මෙහෙම කෙල්ලො නැද්ද

Roddk da

Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    ඒ බන් මේක කෙල්ලොන්ගෙන් ආහන්න ඕන දෙයක්😂 උබලගෙන් ආහන්නෙ ඇත්තටම ඔලුව කන්නෙ නැති කෙල්ලො නැද්ද බන් ( ගොඩක් අය කියන්නෙ එහෙම ගැනු නැ බදින්නෙ නැතුව ඉන්න කියලා)

    ඔයලා ට අනුව කොහොමද ඔලුව කන ගැනුමද ඉන්නෙ ( වැරැද්දකට බනින එක වෙනයි එත් ඉන්නවනෙ සමහරක් අය)

    මට ලෙඩක් තියෙ තරහා යන මටනම් එ වගෙ අය එක්ක ඉන්න බැ😅
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    මිනිස්සු කාගෙත් වැරදි තියෙනව. ඔලුව නොකන උන් ඇති.ඒත් උන්ගෙ වෙන වෙන අවුල් තියෙන්න පුලුවන්.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    keep up with patience on redflood days
    👍😅

    මිනිස්සු කාගෙත් වැරදි තියෙනව. ඔලුව නොකන උන් ඇති.ඒත් උන්ගෙ වෙන වෙන අවුල් තියෙන්න පුලුවන්.
    පැහැදිලි නැ උබ කියන්නෙ පිරිමින්ගෙ ඔලුවකන එක නොර්මල් කියලද
    ------ Post added on Apr 27, 2026 at 3:57 PM

    ඔලුව තියා පයිය කඩන් කෑවත් කමක් නෑ වටේ යන් නැත්නම්.
    ඇත්ත හැබැයි😂 එත් ඔය දෙ කරනවද නැද්ද කියලා හරියටම හොයාගන්න බැනෙ බන් අර වගෙ දෙයක් නම් කොහොම ත්
    තෙරෙන දෙයක් නේ
    ------ Post added on Apr 27, 2026 at 3:58 PM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    පැහැදිලි නැ උබ කියන්නෙ පිරිමින්ගෙ ඔලුවකන එක නොර්මල් කියලද
    ඔය ඔලුව කනව කියන උන්ගෙ වැරදි ඇත්තෙම නැත්තං කමක් නෑ. එහෙම නෙවෙයිනෙ. කාටවත් තමන්ගෙ වැරදි පේන්නෙ නෑ. එහෙම තියාගෙන කියනව ඔලුව කනව කනව කියල. ඕනෙම දේක දෙපැත්තක් තියෙනව.
    නිකරුනේ ඔලුව කන, කාබාසිනිය කරන ගෑනුත් ඇති. ඒත් ඔහොම කියන බහුතරය පිරිමිත් මහ ලොන්ත, බේබදු, මෙලෝ රහක් නැති උන්.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,407
    1,574
    113
    Oceania
    ඔලුව කන ගෑනුන්ගේ අනිවා ටොප් 10% මගෙ එකී ඉන්නවා. මොනා වුනත් සිරාම එකී. (වෙන කියන්න කිසිම දෙයක් නෑ)
    ඒ නිසා කමක් නෑ. මම කම්මලේ බල්ල වගෙ ගානක්ම නෑ දැන්.🤣
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    ඔළුව නැති පිරිමියෙක් ඔළුව කන ගෑණියෙක් බැන්දොත් ඒකි බඩගින්නේ මැරෙයිද?
    හොද අදහසක්
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    ඔලුව කන ගෑනුන්ගේ අනිවා ටොප් 10% මගෙ එකී ඉන්නවා. මොනා වුනත් සිරාම එකී. (වෙන කියන්න කිසිම දෙයක් නෑ)
    ඒ නිසා කමක් නෑ. මම කම්මලේ බල්ල වගෙ ගානක්ම නෑ දැන්.🤣
    ලැබෙන ප්‍රතිලාභ සහ සේවාවන් නිසි පරිදි කලට වේලාවට හම්බෙනවද? ඒව හොඳට ලැබෙනවනං චුට්ටක් ඔලුව කෑවත් මොකෝ :rofl::lol:
     
