පවර් පොලිටික්ස් කරපං.
එතකොට ඔච්චර අඩන්න දෙයක් නැ බං.
ඊලග පාරත් මට ඕනා එකාව බලේට ගේනවා. එදාටත් කැමතිනම් අඩ අඩ හිටහං. මට පාඩුවක් නැ.
![]()
පඩි කපන්න ඕනේ කියලා ජෙප්පො බලයට ගෙනල්ලා ඩෝබිලා දැන් කියනවා පඩි දෙන්න ඕනේ තමයිලු..
ඔව් ඒ කාලෙ ඉඳන් අපි කිව්වෙ පඩි දෙන්න ඕනෙ කියලා තමයි.. ජෙප්පො තමයි වරප්‍රසාද එපා කියලා මිනිස්සු උසිගන්නලා ආණ්ඩු ගත්තේ..
දැන් උන් අපිට ඒවම කියනවා![]()
බලේ අරන් හිටහං බං මුලින්.කියන්න දෙයක් නැති කමට *කේ ටෝක් දෙනව නේද? කට ඇරියොත් පච...
එක හරි.මේකේ කිසිම අවුලක් නෑ. උනුත් කාල ඇදලා ඉන්න ඕනිනේ, අවුල තියෙන්නේ ඔතන නෙවෙයිනේ. මුන්ගේ පච වල සීමවක් නැති එකක්. යකෝ ගන්න මගුලක් කෙලින් කියපන්කෝ අපි ගන්නවා කියලා. මුන්ට ඒකට කොන්දක් නැහැනේ. නිකන් බොරුවට මිනිස්සු වෛරක්කාරයෝ කරන එකේ සීමවක් නැහැනේ
පඩි කපන්න ඕනේ කියලා ජෙප්පො බලයට ගෙනල්ලා ඩෝබිලා දැන් කියනවා පඩි දෙන්න ඕනේ තමයිලු..
ඔව් ඒ කාලෙ ඉඳන් අපි කිව්වෙ පඩි දෙන්න ඕනෙ කියලා තමයි.. ජෙප්පො තමයි වරප්‍රසාද එපා කියලා මිනිස්සු උසිගන්නලා ආණ්ඩු ගත්තේ..
දැන් උන් අපිට ඒවම කියනවා![]()
බලේ අරන් හිටහං බං මුලින්.
ලෝ iq එවුන් බුද්ධිමත් වෙනකං ඉදලාද බලේ ගන්න යන්නේ?
එහෙනම් හැමදාම ඉතින් කෝට් කර කර අඩ අඩ ඉන්න තමා වෙන්නේ පුතා.

ඕකා කැරි ජෙප්පා ඕකට ඕවා කියලා වැඩක් නෑPrivate වල වෙහිකල් ඇන්ඩ් Fuel අලොවන්ස් ටැක්ස් වෙලා එන්නේ සුද්දා..
අනිවා බංමාත් කියන්නේ අන්න ඒකයි. EU Partliment member Salary එකත් හරියටම අපිට බලා ගන්න පුළුවන්. අපේ ඒවත් විනිවිද වෙන්න ඕනේ. අනෙක මන්ත්‍රි කෙනෙක්ගේ පඩිය 600k total වගේ උනත් අවුලක් නෑ. මිනිස්ටර් කෙනෙක්ට 1M - 1.5M වගේ උනත් කමක් නෑ. මේවගේ සැලරි රේන්ජ් වලට ගියාම දක්ෂයෝ එන්න තියෙන ඉඩ වැඩියි. අනෙක් කාටත් සමාන ටැක්ස් බෑන්ඩ් එකක් තියෙන්න ඕනේ. වැඩේ තියෙන්නේ ඔය සැලරියත් එක්ක නිල නිවාස, යාන වාහන වගේ දේවලුත් මෙයාලට හම්බෙනවා. ඕවත් ඉතිං බලන්න ඕනේ. මොනව ද දෙන්නේ මොනව ද නොදෙන්නේ කියලත්.
අනිවා වත්කම් බැරකම් වාර්තා නිවැරදි වෙන්න ඕනේ. වැඩේ කියන්නේ IRD එකයි අල්ලස් එකයිත් මෙයාලගේ සාක්කු වල ඉන්නේ. පැමිණිල්ලක් දාල වැඩකුත් නැති තත්වයක් නේ අද වෙනකම් රටේ තියෙන්නේ.
යකෝ මෙකේ වැලලෙන්නේ තමන්ගේ මතය බලගැන්වීමක් ගැන ඕනා කමක් නැතුවද? ඒකට ඡන්දය ඉලන්න ඕනා නැ. මම ඡන්දෙ ඉල්ලලැයි මේ. අපරාදේ යකෝ ඔය කන කාලේ. ඇයි මෙච්චර ඩෙස්පා කියලා දැනුයි තේරුනේ.බලේ ගන්න මං චන්දෙ ඉල්ලන්නෙ නෑ යකෝ
Low IQ උන් Low IQ විදිහටම තියන් ඉන්නෙ උබල කඩේ ගිය ජෙප්පොම තමා.. පච කිය කිය මිනිස්සුන්ව රවට්ට රවට්ට ඉන්නවා
Didn't know that. Government Employees lata wenaslu neh. Logically itin oka hari. Government eken fuel allowance denne government service wenuwenne. Etakota ayet eka tax karana eke terumak na. Rajaya rajayatama tax karagatta wage wadak. Oya dena allowance misuse wena eka thama awula.Private වල වෙහිකල් ඇන්ඩ් Fuel අලොවන්ස් ටැක්ස් වෙලා එන්නේ සුද්දා..
Meya me pakak kiyanawa.මේ සියල්ලම එකතු වෙලානේ. මේත් මදි.
රටේ නීති හදන්න බලය තියන තනතුරකට මීට වඩා හොද පඩියක් දෙන්න ඕනා වැනෙන්නැතුව තීරණයක් ගන්න.

රජ්‍ය සේවයෙත් පඩිය පෙගින් තියනවා කියලා නොදන්නවා නෙවෙයිනේ නේ. එකක් උස්සපු ගමං දාමයක් නොයවා බැරි තැන් තියනවා.Meya me pakak kiyanawa.
Thawa poddakin daapan pension ekath loku gaanak denna ona kiyala![]()
Mewata wadinawa bun. Tax Slab eka 36 set wena unta hama rupiyal 100 tama 36 k kapenawa.Oya fuel allowance, telephone allowance arawata mewata tax wadin na bn mama hitanne. Ewa facilities widihata dena ewane. Private Company ekaka unat wahanayak dunna kiyala ewaye watinakam walata tax hadan nane.