ඒ බන් මේක කෙල්ලොන්ගෙන් ආහන්න ඕන දෙයක්
උබලගෙන් ආහන්නෙ ඇත්තටම ඔලුව කන්නෙ නැති කෙල්ලො නැද්ද බන් ( ගොඩක් අය කියන්නෙ එහෙම ගැනු නැ බදින්නෙ නැතුව ඉන්න කියලා)
ඔයලා ට අනුව කොහොමද ඔලුව කන ගැනුමද ඉන්නෙ ( වැරැද්දකට බනින එක වෙනයි එත් ඉන්නවනෙ සමහරක් අය)
මට ලෙඩක් තියෙ තරහා යන මටනම් එ වගෙ අය එක්ක ඉන්න බැ