මේ සැරේ කඩවල සෙනග අඩුයි නේද අවුරුදු වලට ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    මම ගිය සතියේ කිහිපවතාවක් අනුරාධපුරේ ටවුන් ගියා
    කට වල සෙනග ඇත්තේම නෑ
    ටවුන් එකේ සෙනග අඩුයි
    බස් වල 10-12 වගේ යන්නේ
    මගේ ගමේ ටවුන් එකේ මේ වගේම තමා
    කලින් අවුරුදු වලනම් පට්ට සෙනග
    උබලගේ පැති වලත් මෙහෙමද ?
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    882
    964
    93
    පිස්සුද ඕයි. නුවර, කෑගල්ල එහෙමනම් පට්ටම සෙනග/traffic. ආර්ථික අර්බුද තියා මොන හුයන්නක්වත් නෑ. මටත් හිතාගන්න බෑ මිනිස්සුන්ට කොහෙන් මෙහෙම සල්ලි එනවද කියල.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,899
    34,240
    113
    ගම්පහ දිස්ත්‍රික්කයේ නම් හැම නගරයක්ම වගේ මහජනතාවගෙන් පිරී ඉතිරී ගිහින්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,956
    13,500
    113
    පෘථිවිය
    මම ගිය සතියේ කිහිපවතාවක් අනුරාධපුරේ ටවුන් ගියා
    කට වල සෙනග ඇත්තේම නෑ
    ටවුන් එකේ සෙනග අඩුයි
    බස් වල 10-12 වගේ යන්නේ
    මගේ ගමේ ටවුන් එකේ මේ වගේම තමා
    කලින් අවුරුදු වලනම් පට්ට සෙනග
    උබලගේ පැති වලත් මෙහෙමද ?
    අනුරාධපුරේ ඉන්නේ හම්බයෝ නේ
    ඉතින් කොහෙද කඩවල් වල අවුරුදු වලට සෙනග
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,913
    5,492
    113
    මෙහෙ නං පාරෙ යන්න ඉඩ නෑ පට්ට සෙනග
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,823
    11
    3,374
    113
    ඔව් සෙනග අඩුයි මම පරණ අවුරුද්දට බයික් පදින්න ගියා.

    මම හාල් පිටි කිලෝ එකක් අරගෙනත් ආවා කඩේ සෙනග නැති නිසා.

    බිත්තරත් ගනන් අඩු වෙලා 🙉 කලින් 42 යි.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    මම ගිය සතියේ කිහිපවතාවක් අනුරාධපුරේ ටවුන් ගියා
    කට වල සෙනග ඇත්තේම නෑ
    ටවුන් එකේ සෙනග අඩුයි
    බස් වල 10-12 වගේ යන්නේ
    මගේ ගමේ ටවුන් එකේ මේ වගේම තමා
    කලින් අවුරුදු වලනම් පට්ට සෙනග
    උබලගේ පැති වලත් මෙහෙමද ?
    ow godak adui kolambat
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,087
    5,693
    113
    පිස්සුද බන් දැන් මේ කීලස් එකට ගිහින් ආවෙ, ඇගේ හැප්පෙන ගානට සෙනග. බිල ගෙවන්නත් සෑහෙන වෙලා හිටිය. ඔන්න හෙට නම් අඩු වෙයි.