11 රෑ 10ට විතර පේරාදෙණිය උඩ පාරේ එන්න ආව. පට්ට ට්‍රැෆික් එක.. ලයිට් හවුස් පල්ලිය පැත්තෙන් දාල හෙන රවුමක් ගහලා අවේ..පිස්සුද ඕයි. නුවර, කෑගල්ල එහෙමනම් පට්ටම සෙනග/traffic. ආර්ථික අර්බුද තියා මොන හුයන්නක්වත් නෑ. මටත් හිතාගන්න බෑ මිනිස්සුන්ට කොහෙන් මෙහෙම සල්ලි එනවද කියල.
Uba bus ekeda thama yanne bike ekakwth ganin. License thiyenwda?මම ගිය සතියේ කිහිපවතාවක් අනුරාධපුරේ ටවුන් ගියා
කට වල සෙනග ඇත්තේම නෑ
ටවුන් එකේ සෙනග අඩුයි
බස් වල 10-12 වගේ යන්නේ
මගේ ගමේ ටවුන් එකේ මේ වගේම තමා
කලින් අවුරුදු වලනම් පට්ට සෙනග
උබලගේ පැති වලත් මෙහෙමද ?
11 ගියා අනුරාධපුරයේ , කීල්ස් එක ෆුල් ,පිස්සෝ වගේ බඩු ගන්නවා..රැක් හිස්මම ගිය සතියේ කිහිපවතාවක් අනුරාධපුරේ ටවුන් ගියා
කට වල සෙනග ඇත්තේම නෑ
ටවුන් එකේ සෙනග අඩුයි
බස් වල 10-12 වගේ යන්නේ
මගේ ගමේ ටවුන් එකේ මේ වගේම තමා
කලින් අවුරුදු වලනම් පට්ට සෙනග
උබලගේ පැති වලත් මෙහෙමද ?
11 ගියා අනුරාධපුරයේ , කීල්ස් එක ෆුල් ,පිස්සෝ වගේ බඩු ගන්නවා..රැක් හිස්![]()

