ඉස්සල්ලාම වර..ඔහොම පටන් ගනින්..හිතාගන්නවත් බැරි තැනකින් නැවතියං..එහෙමයි ගේම ගහන්නේ.හැමදාම එකම විදියට ඉන්න ඔනේ කියලා එකක් නෑනෙ
puluwan; uba keden kanne netanm,Normal 50ක් 60ක් අරන් ජීවත් වෙන්න පුළුවන් වෙයි ද?
puluwan; uba keden kanne netanm,
අයි T නේද කරන්නෙ.phone bill nam adu karaganna puluwan office sim eken gamek gahala
මේක නම මදි අඩුම 15kwena aduma kudma walata 2000-3000 k athare thiyaganna.
මේක කරන්න බෑ ඕයි. උයන එක කරන්න පුලුවන් ෆ්‍රිජ් ගෑස් රයිස් කුකක් ect තියනවා නම්.නැත්තම් බෑ. නිකම් බොලු මහන්සියක් විතරයි .I too cook for myself - how hard it is..?
reality check eka spot onඅහන්නෙ රු 50,000 - 60,000 ක salary එකකට 8-5 රස්සාවක් කරන්න කොළඹ බෝඩිමක නැවතිලා ඉන්නද?
දවසකට වේල් දෙකක් කෑවත් කෑමවලට රු 15,000 ට වත් යනවා.
බෝඩිමට අඩුම රු 10,000 යනවා.
ගමන් ගාස්තු අවම දුර හිටියත් රු 2,000 විතර යනවා.
ආසාවකට හරි phone එකක් පාවිච්චිකරනවා නම් ඕකටත් අඩුම මාසෙකට රු 1000 ක් වත් යනවා.
office යන්න ඇඳුම්, සපත්තු අරගෙන ඕවා හෝදලා කරලා පිලිවෙලට නඩත්තු කරන්නත් වියදමක් යනවා.
බෝඩිමට ගියාම එතන පොඩි පොඩි අඩුපාඩු ගන්නත් වියදම්.
ඔහොම ගිහින් salary එකෙන් රු 15,000 - 25,000 උපරිම ඉතුරුවෙයි.
කරුමෙකට හරි ජරා කෑම කාලා ලෙඩක් හැදුනොත්, office එකේ එක එක මෝඩ ආතල්, wedding අනන්මනන් සෙට් වුණොත් ඒකෙනුත් තව ගාණක් ඉවරයි. ගෙදර මිනිස්සුන්ට මාසෙකට රු 5000 ක් වත් දුන්නොත් තමන්ට කියලා අන්තිමේ රු 5000 ක් ඉතුරු කරගන්න බැරිවෙනවා මාසෙම කොළඹ නැවතිලා කාගෙහරි company එකකට කඹුරලා.
ඕක අවුලක් නෑ අවු 18-22 වගේ experience ගන්න පොඩි කාලෙකට යන job එකක් නම්
නැත්නම් ඊට වඩා සැපයි ඔය office එක ළඟම පාරේ ලේන්සුවක් එළාගෙන කුඩයක් යටට වෙලා විරිඳු කියන එක![]()
Govt Job ekak karoth nm Sex part eka Complete karagannna pulwuan. Anikwa nm not sureMulinma Colombo warenko. Ita passe tika kaalayak yaddi me widiyata karala wiyadama adu karaganna puluwan:
bodime aunty set karan accommodation, kana bona ewa & sex free karaganna puluwan
car ekaka wadata yana aunty kenek set karan transport & sex free karaganna puluwan
wada karana thana bandapu nathi akka kenek (loku wasanawak tibboth nangi kenek) set karan geyak idamak wahanayak ekkama bandala sape inna puluwan
Colombo - a land of opportunities!!!!
CUM & C![]()
අයි T නේද කරන්නෙ.
මේක නම මදි අඩුම 15k
deodorant , gel or perfumesmall chocolate or candy
for stress relief
yes could manage, but rough. office un set wenne netiwa paduwe avilla kala bila inna wenne;Thought he cooks for himself..
I too cook for myself - how hard it is..?
රයිස් කුකර් එකක් හොඳටම ඇති උයාගන්න.මේක නම මදි අඩුම 15k
deodorant , gel or perfumesmall chocolate or candy
for stress relief
මේක කරන්න බෑ ඕයි. උයන එක කරන්න පුලුවන් ෆ්‍රිජ් ගෑස් රයිස් කුකක් ect තියනවා නම්.නැත්තම් බෑ. නිකම් බොලු මහන්සියක් විතරයි .
☝ එක්ස්පීරියන්ස් එකෙන් කියන නිසා පිලිගන්නවා .රයිස් කුකර් එකක් හොඳටම ඇති උයාගන්න.
Gel, perfume, chocolatesurvive වෙලා ජොබක් කරල ගොඩ යන එකෙක්ට ඕව මොකටද ඉස්සෙල්ල ආදායම හදාගෙන පස්සෙ ඕන මගුලක් කරන්න පුළුවන්. මේතන මේ අඩු පඩියකින් ගේමක් ගහන්නෙ කියනකොට උඹ චොකලට් එකක් ගැන කියනව
![]()

බ්ත්තරෙන් එලියට ආවගමන් පියාඹන්න බෑනෙ බං. එහෙම කරොත් ගහපල්ලෙ වැටිල මැරෙනවා. කාලෙ එනකම් ඔලුව ගහගෙන ඉන්න ඕන ඊට පස්සෙ ඇතිතරම් පියාඹන්න පුලූවන්.☝ එක්ස්පීරියන්ස් එකෙන් කියන නිසා පිලිගන්නවා .
ඔයල ලයිෆ් ස්ටයිල් එකට pr තියන ගෑණු කැමති වෙනවා කියන්නෙ මරු නේද ?![]()