කෙල්ලෙක්_(මනමාලියෙක්)_බලන්න_යන්න_වෙලා

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,684
    9,753
    113
    1 - > ගෙදරට ගියපු ගමන්

    ගියපු ගමන් කෙල්ල එලියට එන්නේ නැ නේ .අම්මලාගේ තාත්තලාගේ හැසිරීම බලපන්,ගෙවල් දොරවල් පිරිසිදුව තියාගෙන ඉන්නවද බලපන් . අම්ම පිරිසිදු නම් ගොඩක් වෙලාවට කෙල්ලත් එහෙම වෙන්න තියෙන එක chance එක වැඩි.උන් ට වැඩිපුර කතා කරන්න දීපන් .කොයි වෙලාවකවත් මුදුන වෙන්න යන්න එපා .මිනිස්සු න් ට කතා කරන්න දීපන් .එතනින් මනගනින් පම්පෝරි කාරයෝද කියල .

    2 ->

    ඔන්න දැන් තේ බොන්න යමු කියල කියල කෙල්ල එලියට ගේන වෙලාව .මල පෙරේත බැල්මට් දාල ඒකි ට උබව එපා කරවන්න එපා.පුරුෂ දහිරිය ගනින්. පපුව ඩොක ඩොක ගාවි .ඒක පුළුවන් තරම් එලියට පෙන්නන්නේ නැතුව ඉන්න බලපන්.1st time කෙලින් අ එකී ගේ eye contact කරපන්.එක තමයි පලවෙනි දේ .පස්සේ හෙමිහිට වෙලාව තියෙන විදියට චර්ටෙර් නොවී ඇගේ හැඩ බලපන් .එවුවත් ඕන වෙනවනේ .

    3 - > තේ බොන්න යන වෙලාව

    ලොකුවට පොෂ්වෙන්න හරි , පෙන්නන්න හරි බොරු wada කැලි දාන්න යන්න එපා.මොකද ගෙදර ඉන්නන ඔක්කොම උන් උබ ගැන හොදmeter එකෙන් ඉන්නේ . අහන දේට උත්තර දීල පොඩ්ඩක් තව එකකට දෙකකට උත්තර දීල උබ උන් ට කතා කරන්න දීපන් .උබේ නෝමල් විදියට කෑම කාපන් .මල පෙරේත විදියට කන්න යන්න එපා .ඔතනින් බඩ පිරුනේ නැති උනොත් උබට එනගමන් හරි කඩේකින් කන්න පුළුවන් .එත් පෙරේත කමට කන්න ගිහින් උබේ build karapu image එක නැතිකරගන්න එපා .

    හැබැයි මේ ඔක්කොම ඔය විදියට කරන්න ඕන 1,2 stage වලදී උබ හිතපු , උබ විස්තර දන්න කෙල්ල කියල උබට හිතුනොත් විතරයි,
    නැත්තම් අරගෙන ගිය P&S cake ගෙඩියේ ගානටවත් හරියන්න කාපන්

    4 -> කාල බිල ඉවරවෙලා දැන් ඉතින් පම්පෝරි -ටීමේ එක

    සමහර විට උන් ට උබව set නම් උබල දෙන්නට තනියම කතා කරගන්න විදියක් හදල දෙයි .(this is depend on their cultural and social level)

    කතා කරන්න දුන්නේ නැත්තම් එත් උබ කැමති නම් ගෙදර ඇවිල්ල එක උන් ට කියපන්න උබ කැමති කියල

    කතා කරන්න දුන්නොත් කෙලින් ම එකී එක්ක shape එකේ chat එක පටන් ගනින්
    කොහෙද වැඩ කරන්නේ
    කොහොමද යන්නේ එන්නේ
    කීය වෙනවද යන්න එන්න

    ඔයවගේ දේවල් වලින් කතාවට එන්ටෙර් වෙයන්

    එයටත් උබත් එක්ක කතාවක් පටන්ගන්න පුළුවන් විදියේ දේවල් වලින් උබ ප්‍රශ්න කරපන්

    එකිත් උබෙන් ප්‍රශ්න අහනවනම් වැඩේ ඇදගෙන යන එක ලේසි

    උබට හරියන්නේ නෙත්නම් එවුව කෙලින් ම කියල වරෙන්.එකී කරන හැම පොඩි දෙයක් ම meter කරපන්

    ubata oya okkoma hari giyoth vitharak ubala katha karanna vidiyak hoyaganin
    number eka dena line ekak thibboth vitharak illapan.

    1st day ekee ma number eka illana eka aul machan .e wede karanna epa.

    good luck machan
    හිනා යන එකට මොකද කරන්න පුලුවන් මේ වගේ අවස්ථාවකදී? Seriously හැසිරෙන්නෙ කොහොමද? මට වගේනම් හිනායයි කියල හිතෙනවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,128
    113
    දෙනුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