කවුද මේ හූතිවරු (Houthis)?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,973
    10,132
    113
    හූතිවරු කියන්නේ යේමනය (Yemen) පදනම් කරගත් දේශපාලන සහ සන්නද්ධ කණ්ඩායමක්. ඔවුන්ගේ නිල නාමය වන්නේ "අන්සර් අල්ලාහ්" (Ansar Allah) යන්නයි.
    නමේ ආරම්භය: මේ කණ්ඩායමේ නිර්මාතෘවරයා වෙන්නේ හුසේන් අල්-හූති (Hussein al-Houthi). ඔහුගේ වාසගම ඇසුරින් තමයි මේ කණ්ඩායමට "හූති" කියන නම ලැබුණේ.
    කලාපීය බලපෑම: ඔවුන් වර්තමානයේ යේමනයේ අගනුවර ඇතුළු විශාල ප්‍රදේශයක් පාලනය කරනවා. මෑතකදී රතු මුහුදේ (Red Sea) නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම නිසා ඔවුන් ගැන ලෝකය පුරාම වැඩිපුර කතාබහට ලක්වුණා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වරු? තොට මෝල් ද මේ තම්බි හුත්තිගේ පුතාලට වරු වරු ගහන්නේ.. ?
    a0z0CYd.gif
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,101
    27,523
    113
    "අන්සර් අල්ලාහ්" (Answer Allah) .
    නමේ ආරම්භය: මේ කණ්ඩායමේ නිර්මාතෘවරයා වෙන්නේ හුසේන් අල්-හූති (Hussein al-Houthi).
    හුසේන් වල් ඌරු හුත්ති 😹 😹 🤌 🤌 🤌
     
    • Haha
    Reactions: wpril5

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    they fought against the Saudis who were taking the side of the US. they are a minority in Yemen but very powerful. have their own state and rules.