මගේ කෙන්දරේත් බැලුවා නේද, මට නැද්ද චාන්ස් එකක්?
Ldy Well-known member Oct 6, 2025 3,387 4,796 113 36 May 9, 2026 #41 මගේ කෙන්දරේත් බැලුවා නේද, මට නැද්ද චාන්ස් එකක්?
P planner123 Well-known member May 22, 2018 7,976 13,757 113 May 9, 2026 #42 Lovtus said: සතුරු නාශක ගුණය නොඅඩුව පවතී. දේශපාලනික ඊර්ෂ්‍යාව හෝ පුද්ගලික වෛරය මත මහින්ද රාජපක්‍ෂයන් කෙරෙහි සතුරු කම් කරන්නා වූ කවරෙකු වුවද ස්වභාවික වශයෙන් ම විනාශයට පත්වනු ඇත. එහෙයින් ඔහුට සතුරු කම් කරන්නට පෙර දෙවරක් නොව සිය වරක් වුව සිතිය යුතුවේ. වචනයෙන් හෝ පරිභව කරන්නා නිසැකව පිරිහෙයි.. Click to expand... Meka wenne monawa nisada ? Horoscope eken meka kiyanne kohomada ?
Lovtus said: සතුරු නාශක ගුණය නොඅඩුව පවතී. දේශපාලනික ඊර්ෂ්‍යාව හෝ පුද්ගලික වෛරය මත මහින්ද රාජපක්‍ෂයන් කෙරෙහි සතුරු කම් කරන්නා වූ කවරෙකු වුවද ස්වභාවික වශයෙන් ම විනාශයට පත්වනු ඇත. එහෙයින් ඔහුට සතුරු කම් කරන්නට පෙර දෙවරක් නොව සිය වරක් වුව සිතිය යුතුවේ. වචනයෙන් හෝ පරිභව කරන්නා නිසැකව පිරිහෙයි.. Click to expand... Meka wenne monawa nisada ? Horoscope eken meka kiyanne kohomada ?
T thilan007 Active member Mar 20, 2008 446 132 43 May 9, 2026 #44 ransing said: නිවන් සුව Click to expand... නිවන් සුව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ජීවත් වෙලා ඉන්නකොට නේද Lovtus said: --මම මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික දෘෂ්ටියකින් නොවේ. එහෙත් ජ්‍යෝතිර් වේදියකු මෙන්ම මේ රටේ පුරවැසියකු වශයෙන් මම දකින සත්‍යයි. මහින්ද රාජපක්‍ෂ යනු ලාංකේය ඉතිහාසයේ පහළවූ අනභි භවනිය යුග පුරුෂයකු වේ. මෙරට එක්සේසත් කළ රාජාවලියේ අවසන් පුරුක වන්නේ ඔහුය. එසේ සලකන්නේ නම් සත්‍ය වශයෙන්ම මහින්ද රජෙකි! ගෙවීගිය යම් කාලයක් පුරා ඔහුගේ ජන්ම බලය යම් තරමකින් යටපත් වීමක් සිදු වුවද එකී ජන්ම බලය නැවතත් ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. උපත් කේන්ද්‍රය සලකු විට ඔහු රාජ්‍ය පාලනය වෙනුවෙන්ම ජන්ම ලාභය ලැබුවෙකි. ගුරු, ශනි සහ විශේෂයෙන් රාහු ගේ පිහිටීම සුවිශේෂී වේ. මනුෂ්‍ය ගුණාංග මෙන්ම මිත්‍රශීලි බවද ජනාකර්ශන ශක්තිය ද ඉතා ඉහළ වේ. සතුරු නාශක ගුණය නොඅඩුව පවතී. දේශපාලනික ඊර්ෂ්‍යාව හෝ පුද්ගලික වෛරය මත මහින්ද රාජපක්‍ෂයන් කෙරෙහි සතුරු කම් කරන්නා වූ කවරෙකු වුවද ස්වභාවික වශයෙන් ම විනාශයට පත්වනු ඇත. එහෙයින් ඔහුට සතුරු කම් කරන්නට පෙර දෙවරක් නොව සිය වරක් වුව සිතිය යුතුවේ. වචනයෙන් හෝ පරිභව කරන්නා නිසැකව පිරිහෙයි.. තත්කාලීන ග්‍රහ චාරය අනුව පෙනී යන කරුණු ගණනාවක් ඇතත් ඒ සියල්ල මෙහි සඳහන් කිරීම අසීරු වේ. කිව හැකි වැදගත් කරුණු අතර පුත්‍ර කාරක ශනි හත් වැන්නේ දිග්බල වීම විශේෂවේ. මේ හේතුවෙන් ඔහුගේ පුත් නාමල් රාජපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් තව දුරටත් ශක්තිමත් වීම පෙන්නුම් කරයි. එහෙත් භාර්යාවට යම් අපලකාරී බවක් ඇතිවිය හැකිය. එළඹෙන ජුනි මාසයෙන් පසු උපතේදී ලග්නගතව සිටි ගුරු එකොළොස් වැන්නේ උච්ච වූ විට බොහෝ අරිටු භංග වීමෙන් යසස හා කීර්තිය ශීඝ්‍රයෙන් වැඩේ. ජනාකර්ශනය යළි ඉස්මතු වේ. මේ අතරම යම් අපලකාරී තත්වයක් ද පසුබිමේ ලියලා වැඩීම සිදුවේ. විශේෂයෙන් රුධිරය හෝ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන් හඳුනාගත නොහැකි