සාමයේ පා ගමන වැඩක් නැ?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    ගොඩක් බනින අය වැඩක් නැ කියන අය හිටියට ඒක ගොඩක් මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. පාරෙ ගොඩක්ම අසරන උන මිනිස්සු ලෙඩ හැදුන, අංසබාග උන අය දරුවො එයලා ඉදිරියට අරන් ඇවිත් අශිර්වාද ලබාගන්නවා , පිරිමි ගැනු අයට වඩා දනගහාගෙන ආශිර්වාදය ලබාගන්නවා

    ( පොඩි වරදකට තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු ගොඩක් අය ඇගෙ ඇලෙන්න යන එක එත්)

    වැඩක් නැ කිව්වට ඒක මනුස්සයෙක්ගෙ හිතකට සතුටක් ලැබෙනවා👍💚

    මේ වගේ ලස්සන දේකට බනින්නෙ ( හිතක් පපුවක් නැති කෙනෙක්ම වෙන්න ඕන)
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,809
    8,148
    113
    Kotahena
    ඒ උනාට nihandawa gamanak yanawa කියලා පටන් ගත්ත eka dan loudspeeker දාගෙන මිනිස්සුන්ට වදයක් වෙලා ke ගහගෙන යන්නෙ වවාගෙන kai ඕක
     
    • Dislike
    Reactions: AnuradhaRa

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    කැරිම වැඩේ ඒ හාමුදුරුගොල්ලටත් වුණේ..

    උන් මුල්ම මාධ්‍ය හමුවේ පැහැදිලි කළා මේක Walk for peace කියලා නම් කළේ ඇවිදීමෙන් සැනසීම, සතුට, සාමය ලබාගැනීම කියලා.

    හරියට සක්මන් භාවනාව වගේ.

    මෝඩ ජෙප්පෝ ටික මේකට ලෝක යුද්ධයක් ගාව ගත්තා..

    යුධ කරන කරන උන් පයිසයකට ගණන් ගන්නේ නෑ මේක.
    ඇවිදින හාමුදුරු ගොල්ලටත් ආපු එකෙන් පලක් නෑ මේක.

    ලපයාට ඕන වුණේ කොටි සිරස එක්ක එකතු වෙලා රටේ අවධානය වෙනස් කරගන්න අර දළදා ප්‍රදර්ශනය වගේ / ගංගාරාමයේ ප්‍රදර්ශනය වගේ තව එකක්.

    බුද්ධ ආගමේ විශ්වාසයන් මුන් තරම් කැත විදියට පාවිච්චි කරන්නේ නෑ කවුරුවත්..

    හෙනම ගහන්න ඕන මේ කැරි පච කොටාට..!
     
    • Like
    Reactions: Ze-lo

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,542
    1,988
    113
    මේ වගේ ලස්සන දේකට බනින්නෙ ( හිතක් පපුවක් නැති කෙනෙක්ම වෙන්න ඕන)

    සාමාජීය, ආගමික ඇරියස්.

    plus, ඔය පා ගමන viral වුන නිසාම Buddhism කියපු දෙයක් අහපුවත් නැති ඕනතරම් අය buddhism ගැන දැනගන්න ඇති. එතනින් සමහරු ඒ මොකක්ද කියලා හොයයි. සමහරු ධර්මය අවබෝධ කර ගනියි.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඕකෙන් වෙන්නේ අපේ රටේ උපාසිකාවෝ, අපේ රටේ හාමුදුරුවන්ගෙනුත් අල්පේච්ඡතාව බලාපොරොතු වෙන එක, අන්තිමේදී හාමුදුරුවන්ට, පඬු පෙවූ සිවුරු ටිකක් පුජා කරයි silk සිවුරු වෙනුවට. සෙරෙප්පු කුඩ හෙමත් දෙන්නේ නැති වෙයි ද දන්නේ නැ. මට හිතුන විදිහට අපේ mainstream හාමුදුරු ගොල්ලට ඕක තෙරිලාද කොහෙද, ඕක අහපු දවසේ ඉඳන් කැ ගහන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    ඕකෙන් වෙන්නේ අපේ රටේ උපාසිකාවෝ, අපේ රටේ හාමුදුරුවන්ගෙනුත් අල්පේච්ඡතාව බලාපොරොතු වෙන එක, අන්තිමේදී හාමුදුරුවන්ට, පඬු පෙවූ සිවුරු ටිකක් පුජා කරයි silk සිවුරු වෙනුවට. සෙරෙප්පු කුඩ හෙමත් දෙන්නේ නැති වෙයි ද දන්නේ නැ. මට හිතුන විදිහට අපේ mainstream හාමුදුරු ගොල්ලට ඕක තෙරිලාද කොහෙද, ඕක අහපු දවසේ ඉඳන් කැ ගහන්නේ

