke point ekak wate bruise wela thiyena eka,
    ehema gihin gihin 12 point ekakin loku torque ekak ekka alluwama rawum wela nawathunoth athi. :rofl:

    mn hithanne na hoda than wala ewa athi kiyala tyre galwanna
    eth podi podi thanwala nam dakala thiyenwa ewayin galawanwa,
    6 පොයින්ට් එකෙන් ඇල්ලුවෙ...
    වැඩේ වුනේ, ටයර් කඩේ කොලුව "L" හැන්ඩ්ල් එක වීල් නට් එකට දාල, බාර් එක උඩට කකුල තියල නැග්ග...
    එතකොට පැත්තට ස්ලිප් වුනා..
    Amboo ow e gun eken engine bay eke firewall eke soundproofing foam wala kaali galawala yanawa mama dakala tiyenne aye ithin aluthen dannada.. wahana kanawa.. issaraha bumper ekatath allanawa ekenma Condenser fins okkoma ada wela yanawa.. loweth owata danne naa.. body wash ekaka dammath wahaneta aha gahagena inne..
    හපෝ ඔවු...
    අනික ඉලෙක්ට්‍රික් සොකට් අස්සටත් වදින්න අල්ලනව...
    Oka un lesiyata karana weda..un dan athin bara dagena tada karanne neee..godak un athata yathurak gannath kammeli…

    Godak then wala tyre shop wlaa inne ara kiyapu wage weda karala apen berenna hadana ewaleta mokak hari karala berenna hadana aya witarai…shop owner unath godak hadanne salli tika sakkuwe daganna anith ekata kelawela giyath
    ඒක තමයි ලොකුම හේතුව... අපේ උන් හරි කම්මැළියි... ප්‍රමිතිය ගැන තකන්නෙ නෑ. වැඩේ ඉවරකරල සල්ලි ගන්න විතරයි බලක්නෙ...

    අවුරුදු උත්සව වල පොල් ගානව වගේ තමයි වැඩ කරන්නෙ...
    මොකක්ද මොඩල් එක නෝනා? වයස කීයද? මම කියන්නේ වාහනේ?
    නිසාන් ප්‍රෙසිය r11 1995