අයුරින් උත්සන්න විය හැකිය. පිට කොන්ද සහ දෙපා ආශ්‍රිත සංකුලතා විශේෂයෙන් ඇතිවිය හැකිය. ඇවිදීම අපහසු විය හැකිය. මෙම රෝගී තත්වයන් ගේ නෛසර්ගික ගුප්ත භාවය හේතුවෙන් නිසි අවධානය නොලැබුනහොත් මාරක වීමේ අවධානමක් ද පවතී. එබැවින් එකී අපල කාරී තත්වයන් මගහරවා ගැනීම සඳහා රාහු මුල්කර ගත් සුවිශේෂී ත්‍රිවිධ ග්‍රහ පුජාවක් නොපමාව සිදුකර ගැනීම අත්‍යාවශ්‍ය වන බව සටහන් කර තබමි. එතුමන්ට නිදුක් නිරෝගී ථිර ජීවනය ප්‍රාර්ථනා කරමු Click to expand... Bro මගේ කේන්දරේ පොඩ්ඩක් බලන්න පුලුවන්ද ? Payment එකක් කරන්නම් service එකට. ------ Post added on May 9, 2026 at 2:36 AM
ransing said: නිවන් සුව Click to expand... නිවන් සුව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ජීවත් වෙලා ඉන්නකොට නේද Lovtus said: --මම මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික දෘෂ්ටියකින් නොවේ. එහෙත් ජ්‍යෝතිර් වේදියකු මෙන්ම මේ රටේ පුරවැසියකු වශයෙන් මම දකින සත්‍යයි. මහින්ද රාජපක්‍ෂ යනු ලාංකේය ඉතිහාසයේ පහළවූ අනභි භවනිය යුග පුරුෂයකු වේ. මෙරට එක්සේසත් කළ රාජාවලියේ අවසන් පුරුක වන්නේ ඔහුය. එසේ සලකන්නේ නම් සත්‍ය වශයෙන්ම මහින්ද රජෙකි! ගෙවීගිය යම් කාලයක් පුරා ඔහුගේ ජන්ම බලය යම් තරමකින් යටපත් වීමක් සිදු වුවද එකී ජන්ම බලය නැවතත් ක්‍රමයෙන් හිස ඔසවමින් තිබෙන බව පෙනෙන්නට තිබේ. උපත් කේන්ද්‍රය සලකු විට ඔහු රාජ්‍ය පාලනය වෙනුවෙන්ම ජන්ම ලාභය ලැබුවෙකි. ගුරු, ශනි සහ විශේෂයෙන් රාහු ගේ පිහිටීම සුවිශේෂී වේ. මනුෂ්‍ය ගුණාංග මෙන්ම මිත්‍රශීලි බවද ජනාකර්ශන ශක්තිය ද ඉතා ඉහළ වේ. සතුරු නාශක ගුණය නොඅඩුව පවතී. දේශපාලනික ඊර්ෂ්‍යාව හෝ පුද්ගලික වෛරය මත මහින්ද රාජපක්‍ෂයන් කෙරෙහි සතුරු කම් කරන්නා වූ කවරෙකු වුවද ස්වභාවික වශයෙන් ම විනාශයට පත්වනු ඇත. එහෙයින් ඔහුට සතුරු කම් කරන්නට පෙර දෙවරක් නොව සිය වරක් වුව සිතිය යුතුවේ. වචනයෙන් හෝ පරිභව කරන්නා නිසැකව පිරිහෙයි.. තත්කාලීන ග්‍රහ චාරය අනුව පෙනී යන කරුණු ගණනාවක් ඇතත් ඒ සියල්ල මෙහි සඳහන් කිරීම අසීරු වේ. කිව හැකි වැදගත් කරුණු අතර පුත්‍ර කාරක ශනි හත් වැන්නේ දිග්බල වීම විශේෂවේ. මේ හේතුවෙන් ඔහුගේ පුත් නාමල් රාජපක්‍ෂ මහතා දේශපාලනික වශයෙන් තව දුරටත් ශක්තිමත් වීම පෙන්නුම් කරයි. එහෙත් භාර්යාවට යම් අපලකාරී බවක් ඇතිවිය හැකිය. එළඹෙන ජුනි මාසයෙන් පසු උපතේදී ලග්නගතව සිටි ගුරු එකොළොස් වැන්නේ උච්ච වූ විට බොහෝ අරිටු භංග වීමෙන් යසස හා කීර්තිය ශීඝ්‍රයෙන් වැඩේ. ජනාකර්ශනය යළි ඉස්මතු වේ. මේ අතරම යම් අපලකාරී තත්වයක් ද පසුබිමේ ලියලා වැඩීම සිදුවේ. විශේෂයෙන් රුධිරය හෝ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝග තත්වයන් හඳුනාගත නොහැකි අයුරින් උත්සන්න විය හැකිය. පිට කොන්ද සහ දෙපා ආශ්‍රිත සංකුලතා විශේෂයෙන් ඇතිවිය හැකිය. ඇවිදීම අපහසු විය හැකිය. මෙම රෝගී තත්වයන් ගේ නෛසර්ගික ගුප්ත භාවය හේතුවෙන් නිසි අවධානය නොලැබුනහොත් මාරක වීමේ අවධානමක් ද පවතී. එබැවින් එකී අපල කාරී තත්වයන් මගහරවා ගැනීම සඳහා රාහු මුල්කර ගත් සුවිශේෂී ත්‍රිවිධ ග්‍රහ පුජාවක් නොපමාව සිදුකර ගැනීම අත්‍යාවශ්‍ය වන බව සටහන් කර තබමි. එතුමන්ට නිදුක් නිරෝගී ථිර ජීවනය ප්‍රාර්ථනා කරමු Click to expand... Bro මගේ කේන්දරේ පොඩ්ඩක් බලන්න පුලුවන්ද ? Payment එකක් කරන්නම් service එකට. ------ Post added on May 9, 2026 at 2:36 AM