    • Like
    Reactions: TheShadow

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    අද සමාජෙ වටේ නොයන උන් ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් ෆොන් ඉල්ලන්, inbox ටික බලන් බලහන්කො ඕනිම social media එක්ක 👍🙂
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    ඔය ඔලුව කනව කියන උන්ගෙ වැරදි ඇත්තෙම නැත්තං කමක් නෑ. එහෙම නෙවෙයිනෙ. කාටවත් තමන්ගෙ වැරදි පේන්නෙ නෑ. එහෙම තියාගෙන කියනව ඔලුව කනව කනව කියල. ඕනෙම දේක දෙපැත්තක් තියෙනව.
    නිකරුනේ ඔලුව කන, කාබාසිනිය කරන ගෑනුත් ඇති. ඒත් ඔහොම කියන බහුතරය පිරිමිත් මහ ලොන්ත, බේබදු, මෙලෝ රහක් නැති උන්.

    උබ වගේ කියවන ගොඩක් පිරිමින්ගෙ ගෙවල් වල උන්ගෙ ගැනු , කෙල්ලො ඔලුව කනවා උන්ට ඒවා සමන්‍ය වගෙ පෙන්නන්න උබ කියන දේම කියනවා

    මගේ ප්‍රශ්නෙ ආහද්දිම මම කියලා තියෙනවා වැරැද්දකට බනින එක ගැන නෙමේ කියලා සහා කිසි හෙතුවක් නැතුව අවදානය ගන්න ආදරෙ ඕන වගෙ බොලද අදහස් නිසා රංඩු කරන අයට මං කැමති නැ

    උබ වගෙ හිතන පිරිමි තමා දැන් ගොඩක්ම බිබී පිස්සු කෙලින්නෙ

    ලැබෙන ප්‍රතිලාභ සහ සේවාවන් නිසි පරිදි කලට වේලාවට හම්බෙනවද? ඒව හොඳට ලැබෙනවනං චුට්ටක් ඔලුව කෑවත් මොකෝ :rofl::lol:
    ඔන්න ඕක තමා උබ අර වගෙ දෙයක් කියන්න හෙතුව😂👍
    ------ Post added on Apr 27, 2026 at 4:08 PM

    අද සමාජෙ වටේ නොයන උන් ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් ෆොන් ඉල්ලන්, inbox ටික බලන් බලහන්කො ඕනිම social media එක්ක 👍🙂
    ඇත්ත එත් ඔලුවට නිදහසක් නැතුව බැනේ බ්‍රෝ
    ------ Post added on Apr 27, 2026 at 4:08 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,600
    1
    15,278
    113
    ඒ බන් මේක කෙල්ලොන්ගෙන් ආහන්න ඕන දෙයක්😂 උබලගෙන් ආහන්නෙ ඇත්තටම ඔලුව කන්නෙ නැති කෙල්ලො නැද්ද බන් ( ගොඩක් අය කියන්නෙ එහෙම ගැනු නැ බදින්නෙ නැතුව ඉන්න කියලා)

    ඔයලා ට අනුව කොහොමද ඔලුව කන ගැනුමද ඉන්නෙ ( වැරැද්දකට බනින එක වෙනයි එත් ඉන්නවනෙ සමහරක් අය)

    මට ලෙඩක් තියෙ තරහා යන මටනම් එ වගෙ අය එක්ක ඉන්න බැ😅
    ඔලුව කන් නැති අය නම් ඉන්නවා, හැබැයි ඉතින් තනියම ඉද්දි වගේ නිදහසක් නම් ජීවිතේට හම්බෙන් නෑ බං. එක්කො සිරා ලව් කරලා, එ‍් limit වීම තේරුම් අරන් ඉන්න ඕන. එ‍්ක බැහැ වගේ නම් ඉතින් තමන්ගෙ අවශ්‍යතාවලට හරි යන කෙනෙක් හෝ කීප දෙනෙක් තියාගෙන පාඩුවෙ ඉන්න එක අ‍ැත්තටම ලොකු නිදහසක්.

