ලක්ෂ 82 ට Perodua Axia 2025 G vs SE | 27.4 kmpl

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    12,026
    22,403
    113
    Kaer Morhen
    thewitcher.com
    ලක්ශ 80ක් දීලා මේවා අස්සෙ හිරවෙලා යන්නෙ කොහොමද බන්
    දැන් තියන ගණන් එක්ක ඔය ගානට ඕක තමයි, 27ක් තෙල් කරනවා නන් හොඳටම වටිනවා. අනික මේක reliable. Wagon R fx එකක් තමා ඉඩ ඕනේ නන්. අර පොඩි මීරා එකත් 70ට වැඩි දැන්. ඉඩ ඕනේ නන් 78 magnite එක නන් හොදයි.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,902
    31,247
    113
    මැලේසියන් නිසා ලක්ෂ 55කට වගේ දුන්නනම් උඩින්ම වටිනවා. ඔය ගානට ඕක ගන්නවට වඩා මිරා brand new එක 70කට ගන්න එක වටිනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,348
    1
    20,322
    113
    35
    Spain
    මේක ටොයෝටා විගෝ එකම නේද? කාර් එක හැච්බැක් වුනාට සෑහෙන ලොකුයි. රයිස් එකක් විතර ඇති.