කටුනායක FTZ තුළ 1978 ආරම්භ කල NEXT ඇගලුම් කර්මාන්තශාලාව අද දින සිට දින නියමයක් නොමැතිව වසා දමයි. විජේවීරගේ පොරොන්දු ඉටු කරනවද මෝඩ ජෙප්පනේ?

monson

Well-known member
  • May 7, 2007
    25,755
    28,889
    113
    image_b33b4256e5.jpg

    ( කටුනායක ටී.කේ.ජී.කපිල)

    කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තුළ පවත්වාගෙන ගිය නෙක්ස්ට් ( NEXT ) ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව අද දින සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ .

    1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර , එහි නිෂ්පාදිත ඇගලුම් ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බව එහි සේවකයෝ පවසති . සේවක සේවිකාවන් 2,000 ක් පමණ සේවය කර ඇත.

    වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා මෙම කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරය සේවකයන් වෙත නිකුත් කර ඇති ලේඛනයක සදහන් වේ .

    මේ වනවිට කර්මාන්ත ශාලාව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැදී සිටින අතර , කර්මාන්ත ශාලාව තුළ කිසිදු වගකිවයුතු නිලධාරීවරයකු නොමැති බව ද එම ආරක්ෂක නිලධාරීන් පැවසූහ .

    - https://www.lankadeepa.lk/latest_news/කටනයක-ඇඟළම-කමහලක-හදසය-වස-දමල/1-672357

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,797
    976
    113
    mama next sourcing(buying office-WTC). katunayaka kalayak thisse lost, management issues ambaneta. chance deela thibune. barima thana thamai me decision eka gaththe. sub deepu factorys deka ithuru kala, 1400k withara layoff with VRS, service salary eka hatiyata loku vrs set wenawa godak eunta. gov regulation ekatath wada denawa.

    Maget yaluwek innawa othana 🤭
    who?
    ------ Post added on May 20, 2025 at 5:50 PM
     
    • Like
    Reactions: msan

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,979
    6,660
    113
    ගග අද්දර
    mama next sourcing(buying office-WTC). katunayaka kalayak thisse lost, management issues ambaneta. chance deela thibune. barima thana thamai me decision eka gaththe. sub deepu factorys deka ithuru kala, 1400k withara layoff with VRS, service salary eka hatiyata loku vrs set wenawa godak eunta. gov regulation ekatath wada denawa.

    who?
    ------ Post added on May 20, 2025 at 5:50 PM
    Ah hema factory ekama wage dn loss neh duwanne. Apit loss.
    Kalin otana idala ain wela giya photography krnna kollek, ut yaluwa, dn otana innawa photography krna sm kenek, ut yaluwek.
    Ub sm kenekda? Manager kenekda?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,091
    10,672
    113
    mama next sourcing(buying office-WTC). katunayaka kalayak thisse lost, management issues ambaneta. chance deela thibune. barima thana thamai me decision eka gaththe. sub deepu factorys deka ithuru kala, 1400k withara layoff with VRS, service salary eka hatiyata loku vrs set wenawa godak eunta. gov regulation ekatath wada denawa.

    who?
    ------ Post added on May 20, 2025 at 5:50 PM
    lost wenna hethuwa mokakda machan ? management issues nam management eka maru karala wade goda daganna bari une mokada ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,755
    28,889
    113

    සාමාන්‍ය ජන ජිවිතයට බලපෑමක් නෑ
    "මේක දැනගත්ත වෙලාවේ ඉඳන් මේ වෙනකම් වතුර ටිකක්වත් බිව්වේ නැහැ, කන්නවත් නැතුව හිටියේ."
    වසර 33කට ආසන්න කාලයක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කම්හලේ සේවය කළ ස්වර්ණලතා ඇතුළු සේවක සේවිකාවන් 1400කට වැඩි පිරිසකට එක මොහොතකදී සිය රැකියා අහිමි විය.
    ඒ, 'පූර්ව දැනුම් දීමකින් තොරව' වසර 40කට ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ NEXT කර්මාන්ත ශාලාව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගැනීම හේතුවෙනි.
    NEXT නිෂ්පාදන කර්මාන්ත ශාලාව, මැයි 19 වන දා රාත්‍රියේ තම සේවක සේවිකාවන්ට වට්ස්ඇප් හරහා යවන ලද පණිවුඩයක සඳහන් කර තිබුණේ, කර්මාන්ත ශාලාව වසා දමන බව ය.