    එ‍්ක නොවුණාම ඉතින් වෙන්නෙ කසාද බැන්දා ලව් කරා වුණත් දෙන්නම දෙන්නටම හොරෙන් පිට යන එකයි, කේන්ති අරන් ලේ පුච්ච ගන්න එකයි, අන්තිමට තමන්ටම තමන්ව එපා වෙන එකයි විතරයි. මට නම් පොරොන්දුවක් දීලා කසාද බැන්දට පස්සෙ එයාට හොරෙන් වෙන එ‍්වා ගහනවට වඩා නොබැඳම ඉන්න එක නම්බුයි වගේ.

    මට නම් හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක ගැන ලොකුවට වද වෙන්නෙ තමන්ගෙම නොවී කෙල්ලෙක්ගෙන් ලැබෙන දේවල් ලබා ගන්න අය හොයා ගන්න බැරි කම නිසා. යාලුවෙක් විදිහට ඉන්න අතරෙ අනිත් සේරම කරගන්න පුළුවන් කෙල්ලෙක් / කෙල්ලො ටිකක් සෙට් වුණා නම් ගොඩක් උන්ට කෙල්ලෙක් නෑ කියල මහා ලොකු අඩුපාඩුවක් දැනෙන් නෑ බං.
     
    • Like
    Reactions: jennt

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,969
    113
    උබ වගේ කියවන ගොඩක් පිරිමින්ගෙ ගෙවල් වල උන්ගෙ ගැනු , කෙල්ලො ඔලුව කනවා උන්ට ඒවා සමන්‍ය වගෙ පෙන්නන්න උබ කියන දේම කියනවා

    මගේ ප්‍රශ්නෙ ආහද්දිම මම කියලා තියෙනවා වැරැද්දකට බනින එක ගැන නෙමේ කියලා සහා කිසි හෙතුවක් නැතුව අවදානය ගන්න ආදරෙ ඕන වගෙ බොලද අදහස් නිසා රංඩු කරන අයට මං කැමති නැ

    උබ වගෙ හිතන පිරිමි තමා දැන් ගොඩක්ම බිබී පිස්සු කෙලින්නෙ

    ඔන්න ඕක තමා උබ අර වගෙ දෙයක් කියන්න හෙතුව😂👍
    ------ Post added on Apr 27, 2026 at 4:08 PM

    උඹ වගේ කියන සිංහලක් නොතේරෙන එකෙකුට දාන රිප්ලයිත් අපරාදෙ.
    ඔහොමම ඉඳපන්. උඹල වගේ උන්ට හම්බෙන ගෑනුන්ටත් ගෝත කරුම ගෙවන්න වෙන්නෙ.
    මගෙ දෙවෙනි රිප්ලයි එක උඹ අදාල කරගන්න එපා. ටිකක් ඇඩ්වාන්ස් වෙයන්. :ROFLMAO:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,060
    4,711
    113
    Abyss
    මට නම් හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක ගැන ලොකුවට වද වෙන්නෙ තමන්ගෙම නොවී කෙල්ලෙක්ගෙන් ලැබෙන දේවල් ලබා ගන්න අය හොයා ගන්න බැරි කම නිසා. යාලුවෙක් විදිහට ඉන්න අතරෙ අනිත් සේරම කරගන්න පුළුවන් කෙල්ලෙක් / කෙල්ලො ටිකක් සෙට් වුණා නම් ගොඩක් උන්ට කෙල්ලෙක් නෑ කියල මහා ලොකු අඩුපාඩුවක් දැනෙන් නෑ බං.
    ehema hewwa. hambune naa.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    උඹ වගේ කියන සිංහලක් නොතේරෙන එකෙකුට දාන රිප්ලයිත් අපරාදෙ.
    ඔහොමම ඉඳපන්. උඹල වගේ උන්ට හම්බෙන ගෑනුන්ටත් ගෝත කරුම ගෙවන්න වෙන්නෙ.
    මගෙ දෙවෙනි රිප්ලයි එක උඹ අදාල කරගන්න එපා. ටිකක් ඇඩ්වාන්ස් වෙයන්. :ROFLMAO:
    එහෙමවත් කියපන් ඉතින්😂😂👍
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    ඔලුව කන් නැති අය නම් ඉන්නවා, හැබැයි ඉතින් තනියම ඉද්දි වගේ නිදහසක් නම් ජීවිතේට හම්බෙන් නෑ බං. එක්කො සිරා ලව් කරලා, එ‍් limit වීම තේරුම් අරන් ඉන්න ඕන. එ‍්ක බැහැ වගේ නම් ඉතින් තමන්ගෙ අවශ්‍යතාවලට හරි යන කෙනෙක් හෝ කීප දෙනෙක් තියාගෙන පාඩුවෙ ඉන්න එක අ‍ැත්තටම ලොකු නිදහසක්.

