මේ සැරේ කඩවල සෙනග අඩුයි නේද අවුරුදු වලට ?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    පිස්සුද ඔයි

    ඒ මදිවාට රතිඤ්ඤා එහෙමත් වැඩි වගේ, දානවා දානවා ඉවරයක් නෑ
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,905
    113
    මේ Suck කිලියගෙ බොරු බයිලානේ, මෙන්න මූව ගහල පන්නපල්ලා බන්. කට ඇරියොත් කෙබරයක් අතාරින්නෙ :yes::yes:
    මූ මුට්ටිය දාල බලපු වැඩේ හරි ගියේ නෑ 😂 දැන් ආයෙ මේ පැත්ත පලාතේ එන්නෙ නෑ 😂😂
     
    • Haha
    Reactions: Sonik Sonik

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,189
    15,285
    113
    පිස්සුද ඕයි. නුවර, කෑගල්ල එහෙමනම් පට්ටම සෙනග/traffic. ආර්ථික අර්බුද තියා මොන හුයන්නක්වත් නෑ. මටත් හිතාගන්න බෑ මිනිස්සුන්ට කොහෙන් මෙහෙම සල්ලි එනවද කියල.
    :yes: :yes:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,459
    6,706
    113
    Gedara
    පිස්සුද බන් දැන් මේ කීලස් එකට ගිහින් ආවෙ, ඇගේ හැප්පෙන ගානට සෙනග. බිල ගෙවන්නත් සෑහෙන වෙලා හිටිය. ඔන්න හෙට නම් අඩු වෙයි.
    කීල්ස් එකේ පාන් පෝලිම ටහිකෙන්න. 50ක් විතර පෝලිමේ