    'මගේ වයස 56ක්. වෙන තැනක වැඩ කරන්න කාලයක් නෑ දැන්'​

    "ෆැක්ටරියට සීල් තියලා කියලා ළමයි කෝල් කරලා කියද්දි කොහෙ ද ඉන්නේ කියලාවත් අමතක වුණා. ඒ පණිවිඩය එද්දි අපි වැඩ ඇරිලා ගිහිල්ලා ඇඳුම්වත් ගලවලා නැහැ. ඒ ඇඳුම් පිටින් රෑ 10,11 වෙනකම් අපි ළමයි එක්ක කතා කළා මොක ද කරන්නේ කියලා," යැයි ස්වර්ණලතා යන අන්වර්ථ නමින් අප හඳුන්වා දෙනු ලබන ඇය කියා සිටියා ය.
    වසර 33කට ආසන්න කාලයක් කටුනායක NEXT ඇඟලුම් කම්හලේ සේවය කරන ඇය දැන් 56 වියැති කාන්තාවක වන අතර, කුලී කාමරයක රැඳී සිටිමින් රැකියාවේ නිරත වූ ඇය ඉල්ලා සිටින්නේ, නැවත කම්හල ආරම්භ කර රැකියාව ලබා දෙන ලෙස ය.
    "මට ආයේ තවත් ආයතනයකට ගිහින් වැඩ කරන්න කාලයක් නෑනේ. දැන් අවුරුදු 56යි. අපිට ආයේ කොතනවත් වැඩ කරන්න බෑනේ," යැයි කඳුළු සලමින් පැවසුවා ය.

    'අන්ත අසරණ වෙලා ඉන්නේ'​

    "මගේ අම්ම යි, තාත්ත යි ඒ දෙන්නට ම වයස යි. අම්මා පැරලයිස් වුණා මාස දෙකකට විතර කලින් ඒ අයගේ බේත් ගන්නේ ඔක්කොම බලන්නේ මම. මොනවත් කර කියා ගන්න දෙයක් නැතුව අන්ත අසරණ වෙලා ඉන්නේ," වසර 7කට වැඩි කාලයක් තිස්සේ කම්හලේ රැකියාවේ නිරත නාලිකා බීබීසි සිංහල සේවයට පැවසුවා ය.
    ඇය මාතර ප්‍රදේශයේ සිට සේවය පැමිණ ඇති අතර දැනට කුලී කාමරයක රැඳී සිටිමින් සේවයේ නිරත වේ. සිය පවුල නඩත්තු කරනු ලබන්නේ තමන් බව ද නාලිකා කියා සිටියා ය.

    'යාළුවෝ ගොඩක් ඉන්නවා බෝඩිංවල, එයාලා පව්'​

    දුර බැහැර සිට පැමිණ කුලී කාමරවල රැඳී සිටිමින් NEXT ඇඟලුම් කම්හලේ සේවය කළ බොහෝ සේවිකාවන් මෙම තීන්දුව හේතුවෙන් මානසික පීඩාවට ලක්ව සිටින බව එහි සේවිකාවක් වූ නිලන්ති කියා සිටියා ය.
    "යාළුවෝ ගොඩක් ඉන්නවා බෝඩිංවල පව් ඉතින් එයලා. අපි නම් ගෙදර අපිට ගෙදර ගියත් ගෙදර තියෙන මොකක් හරි කරන්න පුළුවන්."
    "අද උදේ ෆැක්ටරියට ගියා ම එන්න දුන්නේ නැහැ අපිට ඇතුළට, ඇතුළට කාවවත් ගන්නේ නැහැ කියලා කිව්වා," නිලන්ති කියා සිටියා ය.
    'අසරණ වෙලා ඉන්න මිනිස්සු මෙහෙම එක පාරට එළියට දැම්මා ම ලොකු ප්‍රශ්නයක් වෙනවා'
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ranil weige puthai mahinda huththige puthai rata sanwardanaya karapu heti hitha ganna puluwan owa wahala yaddi,
    thawa tikak kal yaddi thawa wahenawa,

    3% jeppanata benala wedak naha, chande dunna sakkili baiyangei toiyangei pukawal palala apahu mahanna ona rellata puka denna beri wenna
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,082
    113
    ranil weige puthai mahinda huththige puthai rata sanwardanaya karapu heti hitha ganna puluwan owa wahala yaddi,
    thawa tikak kal yaddi thawa wahenawa,

    3% jeppanata benala wedak naha, chande dunna sakkili baiyangei toiyangei pukawal palala apahu mahanna ona rellata puka denna beri wenna

    ithin meka close karanne anurage kaledi neh

    ranil & mahinda mekata waga kiynna one kohomada ?