    කස්සප මේකට කෙලවන්න හදන්නෙ ඒක තමයි :lol:
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    සාමාජීය, ආගමික ඇරියස්.

    plus, ඔය පා ගමන viral වුන නිසාම Buddhism කියපු දෙයක් අහපුවත් නැති ඕනතරම් අය buddhism ගැන දැනගන්න ඇති. එතනින් සමහරු ඒ මොකක්ද කියලා හොයයි. සමහරු ධර්මය අවබෝධ කර ගනියි.
    ඔව් ඇමෙරිකාවෙ එකෙන් ඒ දෙ උනා🥺

    ඕකෙන් වෙන්නේ අපේ රටේ උපාසිකාවෝ, අපේ රටේ හාමුදුරුවන්ගෙනුත් අල්පේච්ඡතාව බලාපොරොතු වෙන එක, අන්තිමේදී හාමුදුරුවන්ට, පඬු පෙවූ සිවුරු ටිකක් පුජා කරයි silk සිවුරු වෙනුවට. සෙරෙප්පු කුඩ හෙමත් දෙන්නේ නැති වෙයි ද දන්නේ නැ. මට හිතුන විදිහට අපේ mainstream හාමුදුරු ගොල්ලට ඕක තෙරිලාද කොහෙද, ඕක අහපු දවසේ ඉඳන් කැ ගහන්නේ
    ඒවා ආදල නැති ප්‍රශ්න නේ 👍 එහෙම වෙන්නෑ
    ------ Post added on Apr 23, 2026 at 6:31 PM
     
    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    ඔව් ඇමෙරිකාවෙ එකෙන් ඒ දෙ උනා🥺

    ඒවා ආදල නැති ප්‍රශ්න නේ 👍 එහෙම වෙන්නෑ
    ------ Post added on Apr 23, 2026 at 6:31 PM
    නැ ඒවා ඔක්කොම අදාලයි. ගොඩ දෙනෙක් මේකට දේශපාලනය අල්ලාගෙන ඉන්නෙත් ඕකම තමයි. හාමුදුරුවෝ දේශපාලන campaign වලට ගන්න අයට කලින් තරම් ලේසි වෙන්නෙත් නැ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ගොඩක් බනින අය වැඩක් නැ කියන අය හිටියට ඒක ගොඩක් මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. පාරෙ ගොඩක්ම අසරන උන මිනිස්සු ලෙඩ හැදුන, අංසබාග උන අය දරුවො එයලා ඉදිරියට අරන් ඇවිත් අශිර්වාද ලබාගන්නවා , පිරිමි ගැනු අයට වඩා දනගහාගෙන ආශිර්වාදය ලබාගන්නවා

    ( පොඩි වරදකට තියෙන්නෙ ලංකාවෙ මිනිස්සු ගොඩක් අය ඇගෙ ඇලෙන්න යන එක එත්)

    වැඩක් නැ කිව්වට ඒක මනුස්සයෙක්ගෙ හිතකට සතුටක් ලැබෙනවා👍💚

    මේ වගේ ලස්සන දේකට බනින්නෙ ( හිතක් පපුවක් නැති කෙනෙක්ම වෙන්න ඕන)
    ඕවට හරියන්නේ ප්‍රොපට් ජෙරොම්ගේ මිරකල් ඩෝම් එකට යන එක. නිගන්ඨ බහුජ්ජයෝ එතනත් ගූ කරනවා. පින් පෙරේත නාකිච්චියෝ පෙරලි පෙරලි පුක උඩ දාගෙන වඳිනවා. හැම එකාටම ලෙවකාලා බලන්න ඕනේ වගේ ලඟටම ගිහින් අතගාන්න යනවා. නෙදකින් නිගන්ඨ ආගමේ නූගත් අඩුකුලේ සොන්නලු.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,084
    787
    113
    ඕවට හරියන්නේ ප්‍රොපට් ජෙරොම්ගේ මිරකල් ඩෝම් එකට යන එක. නිගන්ඨ බහුජ්ජයෝ එතනත් ගූ කරනවා. පින් පෙරේත නාකිච්චියෝ පෙරලි පෙරලි පුක උඩ දාගෙන වඳිනවා. හැම එකාටම ලෙවකාලා බලන්න ඕනේ වගේ ලඟටම ගිහින් අතගාන්න යනවා. නෙදකින් නිගන්ඨ ආගමේ නූගත් අඩුකුලේ සොන්නලු.
    😂
     
    • Haha
    Reactions: Cypress