ගොඩක් බනින අය වැඩක් නැ කියන අය හිටියට ඒක ගොඩක් මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. පාරෙ ගොඩක්ම අසරන උන මිනිස්සු ලෙඩ හැදුන, අංසබාග උන අය දරුවො එයලා ඉදිරියට අරන් ඇවිත් අශිර්වාද ලබාගන්නවා , පිරිමි ගැනු අයට වඩා දනගහාගෙන ආශිර්වාදය ලබාගන්නවා
( පොඩි වරදකට තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු ගොඩක් අය ඇගෙ ඇලෙන්න යන එක එත්)
වැඩක් නැ කිව්වට ඒක මනුස්සයෙක්ගෙ හිතකට සතුටක් ලැබෙනවා
මේ වගේ ලස්සන දේකට බනින්නෙ ( හිතක් පපුවක් නැති කෙනෙක්ම වෙන්න ඕන)