    එ‍්ක නොවුණාම ඉතින් වෙන්නෙ කසාද බැන්දා ලව් කරා වුණත් දෙන්නම දෙන්නටම හොරෙන් පිට යන එකයි, කේන්ති අරන් ලේ පුච්ච ගන්න එකයි, අන්තිමට තමන්ටම තමන්ව එපා වෙන එකයි විතරයි. මට නම් පොරොන්දුවක් දීලා කසාද බැන්දට පස්සෙ එයාට හොරෙන් වෙන එ‍්වා ගහනවට වඩා නොබැඳම ඉන්න එක නම්බුයි වගේ.

    මට නම් හිතෙන්නෙ කෙල්ලෙක් නැති එක ගැන ලොකුවට වද වෙන්නෙ තමන්ගෙම නොවී කෙල්ලෙක්ගෙන් ලැබෙන දේවල් ලබා ගන්න අය හොයා ගන්න බැරි කම නිසා. යාලුවෙක් විදිහට ඉන්න අතරෙ අනිත් සේරම කරගන්න පුළුවන් කෙල්ලෙක් / කෙල්ලො ටිකක් සෙට් වුණා නම් ගොඩක් උන්ට කෙල්ලෙක් නෑ කියල මහා ලොකු අඩුපාඩුවක් දැනෙන් නෑ බං.
    ඔව් සමහරක් අයට අනුව ලේ පුච්චගෙන හරි ජිවත් වෙන්න Ok අර දේ දෙනවනම් lol
    එහෙම නොකර ඔලුව නොකන වැරැද්දට වැරදි කියන ජාතියෙ කෙල්ලො හෙව්වාම ( අපි බදින ගැනු කරුමලු ගෙවන්නෙ)

    තමන්ට හරි හමන් කෙනෙක් හොයාගන්න බැරිවෙලා එයා කරන දේවාල් හරි හරි හරි ගගා පුලුවන් තරම් කියවන්න හදන ගොඩක් අය බේබද්දො තමා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,291
    8,709
    113
    ඔලුව තියා පයිය කඩන් කෑවත් කමක් නෑ වටේ යන් නැත්නම්.(2)

    ඔව් සමහරක් අයට අනුව ලේ පුච්චගෙන හරි ජිවත් වෙන්න Ok අර දේ දෙනවනම් lol
    එහෙම නොකර ඔලුව නොකන වැරැද්දට වැරදි කියන ජාතියෙ කෙල්ලො හෙව්වාම ( අපි බදින ගැනු කරුමලු ගෙවන්නෙ)

    තමන්ට හරි හමන් කෙනෙක් හොයාගන්න බැරිවෙලා එයා කරන දේවාල් හරි හරි හරි ගගා පුලුවන් තරම් කියවන්න හදන ගොඩක් අය බේබද්දො තමා
    Uba pimpijith gen advice ganna ynwnm bs thm kiynn thiyenne
    ------ Post added on Apr 27, 2026 at 4:21 PM