තමන්ගෙම වෙන්න ඕනෙ නෑ. මමනම් දැනට Toyota Land Cruiser Prado 2023. 

Last edited:

උගෙ ඉතින් කකුල් දෙක තමා.
පැසෙන්ජර් ගිහිපුව ඔට්ටුද
උසනම් වැඩී තමා. ඒ ඇරෙන්න වෙනනම් ලොකු අවුලක් නෑ. Toyota GR86 එකේ performance? driving pleasure එක කොහොමද?Toyota GR86 (sportම නෙමෙයි හැබැයි), සෙට් උනේ නෑ.
Prado 2022 - ඒකත් සෙට් උනේ නෑ. උස වැඩියි, පැද්දෙනව වැඩියි. (ඕක Luxury නෙමෙයි හැබැයි මම දන්න විදිහට)
අපෝ චාටර්නෙ බං, මම බයිසිකල් පදින්න පුරුදු උනෙත් ගෙදර තිබ්බ ප්ලාස්ටික් මඩ්ගාඩ් චැලියෙන්.Rolls-Royce Ch'ally 125 එකක් පැද්දා..
Driving pleasure එක හොදයි. Steering නම් පැදපුවගෙන් හොදම, ඒ උනාට Comfort අඩුයි. පොලවට ගොඩක් ලග, පොලව දැනෙනව වැඩියි. හැබැයි හොද කාපට් පාරක Drive කරද්දි ඒක අව්ලක් නෑ.උසනම් වැඩී තමා. ඒ ඇරෙන්න වෙනනම් ලොකු අවුලක් නෑ. Toyota GR86 එකේ performance? driving pleasure එක කොහොමද?
නෑ නෑ මම නෙමේ.Sinhalen liyala thiyenne ubada?
