මේ සැරේ කඩවල සෙනග අඩුයි නේද අවුරුදු වලට ?

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    ඩොටේ කොහෙද සෙනග හුත්තො. අනික හම්බයොයි කල්ලතෝනියි නෙ ඉන්නෙ
     

    Daara Baduwak

    Active member
  • Apr 2, 2026
    178
    83
    28
    ම ඩවස්වල සනග අඩු න බොල. සොප්වල ඩඩිය ඩන්ඩ සනග ඉන්න කොලම්බ. ටෝ ඩොටද ඉන්න?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,697
    6,845
    113
    Galaha
    දැන් මිනිස්සුන්ට හැමදාම අවුරුදු අනුර මහත්තය ආවට පස්සෙ. ඉතින් අවුරුදු කියල වෙනම සමරන්නෙ නෑ ඒකයි උඹට එහෙම පේන්න ඇත්තෙ. :yes:
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    743
    1,515
    93
    කීල්ස් එකෙ කැශියර් එකේම හිටියා පැය බාගෙකට වැඩිය
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    පිස්සුද බන්... මුල් දවස් වලනම් අඩු උනා.
    යුද්ද සීන් එකත් එක්ක කෑම බීම බලපු නිසා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,423
    8,568
    113
    පිස්සුද ඕයි. නුවර, කෑගල්ල එහෙමනම් පට්ටම සෙනග/traffic. ආර්ථික අර්බුද තියා මොන හුයන්නක්වත් නෑ. මටත් හිතාගන්න බෑ මිනිස්සුන්ට කොහෙන් මෙහෙම සල්ලි එනවද කියල.
    11 රෑ 10ට විතර පේරාදෙණිය උඩ පාරේ එන්න ආව. පට්ට ට්‍රැෆික් එක.. ලයිට් හවුස් පල්ලිය පැත්තෙන් දාල හෙන රවුමක් ගහලා අවේ..
    අලුතෙන් දාපු කැන්ඩි එකනම් බිල්ඩිමයි , ඉඩමෙයි වියදම කවර කරගන්න ඇති
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,590
    1,513
    113
    මම ගිය සතියේ කිහිපවතාවක් අනුරාධපුරේ ටවුන් ගියා
    කට වල සෙනග ඇත්තේම නෑ
    ටවුන් එකේ සෙනග අඩුයි
    බස් වල 10-12 වගේ යන්නේ
    මගේ ගමේ ටවුන් එකේ මේ වගේම තමා
    කලින් අවුරුදු වලනම් පට්ට සෙනග
    උබලගේ පැති වලත් මෙහෙමද ?
    Uba bus ekeda thama yanne bike ekakwth ganin. License thiyenwda?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,193
    25,340
    113
    fire crackers විකුණුන එවුන් නම් අනාතයි, තෙල් ගහලා කෑම ගත්ත ගමන්ම සල්ලි ඉවරයි.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,921
    10,061
    113
    Kurunegala pissu hadenawa minissu bus wala wahala wal uda hitan yanawa thilakawardana eka athule world population ekekn considerable pramanayak innawa
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,276
    1
    31,935
    113
    - උඩරට -
    මම ගිය සතියේ කිහිපවතාවක් අනුරාධපුරේ ටවුන් ගියා
    කට වල සෙනග ඇත්තේම නෑ
    ටවුන් එකේ සෙනග අඩුයි
    බස් වල 10-12 වගේ යන්නේ
    මගේ ගමේ ටවුන් එකේ මේ වගේම තමා
    කලින් අවුරුදු වලනම් පට්ට සෙනග
    උබලගේ පැති වලත් මෙහෙමද ?
    11 ගියා අනුරාධපුරයේ , කීල්ස් එක ෆුල් ,පිස්සෝ වගේ බඩු ගන්නවා..රැක් හිස් 🤣

    කඩවල් ෆුල් සෙනග.. තුන් සක යක්කු වැහි වැහැලා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,453
    8,227
    113
    Kurunegala nam yanna baa senaga. redi kada pirila. HNB 25%! off dunna CC walata
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    875
    1
    1,769
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    11 ගියා අනුරාධපුරයේ , කීල්ස් එක ෆුල් ,පිස්සෝ වගේ බඩු ගන්නවා..රැක් හිස් 🤣

    මේ Suck කිලියගෙ බොරු බයිලානේ, මෙන්න මූව ගහල පන්නපල්ලා බන්. කට ඇරියොත් කෙබරයක් අතාරින්නෙ :yes::yes: